වප් අමාවක

වප් අමාවක එසේත් නැත්නම් වප් අව අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වප් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම වප් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. වප් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් ඉල් මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-31.


ලිත
පෙර තිථිය
වප් අව තුදුස්වක
වප් අමාවක පසු තිථිය
ඉල් පුර පෑළවිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වප් අමාවක පිළිබඳ තොරතුරු, වප් අමාවක යනු කුමක්ද? වප් අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?