ඉල් අමාවක එසේත් නැත්නම් ඉල් අව අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඉල් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම ඉල් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. ඉල් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් උඳුවප් මාසය ආරම්භ වෙයි.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-01-30.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය ඉල් අව තුදුස්වක | ඉල් අමාවක | පසු තිථිය උඳුවප් පුර පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉල් අමාවක පිළිබඳ තොරතුරු, ඉල් අමාවක යනු කුමක්ද? ඉල් අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?