බෝතලේ වෙල මැද අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය මීරිගම බෝතලේ ග්‍රාමයෙහි පිහිටා තිබෙයි. ඩී.එස්.සේනානායක මහතා විසූ බෝතලේ වලව්වද, මෙම ග්‍රාමයේ පිහිටා තිබේ.
අතීතය
අනුරාධපුර ගෝඨාභය රජ සමයේ මෙම අම්බලම ඉදි කරන්නට ඇතැයි සැලකේ. එකල අනුරාධපුරයේ සිට අත්තනගල්ල දක්වා ගමන් ගැනීමට තුබූ මාර්ගය අසබඩ, මගී ජනතාවගේ වෙහෙස නිවා ගැනීම උදෙසා මෙම අම්බලම ඉදිකොට තිබේ. වර්ථමානයේ අම්බලම පිහිටා ඇති ග්‍රාමය බෝතලේ නමින් හැඳින්වූවත්, අතීතයේ මෙම ග්‍රාමය වැහැරපොළ ලෙස ප‍්‍රසිද්ධව තිබී ඇත.
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.lankadeepa.lk/index.php/articles/198090, ප්‍රතිෂ්ඨාපනය 2014-09-18
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෝතලේ වෙල මැද අම්බලම පිළිබඳ තොරතුරු, බෝතලේ වෙල මැද අම්බලම යනු කුමක්ද? බෝතලේ වෙල මැද අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?