මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ

මුල් පිටුව | මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික ගුවන්තොටුපළකි. මෙය දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපල වන්නේ මෙයයි. 2009 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේ මෙහි ඉදිකිරීම් ඇරඹූ අතර 2013 මාර්තු මස 18 දින එවක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු හේක්ටයාර 2000 තරම් වන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සම්පූර්ණ වියදම ඈ:ඩො: මිලියන 210 ක් ලෙස ඈස්තමෙන්තූ ගත කර ඈත. මෙම නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතම "එයාබස්" ගුවන්යාන ගොඩබෑස්වීමේ පහසුකම් පවා ඇත. මෙම සෑම ව:කි: 1000 කටම කර්යබහුල වේලාවන් හිදි විදේශිකයන් 800 කටත් දේශීය මගින් සැලිකිය යුතු ප්‍රමාණයකට ගොඩනෑගිල්ලේ ඉඩ පහසුකම් සපයා දි ඇත.. විදේශිය මෙන්ම දේශිය ගුවන් ගමන් සදහාද යොදා ගතහෑකි වන පරිදි සකස් වන මෙය,ඊට සෑ:15 ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩුබාහිරාදිය හුවමාරු හා ප්‍රවාහනය කිරීමට පහසුකම් සපයා ඇත.වැඩි දූරටත් මෙහි සම්පූර්ණ වියදම මිලියන 210කි.

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ
  • IATA: HRI
  • ICAO: VCRI
Summary
ගුවන්තොටුපොළ වර්ගයPublic
හිමිකරුශ්‍රීලංරජය
ක්‍රියාකරු AASL
සේවාව සපයන්නේහම්බන්තොට
Locationමත්තල, හම්බන්තොට, ශ්‍රී ලංකාව
Time zoneශ්‍රීලංසවේ (UTC+05:30)
Elevation AMSL48 m / 157 ft
Coordinates06°17′20″N 81°07′25″E / 6.28889°N 81.12361°E / 6.28889; 81.12361
Websiteairport.lk/mria
Map
HRI
ශ්‍රී ලංකාව තුල ගුවන් තොටුපොළෙහි පිහිටුම
Runways
Direction දිග මතුපිට
m ft
05/23 3,500 11,483 Asphalt
Statistics (2017)
ගුවන් මගීන්52,448
ගුවන් භාණ්ඩ(t)69
ගුවන්යානා ගමන්2,984
මූලාශ්‍රය: Civil Aviation Authority of Sri Lanka,

චීන රජයද මෙයට මූල්‍ය අනුග්‍රහය ලබාදෙන අතර මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙනු ඇත.

සැලැස්ම

ගගන යාත්‍රාංගණය

ගුවන්පථය

ගුවන්පථයේ දිග: මීටර 3,500 දිග වන අතර මීටර 75ක්‌ පළල ය.

චලන-මග

ආරම්භයේදී යානා ගාල් කිරීමේ ස්ථාන දහයකින් යුතු වේ.

පර්යන්තය

සෙසු මුහුණුවර

අභිප්‍රාය

ප්‍රතිලාභ

විවේචන

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්
  • ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල්

මූලාශ්‍ර

  1. "Welcome to Civil Aviation Authority" (PDF). www.caa.lk.
  2. Tourism & Leisure
  3. Construction work at Hambantota International Airport starts, http://www.newsradio.me/?p=20100, ප්‍රතිෂ්ඨාපනය 2013-03-25 
  4. සංරක්ෂිත පිටපත, http://www.newsradio.me/?p=20100, ප්‍රතිෂ්ඨාපනය 2013-03-25 

බාහිර සබැදි

  • http://www.dailynews.lk/2009/11/28/main_Editorial.asp
  • http://www.airlineindustryreview.com/hambantota-mattala-international-airport-dream-reality/ සංරක්ෂණය කළ පිටපත 2012-08-07 at the Wayback Machine
  • http://www.airlineindustryreview.com/hambanthota-mattala-airport/ සංරක්ෂණය කළ පිටපත 2011-07-12 at the Wayback Machine
  • http://www.thesundayleader.lk/2009/11/29/hambantota-airport-fueled-by-politics/ සංරක්ෂණය කළ පිටපත 2017-11-09 at the Wayback Machine

ශ්‍රී ලංකාවේ ස්ථානයක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

ආසියාවේ පිහිටි ගුවන්තොටුපළක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිළිබඳ තොරතුරු, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ යනු කුමක්ද? මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.