මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි .

මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ඉතිහාසය

රයිගම් කෝරළයේ මුන්වත්තබාගේ පත්තුවට අයත්වේ. නැගෙනහිරෙන් සහ දකුණෙන් කාල නදියට හා පස්දුක් කොරළයට මායිම්වේ, උතුරෙන් හොරණ හා ඉංගිරිය කොට්ටාස වලට මායිම්වේ. රයිගම රාජධානියේ අගුරුවාතොට බලකොටුව මෙම කලාපයේ පැවතින.


ආශ්‍රිත

  • ඩිවිෂනල් සෙක්‍රටේරියට්ස් පෝර්ටල් සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? මදුරාවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?