මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 11 කි. එනම්
- අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ආශ්‍රිත ලිපි
බාහිර සබැදි
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව පිළිබඳ තොරතුරු, මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව යනු කුමක්ද? මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?