මැදින් අව ජලවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ දහනවවන (19) තිථියයි. එසේම මැදින් මාසයේ අව පක්‍ෂයේ සිව්වන (4) තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි එකොළොසක් (11) ඉතිරිව ඇත.
සිදුවීම්
- බුද්ධ වර්ෂ 2567 වසරේ මහා සිකුරාදා දිනය යෙදී තිබුණේ, මැදින් මස අව ජලවක නම් තිථිය ලත් කිවිදා ය,
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-28.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය මැදින් අව තියවක | මැදින් අව ජලවක | පසු තිථිය මැදින් අව විසේනිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැදින් අව ජලවක පිළිබඳ තොරතුරු, මැදින් අව ජලවක යනු කුමක්ද? මැදින් අව ජලවක යනු කුමක් දර්ශනය කරන්නේ?