මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි .

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ඉතිහාසය

රයිගම් කෝරළයේ විශාලතම පත්තුව වන මුන්වත්තබාගේ පත්තුවට අයත්ය. රයිගම රාජධානිය තුළ ඉතා වැදගත් කමක් ඉසිලූ වෙහෙර විහාර රැසක් මෙම කලාපය තුළ විය.


ආශ්‍රිත

  • ඩිවිෂනල් සෙක්‍රටේරියට්ස් පෝර්ටල් සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?