ශ්‍රී ලාංකීය සාහිත්‍යය

ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සාම්ප්‍රදායන් මෙම ලිපියෙන් සලකා බැලේ. ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ විශාල කොටසක් ලියැවී ඇත්තේ සිංහල භාෂාවෙනි, නමුත් ශ්‍රී ලංකාවේ වර්ෂ දහසක් තිස්සේ භාවිතා කරන ලද අනෙකුත් භාෂා වලින් ලියවුණු නිර්මාණ ද (පාලි, දෙමළ සහ ඉංග්‍රීසි ඇතුළුව) සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.

වර්තමානය වන තෙක් ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් කෙටි කතා වලට හිමි වී ඇත. සිංහල කෙටි කතා රචකයන් විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණය දෙමළ සහ ඉංග්‍රීසි රචකයන් දෙකොටස විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණයට වඩා වැඩිය. එමෙන්ම සිංහල කෙටි කතා නිර්මාණවලට ලැබී ඇති විවේචනාත්මක විචාරද සාපේක්ෂව බොහෝය.

ලේඛක නාම ලැයිස්තුව

පාලි රචකයෝ

  • මහානාම හිමි
  • වේදේහ හිමි

සිංහල රචකයෝ

සිංහල කවියෝ

  • මොනිකා රුවන්පතිරන
  • එරික් ඉලයප්පආරච්චි
  • රත්න ශ්‍රී විජේසිංහ
  • සුනිල් ආරියරත්න
  • සුනිල් සරත් පෙරේරා
  • සෙනරත් ගොන්සල්කෝරාළ
  • කිත්සිරි නිමල්ශාන්ත
  • සිරිලාල් කොඩිකාර
  • ආරියවංශ රණවීර
  • ධර්ම ශ්‍රී කුරුප්පු
  • ලාල් හෑගොඩ
  • දර්ශන මෙන්ඩිස්
  • උපනන්ද බටුගෙදර
  • මීමන ප්‍රේමතිලක
  • එච්.එම්. කුඩලිගම
  • විමලසිරි පෙරේරා
  • ඩී. ඒ. කුමාරසිංහ
  • යූ.එ.ස්.පෙරේරා
  • කපිල ඒ. සෙනෙවිරත්න
  • ජෝන් රාජදාස
  • විල්සන් හෑගොඩ
  • විමලරත්න වතුරේගම
  • බැන්ටිස් රණවීර
  • මාකඳුරේ ගුණවර්ධන
  • බී.එච් අමරසේන
  • සුධර්මා සෙනෙවිරත්න
  • චන්ද්‍රසේන බටුගෙදර
  • සේසිරි විජේසේකර
  • මංජුල වෙඩිවර්ධන
  • උපුල් සේනාධීරගේ
  • විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි
  • ලක්ශාන්ත අතුකෝරාල
  • ගැමුණු පී. දසනායක
  • තරින්දු විජේසිංහ
  • උපේකලා භාග්‍ය අතුකෝරාල
  • තරින්දු වීරසිංහ
  • සජීවනී කස්තුරිආරච්චි
  • සාගර පළන්සූරිය

ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයෝ

සිංහල නාට්‍ය රචකයෝ

සිංහල ගුවන් ව්දුලි නාට්‍ය රචකයෝ

  • කරුණාරත්න අමරසිංහ
  • ආනන්ද කුමාරසිරි
  • සුගතපාල ද සිල්වා
  • මාලක දේවප්‍රිය
  • දයානන්ද ගුණවර්ධන
  • තිලක් ජයරත්න
  • ජේ.එච්. ජයවර්ධන
  • කැත්ලින් ජයවර්ධන
  • රෝහණ කස්තුරි
  • ශ්‍රී ලාල් කොඩිකාර
  • සුනන්ද මහේන්ද්‍ර
  • වික්ටර් මිගෙල්
  • මේගලා මුදියන්සේ
  • ධර්ම ශ්‍රී මුණසිංහ
  • ඇරැව්වල නන්දිමිත්‍ර
  • සයිමන් නවගත්තේගම
  • කරුණා පෙරේරා
  • මර්වින් සේනාරත්න
  • ආනන්ද සිරිසේන
  • මුදලිනායක සෝමරත්න
  • සුමිත්‍රා රාහුබද්ධ
  • ජයලාල් රෝහණ
  • උදය ආර්. තෙන්නකෝන්
  • පී. වැලිකල
  • නදීෂ නිර්මාණ හේරත්

ශ්‍රී ලාංකික දමිල ලේඛකයෝ

  • ඊලාත්තු පූතාන්දෙවානර්
  • වී. අයි. එස්. ජයපාලන්
  • සෙල්විනිදි ත්‍යාගරාජා
  • එම්. නුහුමාන්
  • තෙලිවත්තේ ජෝෂප්
  • මුරුගේසු පොන්නම්බලම්
  • ඩොමිනික් ජීවා
  • ඒ. කන්දසාමි
  • වරාදර්
  • එස්. එෆ්. රීනා නුෂාද්

ඉංග්‍රීසි බසින් ලියන ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත වෙසෙන ලේඛකයෝ

  • ගර්ට්රූඩ් දි ලිවේරා
  • කොලින් ද සිල්වා
  • මයිකල් ඔන්ඩාජ්චි
  • නිරා වික්‍රමසිංහ
  • ජයදේව උයන්ගොඩ
  • රොමේෂ් ගුණසේකර
  • ෂ්‍යාම් සෙල්වදොරේ
  • තිස්ස අබේසේකර
  • කාල් මුලර්
  • ජානකී සූරියආරච්චි
  • අශෝක් ෆෙරී
  • පුන්‍යකාන්ති විජේනායක
  • චිත්‍රා ප්‍රනාන්දු
  • ජේ. විජේතුංග
  • ඈන් රණසිංහ
  • ඒ. ජේ. ගුණවර්ධන
  • රෙජී සිරිවර්ධන
  • ජීන් අරසනායගම්
  • ප්‍රදීප් ජෙගනාදන්
  • ලිෂාන් පෙරේරා
  • කුසල් පෙරේරා
  • අදිත දිසානායක
  • සුනේත්‍රා රාජකරුණානායක
  • අමීන් හුසේන්
  • මධුභාෂිණී දිසානායක
  • ඉසන්ක්‍යා කොඩිතුවක්කු
  • රජීව විජේසිංහ
  • ලාල් මැදවත්තගෙදර
  • නිහාල් ද සිල්වා
  • විවිමේරි වැන්ඩර්පුටන්
  • එල්මෝ ජයවර්ධන
  • දයා දිසානායක
  • තරින්දු වීරසිංහ
  • ඩෙලොන් වීරසිංහ
  • සේන තෝරදෙණිය
  • දිනෙලි ජයසේකර
  • ජයශාන්ත ජයසේකර
  • රුවන්ති ඩී. චිගේරා
  • වී. වී. ගනේෂනාදන්
  • රැ ෆ්‍රීමන්
  • ඩේවිඩ් බ්ලැකර්
  • උදය බී. රත්නායක
  • විහංග පෙරේරා

අමතර අවධානයට

  • ශ්‍රී ලාංකීය සංස්කෘතිය
  • හෙන්රි පාකර්, ශ්‍රී ලංකාවේ oral literature පිළිබඳ අධ්‍යයනයේ යෙදි බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙක්

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලාංකීය සාහිත්‍යය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලාංකීය සාහිත්‍යය යනු කුමක්ද? ශ්‍රී ලාංකීය සාහිත්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?