සුගතදාස ක්‍රීඩාංගණය යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, බහු-කාර්ය ක්‍රීඩාංගණයක් වේ. එය වර්ථමානයේදී බහුල වශයෙන් පාපන්දු තරග හා මළල ක්‍රීඩා තරගාවලි පැවැත්වීම සඳහා භාවිතා කරනු ලබයි. පුද්ගලයෝ 28,000 - 35,000 පමණ ප්‍රමාණයකට මෙහි සිට තරග නැරඹීමේ අවස්ථාව පවතී.
| Sugathadasa Stadium | |
| ස්ථානය | කොළඹ, ශ්‍රී ලංකාව |
|---|---|
| ඛණ්ඩාංක | 6°56′53″N 79°52′07″E / 6.94806°N 79.86861°E |
| හිමිකරු | සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය |
| ධාරිතාවය | 30,000 |
| මතුපිට | Grass (Desso), Track (Mondo) |
| විවෘත කිරීම | 1972 |
| බදුකරුවන් | |
| කොළඹ පාපන්දු සමාජය ශ්‍රී ලංකා ජාතික රග්බි එකමුතු කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කලම්බො ලයන්ස් | |
භාවිතාවන්
1991 සහ 2006 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සුගතදාස ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. එසේම 2010 වර්ෂයේ අයිෆා සම්මාන ප්‍රධානෝත්සවය පවත්වන ලද්දේද මෙම ක්‍රීඩාංගණයේදීය.
මූලාශ්‍ර
- "සුගතදාස නැෂනල් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් ඔතෝරිටි". http://www.sportsmin.gov.lk/. සම්ප්‍රවේශය 2015-10-10.
{{cite web}}: External link in(help)|work=
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුගතදාස ක්‍රීඩාංගණය පිළිබඳ තොරතුරු, සුගතදාස ක්‍රීඩාංගණය යනු කුමක්ද? සුගතදාස ක්‍රීඩාංගණය යනු කුමක් දර්ශනය කරන්නේ?