1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1991 දෙසැම්බරයේදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේදී පැවැත්විණි. දකුණු ආසියාවට අයත් රටවල් 7 ක් මේ සඳහා සහභාගී විය.

5 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වය කොළඹ, ශ්‍රී ලංකාව
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණයඉසව් 10
නිල ආරම්භය සිදුකලේරණසිංහ ප්‍රේමදාස මහතා

ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී රු.100 ක සහ රු.500 ක වටිනාකමකින් යුත් සමරු කාසි 2ක්ද එලි දැක්වුනි.

පදක්කම් සටහන

සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.

ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  ඉන්දියාව 64 59 41 164
2  ශ්‍රී ලංකාව 44 34 40 118
3  පාකිස්ථානය 28 32 27 87
4  බංග්ලාදේශය 4 8 28 40
5  නේපාලය 2 8 29 39
6 මාල දිවයින 0 1 0 1
7  භූතානය 0 0 0 0

පැවැත්වූ තරඟ ඉසවු

  • මලල ක්‍රීඩා
  • බොක්සිං
  • පා පන්දු
  • පිහිනුම්
  • බර එසවීම
  • මල්ලව පොර
  • කබඩි
  • බාස්කට් බෝල්
  • මේස පන්දු
  • වොලි බෝල්

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. National Sports Council, Nepal "South Asian Games" සංරක්ෂණය කළ පිටපත 2010-12-17 at the Wayback Machine. Retrieved on 16 February 2011
  2. http://collect.ceylanka.net/itempage.asp?col=co10&pg=1&prod=CM-LK-00200&dum=9[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?