හපුතලේ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හපුතලේ මැතිවරණ කොට්ඨාසය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස හපුතලේ දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ජේ. ඒ. රඹුක්පොත | යතුර | 2,124 | 31.38% | |
| ඒ.ඩී. සෙංගමලෙයි | ගෙය | 1,753 | 25.89% | |
| ආර්.ඒ. නඩේසන් | කුඩය | 1,337 | 19.75% | |
| ඒ. පචමුතු | අලියා | 1,229 | 18.15% | |
| ජේ.ජී. රාජකුලේන්ද්‍රම් | අත | 327 | 4.83% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 6,770 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 127 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 6,897 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 11,123 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 62.01% | |||
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| විල්ෆ්‍රඩ් ඒ. රත්වත්තේ | ලාම්පුව | 2,444 | 49.29% | |
| බුලත්සිංහලගේ ජයසේන පෙරේරා | යතුර | 820 | 16.54% | |
| ඩබ්. පී. ජී. ආරියදාස | තරුව | 650 | 13.11% | |
| ඊ. එච්. ද මැල් | අත | 518 | 10.45% | |
| ඩබ්. ආතර් ද සිල්වා | අලියා | 432 | 8.71% | |
| කේ. සිවසාමි | කණ්ණාඩි කූට්ටම | 94 | 1.90% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 4,958 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 55 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 5,013 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 7,051 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 71.10% | |||
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්.පී.ජී. ආරියදාස | අත | 4,678 | 77.91% | |
| ඩබ්.ඒ. රත්වත්තේ | අලියා | 1,326 | 22.08% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 6,004 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 41 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 6,045 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 9,442 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 64.02% | |||
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්.පී.ජී. ආරියදාස | අත | 3,655 | 47.83% | |
| පී.බී. සන්නස්ගල | අලියා | 1,984 | 25.96% | |
| විජේසිරි නානායක්කාර | යතුර | 837 | 10.95% | |
| ඩී.එල්.ඩබ්. රාජපක්ෂ | හිරු | 482 | 6.31% | |
| එම්. අරුණාසලම් | ගස | 428 | 5.60% | |
| බර්ට්‍රම් ජයසිංහ | කරත්ත රෝදය | 256 | 3.35% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 7,642 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 104 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 7,746 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 10,344 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 74.88% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්.පී.ජී. ආරියදාස | අත | 4,335 | 59.19% | |
| එන්.ජී.එස්. පණ්ඩිතරත්න | අලියා | 2,860 | 39.05% | |
| නානායක්කාරගේ විජේසිරි | කරත්ත රෝදය | 129 | 1.76% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 7,324 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 66 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 7,390 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 10,344 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 71.44% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්.පී.ජී. ආරියදාස | අත | 5,740 | 50.49% | |
| ආර්.එම්. අප්පුහාමි | ලාම්පුව | 4,661 | 41.00% | |
| බී. ජයසේන පෙරේරා | පුටුව | 667 | 5.87% | |
| ඩබ්. ගවරම්මන | අහස්යානය | 300 | 2.64% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 11,368 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 137 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 11,505 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 14,457 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.58% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්.පී.ජී. ආරියදාස | අත | 8,339 | 54.74% | |
| ඩබ්.ජී.එම්. ජයවික්‍රම | අලියා | 6,896 | 45.26% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 15,235 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 92 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 15,327 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 17,821 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 86.01% | |||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඩබ්.ජේ.එම්.ලොකුබණ්ඩාර | අලියා | 10,818 | 57.65% | |
| එච්.එම්.සී.දිසානායක | අත | 7,446 | 39.68% | |
| එල්.ඒ. ගුණවර්දන | යතුර | 274 | 1.46% | |
| එස්. හේමදාස | ලාම්පුව | 226 | 1.20% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 18,764 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 81 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 18,845 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 22,166 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.02% | |||
ආශ්‍රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හපුතලේ මැතිවරණ කොට්ඨාසය පිළිබඳ තොරතුරු, හපුතලේ මැතිවරණ කොට්ඨාසය යනු කුමක්ද? හපුතලේ මැතිවරණ කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?