හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
| හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
|---|---|
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | ඌව පළාත |
| දිස්ත්‍රික්කය | බදුල්ල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
සුන්දර මරංගහවෙල ගම්මානයෙන් ආරම්භ වන ඌව පලාතේ පලමු ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශය හල්දුම්මුල්ල යි. ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල ලෙස නම් කර ඇති බඹරකන්ද දියඇල්ල අයත් වන්නේද මෙම ප්‍රදේශයටයි. මෙහි වැඩි වශයෙන් සිංහල ජාතිකයන් ඇති අතර දෙමල,මුස්ලිම් ප්‍රජාවද වාසය කරයි.තේ කර්මාන්තය ,පයිනස් කිරි කර්මාන්තය රබර් කිරි කර්මාන්තය ,මල් වගාව,වී ගොවිතැන හේන් වගාව දකනට ලැබෙන අතර සංචාරක ක්ශේත්‍රයද ඉතා ඉහලයි. ගලපිටගල,වංගෙඩිගල, බඹරකන්ද ලංකාඇල්ල,දියලුම යන දියඇලි දක්නට ලැබේ. සොරගුනේ කතරගම දේවාලය මෙහි ප්‍රසිද්දම ආගමික ස්තානයයි. මරංගහවෙල ශ්‍රී බෝදි මුදලින්දාරාමය විහාරස්ථානය මේ ප්‍රදේශයේ අලංකාර ඉතා ප්‍රසිද්ද විහරස්තානයක් වේ.
අයත් ගම්, මරංගහවෙල ,ඌවතැන්න,ඌවකොස්ගම,කලුපහන,පුස්සැල්ල, නිදන්ගොඩ,වීරකෝන්ගම, ගිනිගත්ගල ,සොරගුනේ , කිරවනාගම,නිකපොත, බත්ගොඩ,බෙරගල,අයිස්පීල්ල,ආදීගම්...
ආර්ථිකය
ප්‍රාදේශීය ලේකම්වරුන්
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine
http://www.haldummulla.ds.gov.lk/ සංරක්ෂණය කළ පිටපත 2016-03-05 at the Wayback Machine Haldummulla Divisional Secretariats Portal
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?