බටහිර දින දසුන හෝ ක්‍රිස්තියානි දින දසුන ලෙසින්ද හැඳින්වෙන ග්‍රෙගරි දින දසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි. 1582 වර්ෂයෙහිදී 8 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත. මෙම දින දර්ශනය 1952 දී ජූලියන් දින දර්ශනය දක්වා වැඩි දියුණු කොට ඇත. එහිදී වර්ෂයක දිග ප්‍රමාණයෙහි නිරවද්‍යතාව 0.002% ලෙස දැක්වෙයි.
| ග්‍රෙගරි දින දසුන | 2026 MMXXVI |
| අබ් ඌර්බෙ කෝන්ඩිටා | 2779 |
| ආර්මේනියානු දින දසුන | 1475 ԹՎ ՌՆՀԵ |
| ඇසිරියානු දින දර්ශනය | 6776 |
| බහායි දින දසුන | 182–183 |
| Balinese saka calendar | 1947–1948 |
| බෙංගාලි දින දර්ශනය | 1433 |
| Berber calendar | 2976 |
| British Regnal year | 74 එලිස. 2 – 75 එලිස. 2 |
| බෞද්ධ දිනදසුන | 2570 |
| බුරුම දින දර්ශනය | 1388 |
| බයිසැන්තියානු දින දර්ශනය | 7534–7535 |
| චීන දින දර්ශනය | 乙巳年 (Wood Snake) 4723 or 4516 — to — 丙午年 (Fire Horse) 4724 or 4517 |
| කොප්ටික දින දසුන | 1742–1743 |
| Discordian calendar | 3192 |
| ඉතියෝපියානු දින දර්ශනය | 2018–2019 |
| හෙබ්‍රෙව් දින දසුන | 5786–5787 |
| Hindu calendars | |
| - Vikram Samvat | 2082–2083 |
| - Shaka Samvat | 1947–1948 |
| - Kali Yuga | 5126–5127 |
| Holocene calendar | 12026 |
| Igbo calendar | 1026–1027 |
| Iranian calendar | 1404–1405 |
| ඉස්ලාමීය දින දසුන | 1447–1448 |
| Japanese calendar | Heisei 38 (平成38年) |
| Javanese calendar | 1959–1960 |
| Juche calendar | 115 |
| ජුලියානු දිනදසුන | Gregorian minus 13 days |
| Korean calendar | 4359 |
| Minguo calendar | ROC 115 民國115年 |
| Nanakshahi calendar | 558 |
| තායි සූර්ය දින දසුන | 2569 |
| Tibetan calendar | 阴木蛇年 (female Wood-Snake) 2152 or 1771 or 999 — to — 阳火马年 (male Fire-Horse) 2153 or 1772 or 1000 |
| Unix time | 1767225600 – 1798761599 |
ග්‍රෙගෝරියානු දින දර්ශනය, ජූලියන් දින දර්ශනය මෙන්, දින 28-31 බැගින් මාස 12ක් සහිත සූර්ය දින දර්ශනයකි. දින දර්ශන දෙකෙහිම වසර දින 365 කින් සමන්විත වන අතර, අධික වර්ෂවල පෙබරවාරි මාසයට අධික දිනයක් එකතු වේ. ග්‍රෙගෝරියානු දින දර්ශනයේ මාස සහ මාසවල දිග ජූලියන් දින දර්ශනයට සමාන වේ. එකම වෙනස වන්නේ ග්‍රෙගෝරියානු ප්‍රතිසංස්කරණය සෑම වසර 400කට වරක්ම සියවස් තුනකින් අධික දිනයක් ඉවත් කර අධික දිනය නොවෙනස්ව තැබීමයි.
ආශ්‍රිත ලිපි
- Calendar (New Style) Act 1750
- Calendar reform
- Conversion between Julian and Gregorian calendars
- Doomsday rule
- French revolutionary calendar
- Hebrew calendar
- Dionysius Exiguus
- Inter gravissimas in English – Wikisource
- Julian day
- History of calendars
- ISO 8601, an international standard for the representation of dates and times, which uses the Gregorian calendar (see Section 3.2.1).
- List of adoption dates of the Gregorian calendar per country
- List of calendars
- Old Calendarists
- Greek Old Calendarists
- Revised Julian calendar (Milanković) – used in Eastern Orthodoxy
Precursors of the Gregorian reform
- Johannes de Sacrobosco, De Anni Ratione ("On reckoning the years"), ආ. 1235
- Roger Bacon, Opus Majus ("Greater Work"), ආ. 1267
සටහන්
උපහරණ
- kIntroduction to Calendars සංරක්ෂණය කළ පිටපත 2011-10-19 at the Wayback Machine. United States Naval Observatory. Accessed 15 January 2009.
පසු සටහන
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ග්‍රෙගරි දින දසුන පිළිබඳ තොරතුරු, ග්‍රෙගරි දින දසුන යනු කුමක්ද? ග්‍රෙගරි දින දසුන යනු කුමක් දර්ශනය කරන්නේ?