දේශබන්ධු

මුල් පිටුව | දේශබන්ධු

දේශබන්ධු (ඉංග්‍රීසි: Deshabandhu) යනු පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් සිදුකරන ලද ප්‍රශංසනීය සේවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ තෙවන ඉහළතම ජාතික ගෞරව අභිධානයයි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. දේශබන්ධු අභිධානය, දේශමාන්‍ය අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

මූලාශ්‍ර

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
  • ගෞරවණීය ඉන්ද්‍රදාස හෙට්ටිඅරච්චි
  • රොෂාන් මහානාම
  • අසංක ගුරුසිංහ
  • කුමාර ධර්මසේන

ආශ්‍රිත

  • National Awards Conferred by His Excellency the President of Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2017-01-26 at the Wayback Machine

ශ්‍රී ලංකාව හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දේශබන්ධු පිළිබඳ තොරතුරු, දේශබන්ධු යනු කුමක්ද? දේශබන්ධු යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.