ප්‍රිමියර් කුසලාන තරගාවලිය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පලම පෙල තරගාවලිය මෙය වේ. 1938 දී ආරම්භ වු මෙම තරගාවලිය විවිධ නම් වලින් හදුන්වා දී ඇත.1988-89 තරගාවලිව⁣ට පෙර තරග පලමු පෙල තරග ලෙස නොසලකයි.Founded as Lakspray Trophy in 1988-89 දී ලක්ස්ප්‍රේ කුසලානය ලෙස ආරම්භ විය.1990-91 දී පී. සරවනමුත්තු කුසලානය ලෙසත් 1998-99 සිට ප්‍රිමියර් කුසලානය ලෙසත් හදුන්වයි.

ප්‍රීමියර් කුසලානය
Countries ශ්‍රී ලංකාව
Administrator ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
Format පලමු පෙල ක්‍රිකට්
First edition 1988-89
Tournament format Round-robin then knockout
Number of teams 14
Current champion කොළඹ ක්‍රිකට් සමාජය (7th title)
Most successful සිංහල ක්‍රීඩා සමාජය (32 titles)
2019–20 Premier League Tournament

වර්තමාන කණ්ඩායම්

පලමු පෙල තරගාවලිය කාණ්ඩ දෙකකට බෙදා පැවැත්වේ. පහත කණ්ඩායම් 14 A කාණ්ඩයේ 2019-20 ප්‍රිමියර් කුසලානයට තරග වදියි.

Group A
Group B
  • Badureliya Sports Club
  • Chilaw Marians Cricket Club
  • Lankan Cricket Club
  • Nondescripts Cricket Club
  • Ragama Cricket Club
  • Saracens Sports Club
  • Tamil Union Cricket and Athletic Club

පහත කණ්ඩායම් 12 B කාණ්ඩයේ කුසලානය සදහා තරග කරයි.

ජයග්‍රාහකයෝ

Daily News කුසලානය
1938 කළුතර නගර සමාජය
1938–39 සිංහල ක්‍රීඩා සමාජය
1939–40 සිංහල ක්‍රීඩා සමාජය
1940–41 සැරසන් ක්‍රීඩා සමාජය
1941–42 තරගාවලියක් පවත්වා නැත
1942–43 තරගාවලියක් පවත්වා නැත
1943–44 සිංහල ක්‍රීඩා සමාජය
1944–45 සිංහල ක්‍රීඩා සමාජය
1945–46 දෙමළ සමාජ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1946–47 සිංහල ක්‍රීඩා සමාජය
1947–48 සිංහල ක්‍රීඩා සමාජය
1948–49 සිංහල ක්‍රීඩා සමාජය
1949–50 සිංහල ක්‍රීඩා සමාජය
පී. සරවනමුත්තු කුසලානය
1950–51 දෙමළ සමාජ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1951–52 සිංහල ක්‍රීඩා සමාජය
1952–53 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1953–54 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1954–55 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1955–56 BRC සමාජය
1956–57 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1957–58 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1958–59 සිංහල ක්‍රීඩා සමාජය
1959–60 සිංහල ක්‍රීඩා සමාජය
1960–61 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1961–62 සිංහල ක්‍රීඩා සමාජය
1962–63 University
1963–64 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1964–65 Nomads Sports Club
1965–66 තරගාවලියක් පවත්වා නැත
1966–67 සිංහල ක්‍රීඩා සමාජය
1967–68 Nomads Sports Club
1968–69 සිංහල ක්‍රීඩා සමාජය
1969–70 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1970–71 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1971–72 සිංහල ක්‍රීඩා සමාජය
1972–73 සිංහල ක්‍රීඩා සමාජය
1973–74 සිංහල ක්‍රීඩා සමාජය
1974–75 සිංහල ක්‍රීඩා සමාජය
1975–76 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
රොබට් සේනානායක කුසලානය
1976–77 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1977–78 සිංහල ක්‍රීඩා සමාජය
1978–79 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1979–80 කොළඹ ක්‍රිකට් සමාජය
1980–81 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1981–82 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
ලක්ස්ප්‍රේ කුසලානය
1982–83 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1983–84 සිංහල ක්‍රීඩා සමාජය
1984–85 කොළඹ ක්‍රිකට් සමාජය
1985–86 සිංහල ක්‍රීඩා සමාජය & නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1986–87 සිංහල ක්‍රීඩා සමාජය
1987–88 කොළඹ ක්‍රිකට් සමාජය
1988–89 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය & සිංහල ක්‍රීඩා සමාජය (inaugural first-class season)
1989–90 සිංහල ක්‍රීඩා සමාජය
1990–91 සිංහල ක්‍රීඩා සමාජය
පී සරවනමුත්තු කුසලානය
1991–92 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
1992–93 සිංහල ක්‍රීඩා සමාජය
1993–94 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
1994–95 සිංහල ක්‍රීඩා සමාජය and බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1995–96 කොළඹ ක්‍රිකට් සමාජය
1996–97 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1997–98 සිංහල ක්‍රීඩා සමාජය
ප්‍රිමියර් කුසලානය
1998–99 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1999–00 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2000–01 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
2001–02 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2002–03 මුවර්ස් ක්‍රිකට් සමාජය
2003–04 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2004–05 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2005–06 සිංහල ක්‍රීඩා සමාජය
2006–07 කොළඹ ක්‍රිකට් සමාජය
2007–08 සිංහල ක්‍රීඩා සමාජය
2008–09 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2009–10 හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය
2010–11 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2011–12 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2012–13 සිංහල ක්‍රීඩා සමාජය
2013–14 නන්ඩස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය
2014–15 වරාය අධිකාරී ක්‍රිකට් සමාජය
2015–16 දෙමළ සමාජ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2016–17 සිංහල ක්‍රීඩා සමාජය
2017–18 හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය
2018-19 කොළඹ ක්‍රිකට් සමාජය
2019-20 කොළඹ ක්‍රිකට් සමාජය

සමාජ අනුව ජයග්‍රහණ

  • පෙරපැවැති සමාජ * සමජයග්‍රහණ
සමාජය ජයග්‍රහණ ජයග්‍රහණය කල වසර
සිංහල ක්‍රීඩා සමාජය 32 1938–39, 1939–40, 1943–44, 1944–45, 1946–47, 1947–48, 1948–49, 1949–50, 1951–52, 1958–59, 1959–60, 1961–62, 1966–67, 1968–69, 1971–72, 1972–73, 1973–74, 1974–75, 1977–78, 1983–84, 1985–86*, 1986–87, 1988–89*, 1989–90, 1990–91, 1992–93, 1994–95*, 1997–98, 2005–06, 2007–08, 2012–13, 2016–17
Nondescripts Cricket Club 16 1952–53, 1953–54, 1954–55, 1956–57, 1957–58, 1960–61, 1969–70, 1970–71, 1975–76, 1976–77, 1978–79, 1985–86, 1988–89*, 1993–94, 2000–01, 2013-14
බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය 9 1963–64, 1980–81, 1981–82, 1982–83, 1994–95*, 1996–97, 1998–99, 2003–04, 2010–11
කොළඹ ක්‍රීකට් සමාජය 7 1979–80, 1984–85, 1987–88, 1995–96, 2006–07, 2018-19, 2019-20
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 6 1991–92, 1999–00, 2001–02, 2004–05, 2008–09, 2011-12
Tamil Union Cricket and Athletic Club 3 1945–46, 1950–51, 2015-16
Nomads Sports Club 2 1964–65, 1967–68
Chilaw Marians Cricket Club 2 2009–10, 2017-18
Kalutara Town Club 1 1938
Saracens Sports Club 1 1940–41
Burgher Recreation Club 1 1955–56
University 1 1962–63
Moors Sports Club 1 2002–03
Sri Lanka Ports Authority Cricket Club 1 2014–15

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රිමියර් කුසලාන තරගාවලිය පිළිබඳ තොරතුරු, ප්‍රිමියර් කුසලාන තරගාවලිය යනු කුමක්ද? ප්‍රිමියර් කුසලාන තරගාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?