බ්ලම්පීල්ඩ් සමාජය ශ්‍රී ලංකාවේ පලමු පෙල ක්‍රිකට් තරග කරන ක්‍රීඩා සමාජයකි. මෙය ලංකාවේ පැරනිම සමාජ වලින් එකකි. 1892 දී ආරම්බ කරඇති මෙම සමාජය අට වතාවක් ශුරතාව දිනාගෙන ඇත.
බදුරලිය ක්‍රීඩා සමාජය
ප්‍රසිද්ධ ක්‍රීඩකයන්
- සනත් ජයසූරිය
- තිලකරත්න ඩිල්ශාන්
- චාමර සිල්වා
- කුමාර ධර්මසේන
- රොෂාන් මහානාම
- ජීවන් මෙන්ඩිස්
- තිලකරත්න සම්පත්
- තිලිණ කණ්ඩම්බි
- ෆර්වීස් මහරූෆ්
- විශ්ව ප්‍රනාන්දු
- පියල් විජේතුංග
- කුසල් මෙන්ඩිස්
- සුරාජ් රන්දිව්
- රුචිර පල්ලියගුරුගේ
- 1980–81
- 1981–82,
- 1982–83,
- 1994–95*,
- 1996–97,
- 1998–99,
- 2003–04,
- 2010–11
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය පිළිබඳ තොරතුරු, බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය යනු කුමක්ද? බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය යනු කුමක් දර්ශනය කරන්නේ?