මෛත්‍රීපාල සිරිසේන

මුල් පිටුව | මෛත්‍රීපාල සිරිසේන

පල්ලෙවත්‍ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන (ඉංග්‍රීසි: Maithripala Yapa Sirisena; දෙමළ: பல்லேவத்த கமராளலாகே மைத்திரிபால யாப்பா சிறிசேன; උපත 1951 සැප්තැම්බර් 3) යනු, ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපතිවරයා වෙයි. ඔහු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.2015 ජනවාරි මස 9 වන දින ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් එතුමා 2019 නොවැම්බර් මස 18 වැනිදා වනතෙක් එම ධුරය දැරීය. 2020 මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා තරඟ කළ එතුමා දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් විය. 2020 සිට 2024 පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් ඔහු එම මන්ත්‍රී ධුරයේ කටයුතු කලේය.

අතිගරු
මෛත්‍රීපාල සිරිසේන
மைத்திரிபால சிறிசேன
Maithripala Sirisena
2017 දී සිරිසේන
ශ්‍රී ලංකාවෙහි 7වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
9 ජනවාරි 2015 – 18 නොවැම්බර් 2019
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාගෝඨාභය රාජපක්ෂ
ආරක්ෂක අමාත්‍ය
තනතුර දරමින්
12 ජනවාරි 2015 – 18 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාඔහුම
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාගෝඨාභය රාජපක්ෂ
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය
තනතුර දරමින්
12 ජනවාරි 2015 – 18 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාHimself
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
මහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාසුසිල් ප්‍රේමජයන්ත
තනතුර දරමින්
23 නොවැම්බර් 2005 – 23 අපේ‍්‍රල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
අනුප්‍රාප්තිකයාමහින්ද යාපා අබේවර්ධන
අමාත්‍ය තනතුරු
සෞඛ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
23 අපේ‍්‍රල් 2010 – 21 නොවැම්බර් 2014
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
අනුප්‍රාප්තිකයාතිස්ස අත්තනායක
වාරිමාර්ග, මහවැලි සහ රජරට සංවර්ධන අමාත්‍ය
තනතුර දරමින්
10 අගෝස්තු 2004 – 23 නොවැම්බර් 2005
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
මහවැලි සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
1997–2001
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
සිරිමාවෝ බණ්ඩාරනායක
පූර්වප්‍රාප්තිකයාඑස්.බී. දිසානායක
අනුප්‍රාප්තිකයාඒ.එච්.එම්.අස්වර්
වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
1994–1997
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාසිරිමාවෝ බණ්ඩාරනායක
නායකත්ව තනතුරු
බිම්ස්ටෙක් සංවිධානයේ 5වන සභාපති
තනතුර දරමින්
31 අගෝස්තු 2018 – 18 නොවැම්බර් 2019
පූර්වප්‍රාප්තිකයාඛඩ්ගා ප්‍රසාද් ඔලි
අනුප්‍රාප්තිකයාගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 6 වැනි සභාපතිවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
15 ජනවාරි 2015
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
19 වන සභානායක
තනතුර දරමින්
3 මැයි 2004 – 9 අගෝස්තු 2005
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාවි.ජ.මු. ලොකුබණ්ඩාර
අනුප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්
තනතුර දරමින්
ඔක්තෝබර් 2001 – 21 නොවැම්බර් 2014
සභාපතිචන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඑස්.බී. දිසානායක
අනුප්‍රාප්තිකයාඅනුර ප්‍රියදර්ශන යාපා
නියෝජනය කරන දිස්ත්‍රික්ක
පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
20 අගෝස්තු 2020 – 24 සැප්තැම්බර් 2024
බහුතරය111,137 මනාප ඡන්ද
(2020 මහා මැතිවරණයේදී)
තනතුර දරමින්
9 මාර්තු 1989  – 9 ජනවාරි 2015
අනුප්‍රාප්තිකයාජයසිංහ බණ්ඩාර
බහුතරය90,118 මනාප ඡන්ද
(2010 මහා මැතිවරණයේදී)
පුද්ගලික තොරතුරු
උපත
පල්ලෙවත්‍ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන

3 සැප්තැම්බර් 1951 (1951-09-03) (වයස 74)
යාගොඩ, ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
පුරවැසිභාවයශ්‍රී ලාංකික
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
(1968–වර්තමාන)
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
(1966–1968)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019–වර්තමාන)
එක්සත් ජනතා නිදහස් සන්ධානය(2004–2019)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
(2014–2015)
පොදු ජන එක්සත් පෙරමුණ
(1994–2004)
කලත්‍රයාජයන්ති පුෂ්පා කුමාරි
ළමයිචතුරිකා
දහම්
ධරණි
උගත් ශාස්ත්‍රාලයමැක්සිම් ගෝර්කි සාහිත්‍ය ආයතනය
රැකියාවදේශපාලනඥ
අත්සන

දේශපාලන දිවිය

මුල් යුගය

නව යෞවනයෙකු ලෙස සිරිසේන කොමියුනිස්ට්වාදය ගැන උනන්දු විය. 1967 දී ඔහු පොළොන්නරුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) තරුණ ලීගය එක් විය. ඔහු 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල කාලයේදී සිරගත කරන ලදී. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නැඟිට, 1981 දී එහි දේශපාලන මණ්ඩල සභික, එක්වීමට ඔහු 1983 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා තරුණ සංවිධානයේ සභාපති බවට පත් විය.

සටහන්

  1. කෘෂිකර්ම, පරිසර, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍ය (නොවැම්බර් 2005 - ජනවාරි 2007)
    කෘෂිකාර්මික සංවර්ධන සහ ගොවිජන සේවා (ජනවාරි 2007 - අප්‍රේල් 2010)
  2. ගංගා ද්‍රෝණි සංවර්ධන සහ රජරට සංවර්ධන අමාත්‍ය (අගෝස්තු 2004 - ජූලි 2005)
  3. 2015 ජනාධිපතිවරණය හැර
  4. 2015 ජනාධිපතිවරණයට පමණයි

මූලාශ්‍ර

  1. "පාර්ලිමේන්තු සැසිවාර". parliament.lk. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 2022 මැයි 19. {{cite web}}: Check date values in: |access-date= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ තොරතුරු, මෛත්‍රීපාල සිරිසේන යනු කුමක්ද? මෛත්‍රීපාල සිරිසේන යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.