සොලොමන් සොසයිපිල්ලේ සිරිල් යනු ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
සොලොමන් සිරිල් | |
|---|---|
| Member of the ශ්‍රී ලංකාවේ Parliament යාපනය දිස්ත්‍රික්කය සඳහා | |
| තනතුර දරමින් 2008–2010 | |
| පූර්වප්‍රාප්තිකයා | කේ. සිවනේසන්, TNA |
| පුද්ගලික තොරතුරු | |
| උපත | අගෝස්තු 14, 1942 |
| රැකියාව | රජයේ සේවක, විශ්‍රාමලත් |
දේශපාලන ජීවිතය
අප්‍රේල් 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරිල් යාපනය දිස්ත්‍රික්කය සඳශා අපේක්ෂකයෙකු වූ නමුදු තේරී පත්වීමට සමත් නොවීය. කෙසේවෙතත්, 2008 අප්‍රේල් හිදී සිරිල් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2008 මාර්තු මාසයේදී පාම කේ. සිවනේසන් ඝාතනය කෙරුණු විටය.
දෙමළ ජාතික සන්ධානය විසින් අප්‍රේල් 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් සිරිල් තෝරා නොගැනුණි.
ආශ්‍රිත
- "ටූ නිව් පාර්ලිමෙන්ටේරියන්ස් ස්වෝර්න් ඉන්". ටැමිල්නේට්. 9 අප්‍රේල් 2008. http://www.tamilnet.com/art.html?catid=13&artid=25253.
- ඩීබීඑස් ජෙයාරා (17 අප්‍රේල් 2010). "ටී.එන්.ඒ. පර්ෆෝර්ම්ස් ක්‍රෙඩිටබ්ලි ඉන් පාර්ලිමෙන්ටර් ඉලෙක්ෂන්ස්". ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/print/index.php/opinion1/8325.html.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සොලොමන් සිරිල් පිළිබඳ තොරතුරු, සොලොමන් සිරිල් යනු කුමක්ද? සොලොමන් සිරිල් යනු කුමක් දර්ශනය කරන්නේ?