| චිත්‍රපට | අධ්‍යක්ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| ශ්‍රී සිද්ධාර්ථ ගෞතම | සමන් වීරමන් | අන්ෂූ මලික්, ගගන් මලික්, අචල් සිං, රන්ජන් රාමනායක, රොෂාන් රණවන,සංජුල දිවාරත්න ,කුමාරි සේනාරත්න , | ආගමික, වාර්ථා | Released on January 24 |
| බෝම්බ ස රෝස | අනුරුද්ධ ජයසිංහ | විශ්ව කොඩිකාර , උපේක්ෂා ස්වර්ණමාලි, බිමල් ජයකොඩි | නාට්‍ය , ප්‍රහසනය | Released on March 14 |
| අනිත්‍යා | නාලක විතානගේ | මැණික් විජේවර්ධන , විශ්ව ලංකා , රොජර් සෙනෙවිරත්න | වැඩිහිටි නාට්‍ය | |
| අභිනික්මන | හෙක්ටර් කුමාරසිරි | ලෝචනා ඉමාෂි , ජෝ අබේවික්‍රම, සුදර්ශන බණ්ඩාර | ආගමික, නාට්‍ය | |
| පීටර් වන් | බන්දු සමරසිංහ | බන්දු සමරසිංහ, නිලන්ති ඩයස්, රොඩ්නි වර්ණකුල | විකට | |
| සිරි පැරකුම් | සෝමරත්න දිසානායක | අකිල ධනුද්දර, චාන්දනී සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය , පාලිත සිල්වා, ප්‍රමුදිත උදය කුමාර , සචිනි අයේන්ද්‍ර, සෙනාලි ෆොන්සේකා | ඓතිහාසික | Released on April 30 |
| නිකිනි වැස්ස | අරුණ ජයවර්ධන | චාන්දනී සෙනෙවිරත්න , තුමිඳු දොඩම්තැන්න, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ | නාට්‍ය | |
| ඉර ලඟ වැඩී | චන්ද්‍රරත්න මාපිටිගම | සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සනත් විමලසිරි | වැඩිහිටි, නාට්‍ය | Released on August 16 |
| රන් කෙවිට 2 | උදයකාන්ත වර්ණසූරිය | හරිත් සමරසිංහ , හිෂම් සම්සුදීන්, සුසන්තා චන්ද්‍රමාලී, දොන් ගයි, අසේල ජයකොඩි | ළමා | Released on August 23 |
| කවුද මචං ඇලිස් | ලෙස්ලි සිරිවර්ධන | විමල් කුමාර ද කොස්තා, රොනී ලීච්, හර්ෂනී පෙරේරා , විල්සන් ගුණරත්න | විකට | Released on June 29 |
| ඉගිල්ලෙන ඇයි දඟලන්නේ | අර්ජුන කමලනාත් | අර්ජුන කමලනාත්, අමීශා කාවින්දි | වැඩිහිටි, නාට්‍ය | Released on August 18 |
| සීතා මං ආවා | ජයසේකර අපොන්සු | ජයසේකර අපොන්සු , බන්දු සමරසිංහ, සනෝජා බිබිලේ , රොඩ්නි වර්ණකුල | Comedy | Released on September 13 |
| සමනල සංධ්වනිය | ජයන්ත චන්ද්‍රසිරි | උද්ධික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම, පුබුදු චතුරංග, Sooryaloka Dayaruwan | ආදරණීය, නාට්‍ය | Released on October 4 |
| ඩබල් ට්‍රබල් | දිනේෂ් ප්‍රියසාද් | ශිවංක වෙඩික්කාර, ශේෂාද්‍රි ප්‍රියසාද් , දිනක්ෂි ප්‍රියසාද් | විකට | Released on October 24 |
| රාජ හොරු | සුරංග ද අල්විස් | රන්ජන් රාමනායක, අර්ජුන කමලනාත්, ආරියසේන ගමගේ , බුද්ධික ජයරත්න, හිමාලි සිරිවර්ධන | ක්‍රියාදාම, විකට | Released on November 22 |
| දෝණී | වී. සිවදාසන් | කමල් අද්දරාරච්චි, සංගීතා වීරරත්න , සනත් ගුණතිලක | ළමා, නාට්‍ය | Released on December 19 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2013 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 2013 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 2013 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?