ඇලුමිනියම්

මුල් පිටුව | ඇලුමිනියම්

ඇලුමිනියම් (හෝ ඇලුමිනම්; අක්ෂරවින්‍යාස වෙනස්කම් බලන්න) යනු සංකේතය Al ද පරමාණුක ක්‍රමාංකය 13 වූ ද බෝරෝන් කාණ්ඩයට අයත් රසායනික මූලද්‍රව්‍යයකි. එය රිදීවන් සුදු, මෘදු, තන්‍ය ලෝහයකි. ඇලුමිනියම් තෙවන බහුලතම මූලද්‍රව්‍යය (ඔක්සිජන් හා සිලිකන් වලින් පසු) වන අතර පෘථිවි කබොලෙහි බහුලතම ලෝහය ද වේ. එය පෘථිවියේ ඝන පෘෂ්ඨයෙහි ස්කන්ධයෙන් 8% ක් පමණ සපුරාලයි. ඇලුමිනියම් ලෝහය රසායනික ව ඉතා ප්‍රතික්‍රියාශීලී වන බැවින් පියවි නිදර්ශක උපරිම ඔක්සිහරණය වන පරිසරවල දී දුර්ලභ හා සීමිත වේ. ඒ වෙනුවට, එය එකිනෙකට වෙනස් ඛනිජ වර්ග 270 කට වඩා ප්‍රමාණයක් සමග සංයෝග වී පවතී. ඇලුමිනියම් වල ප්‍රධාන ලෝපස වනුයේ බොක්සයිට්ය.

මැග්නීසියම් ← ඇලුමිනියම් → සිලිකන්
B
↑
Al
↓
Ga
13Al
ආවර්තිතා වගුව
මුහුණුවර
රිදීවන් අළු ලෝහමය


ඇලුමිනියම්වල වර්ණාවලී රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය ඇලුමිනියම්, Al, 13
උච්චාරණය එරා :i/ˌæljʉˈmɪniəm/
AL-ew-MIN-ee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය post-transition metal
Category notes සමහර අවස්ථාවල දී ලෝහාලෝහයක් ලෙස සැලකේ.
කාණ්ඩය, ආවර්තය, ගොනුව 13, 3, p
සම්මත පරමාණුක ස්කන්ධය 26.9815385(7) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ne] 3s2 3p1
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 3
ද්‍රව්‍යමය ගුණ
අවධිය ඝන
ඝනත්වය (කා.උ. දී) 2.70 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 2.375 g·cm−3
ද්‍රවාංකය 933.47 K, 660.32 °C, 1220.58 °F
තාපාංකය 2743 K, 2470 °C, 4478 °F
විලයන එන්තැල්පිය 10.71 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 284 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 24.20 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 1482 1632 1817 2054 2364 2790
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 3, 2, 1
((an amphoteric oxide))
විද්‍යුත් ඍණතාව 1.61 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: {{{1st ionization energy}}} kJ·mol−1
2වන: {{{2nd ionization energy}}} kJ·mol−1
3වන: {{{3rd ionization energy}}} kJ·mol−1
පරමාණුක අරය 143 pm
සහසංයුජ අරය 121±4 pm
වැන්ඩ වාල්ස් අරය 184 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය face-centered cubic
චුම්බකත්වය paramagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 28.2Ω·m
තාප සන්නායකතාව (300 K) 237 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 23.1 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (කා.උ.) (rolled) 5000 m·s−1
යං මාපාංකය 70 GPa
ව්‍යාකෘති මාපාංකය 26 GPa
නිකර මාපාංකය 76 GPa
පොයිසෝන් අනුපාතය 0.35
මෝ දැඩියාව 2.75
විකස් දැඩියාව 167 MPa
බි‍්‍රනල් දැඩියාව 245 MPa
CAS ලේඛනගත අංකය 7429-90-5
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: ඇලුමිනියම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
26Al trace 7.17×105 y β+ 1.17 26Mg
ε – 26Mg
γ 1.8086 –
27Al 100% 27Al is stable with 14 neutrons
  • v
  • t
  • e

මූලාශ්‍ර

  1. ඇලුමිනියම් මොනොක්සයිඩ්
  2. ඇලුමිනියම් අයඩයිඩ්
  3. ශාඛාශිරී, බී. සෙඩ්. (17 මාර්තු 2008). "කෙමිකල් ඔෆ් ද වීක්: ඇලුමිනියම්" (PDF). SciFun.org. යුනිවසිටි ඔෆ් විස්කොන්සින්. සම්ප්‍රවේශය 4 මාර්තු 2012.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇලුමිනියම් පිළිබඳ තොරතුරු, ඇලුමිනියම් යනු කුමක්ද? ඇලුමිනියම් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.