ලිතියම්

මුල් පිටුව | ලිතියම්

ලිතියම් යනු මෘදු රිදී-සුදු පැහැ ක්ෂාරීය ලෝහයකි. සම්මත තත්ත්ව වලදී, ලොව ඇති සැහැල්ලුම ලොහයත් ඝණ අවස්ථාවේ පවතින අවම ගණත්වයක් සහිත මුලද්‍රව්‍යයත් මෙය වේ. සෑම ක්ෂාරීය ලෝහකයකටම පොදු ලක්ෂණයක් වන අධික ප්‍රතික්‍රියාශිලිතාව ලිතියම් ලොහයත් පෙන්වන අතර එනිසා සාමාන්‍යයෙන් ඛනිජ තෙල් තුළ ලිතියම් ගබඩා කරයි.

හීලියම් ← ලිතියම් → බෙරිලියම්
H
↑
Li
↓
Na
3Li
ආවර්තිතා වගුව
මුහුණුවර
silver-white (seen here floating in oil)
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය ලිතියම්, Li, 3
උච්චාරණය /ˈlɪθiəm/ LI-thee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය alkali metal
කාණ්ඩය, ආවර්තය, ගොනුව 1, 2, s
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 6.941(2) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s1 or [He]2s1
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 1
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (කා.උ. දී) 0.534 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 0.512 g·cm−3
ද්‍රවාංකය 453.69 K, 180.54 °C, 356.97 °F
තාපාංකය 1615 K, 1342 °C, 2448 °F
අවධි ලක්ෂ්‍යය (extrapolated)
3223 K, 67 MPa
විලයන එන්තැල්පිය 3.00 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 147.1 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 24.860 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 797 885 995 1144 1337 1610
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය +1, -1
(strongly basic oxide)
විද්‍යුත් ඍණතාව 0.98 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 520.2 kJ·mol−1
2වන: 7298.1 kJ·mol−1
3වන: 11815.0 kJ·mol−1
පරමාණුක අරය 152 pm
සහසංයුජ අරය 128±7 pm
වැන්ඩ වාල්ස් අරය 182 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය body-centered cubic
චුම්බකත්වය paramagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 92.8 nΩ·m
තාප සන්නායකතාව (300 K) 84.8 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 46 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 6000 m/s
යං මාපාංකය 4.9 GPa
ව්‍යාකෘති මාපාංකය 4.2 GPa
නිකර මාපාංකය 11 GPa
මෝ දැඩියාව 0.6
CAS ලේඛනගත අංකය 7439-93-2
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: ලිතියම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
6Li 7.5% 6Li is stable with 3 neutrons
7Li 92.5% 7Li is stable with 4 neutrons
6Li content may be as low as 3.75% in
natural samples. 7Li would therefore
have a content of up to 96.25%.
  • v
  • t
  • e

ආශ්‍රිත ලිපි

Book: Lithium
Wikipedia Books are collections of articles that can be downloaded or ordered in print.
  • Dilithium
  • Lithium compounds
  • Lithium-based grease
  • Lithium-ion battery

මූලාශ්‍ර

බාහිර යොමු

lithium , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
Lithium හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • The Periodic Table of Videos video of Lithium at YouTube
  • International Lithium Alliance සංරක්ෂණය කළ පිටපත 2009-08-17 at the Wayback Machine
  • USGS: Lithium Statistics and Information සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine
  • Lithium Supply & Markets 2009 IM Conference 2009 Sustainable lithium supplies through 2020 in the face of sustainable market growth
  • University of Southampton, Mountbatten Centre for International Studies, Nuclear History Working Paper No5.

සැකිල්ල:Lithium compounds සැකිල්ල:Alkalimetals

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලිතියම් පිළිබඳ තොරතුරු, ලිතියම් යනු කුමක්ද? ලිතියම් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.