ක්ලෝරීන්

මුල් පිටුව | ක්ලෝරීන්

ක්ලෝරීන් යනු පරමාණුක ක්‍රමාංකය 17 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Cl ය. ක්ලෝරීන් ද්වී පරමාණුක වායුවකි. ආවර්තිතා වගුවේ VII (7) කාණ්‍ඩයේ සිටී. ක්ලෝරීන් කහ - කොල පැහැති වායුවකි. ක්ලෝරීන් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,7 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය VII වේ. සාදන ප්‍රධාන අයනය -1 වේ. ප්‍රධාන සංයුජතාව 1 වේ. ක්ලෝරීන් අලෝහයකි.

sulfur ← chlorine → argon
F
↑
Cl
↓
Br
17Cl
ආවර්තිතා වගුව
මුහුණුවර
pale yellow-green gas
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය chlorine, Cl, 17
උච්චාරණය /ˈklɔəriːn/ KLOR-een
මූලද්‍රව්‍ය කාණ්ඩය halogen
කාණ්ඩය, ආවර්තය, ගොනුව 17, 3, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.453(2) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ne] 3s2 3p5
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 7
ද්‍රව්‍යමය ගුණ
අවධිය gas
ඝනත්වය (0 °C, 101.325 kPa)
3.2 g/L
ද්‍රවාංකය 171.6 K, -101.5 °C, -150.7 °F
තාපාංකය 239.11 K, -34.04 °C, -29.27 °F
අවධි ලක්ෂ්‍යය 416.9 K, 7.991 MPa
විලයන එන්තැල්පිය (Cl2) 6.406 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය (Cl2) 20.41 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) (Cl2)
33.949 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 128 139 153 170 197 239
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 7, 6, 5, 4, 3, 2, 1, -1
(strongly acidic oxide)
විද්‍යුත් ඍණතාව 3.16 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1251.2 kJ·mol−1
2වන: 2298 kJ·mol−1
3වන: 3822 kJ·mol−1
සහසංයුජ අරය 102±4 pm
වැන්ඩ වාල්ස් අරය 175 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය orthorhombic
චුම්බකත්වය diamagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) > 10 Ω·m
තාප සන්නායකතාව (300 K) 8.9×10−3  W·m−1·K−1
ධ්වනි වේගය (gas, 0 °C) 206 m/s
CAS ලේඛනගත අංකය 7782-50-5
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: chlorine වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
35Cl 75.77% 35Cl is stable with 18 neutrons
36Cl trace 3.01×105y β− 0.709 36Ar
ε - 36S
37Cl 24.23% 37Cl is stable with 20 neutrons
  • v
  • t
  • e

මූලාශ්‍ර

  1. Magnetic susceptibility of the elements and inorganic compounds, in Lide, D. R., ed. (2005), CRC Handbook of Chemistry and Physics (86th ed.), Boca Raton (FL): CRC Press,
    ISBN 0-8493-0486-5
     

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්ලෝරීන් පිළිබඳ තොරතුරු, ක්ලෝරීන් යනු කුමක්ද? ක්ලෝරීන් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.