අම්පාර මැතිවරණ කොට්ඨාසය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අම්පාර මැතිවරණ කොට්ඨාසය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුල ඡන්ද කොට්ඨාසයක් ලෙස අම්පාර දිගටම පවතියි
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| විජයබාහු විජයසිංහ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 4,237 | 32.09% |
| එම්.එස්. බක්මීවැව | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 3,829 | 29.00% |
| ඩී.පී. ගුණතිලක | එක්සත් ජාතික පක්ෂය | අලියා | 2,962 | 22.43% |
| ඒ.එස්. ද සිල්වා | යතුර | 1,577 | 11.94% | |
| කේ.පී. ඔගෝ සිඤ්ඤෝ | හිරු | 246 | 1.86% | |
| ඩී. වික්‍රමාරච්චිගේ | කුඩය | 184 | 1.39% | |
| එච්.එම්. අප්පුහාමි | කුකුළා | 88 | 0.67% | |
| ඉන්ද්‍රදාස සමරනායක | දොඩම් ගෙඩිය | 80 | 0.61% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 13,203 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 188 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 13,391 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,535 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 68.55% | |||
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| ඉන්ද්‍රසේන සොයිසා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 5,710 | 44.79% |
| ඩී.පී. ගුණතිලක | එක්සත් ජාතික පක්ෂය | අලියා | 3,713 | 29.13% |
| එම්.එස්. බක්මීවැව | කරත්ත රෝදය | 3,325 | 26.08% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,748 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 79 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 12,827 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,535 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 65.66% | |||
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| සෙනරත් සෝමරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 10,077 | 41.20% |
| කලනසිරි සඳසිංහ | එක්සත් ජාතික පක්ෂය | අලියා | 7,857 | 32.12% |
| එම්.එස්. බක්මීවැව | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 6,524 | 26.67% |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,458 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 290 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 24,748 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,914 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.19% | |||
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| සෙනරත් සෝමරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 18,570 | 55.97% |
| පී. දයාරත්න | එක්සත් ජාතික පක්ෂය | අලියා | 14,194 | 42.78% |
| වයි.එස්. මිනෝරිස් | පුටුව | 414 | 1.25% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 33,178 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 220 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 33,398 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 42,029 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.46% | |||
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
| අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
|---|---|---|---|---|
| පී. දයාරත්න | අලියා | 24,581 | 59.18% | |
| සෙනරත් සෝමරත්න | අත | 16,009 | 38.54% | |
| ඒ. සීලරත්න ද සිල්වා | යතුර | 945 | 2.28% | |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 41,535 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 161 | |||
| මුළු ඡන්ද සංඛ්‍යාව | 41,696 | |||
| ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 49,006 | |||
| ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.08% | |||
ආශ්‍රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අම්පාර මැතිවරණ කොට්ඨාසය (1960-1989) පිළිබඳ තොරතුරු, අම්පාර මැතිවරණ කොට්ඨාසය (1960-1989) යනු කුමක්ද? අම්පාර මැතිවරණ කොට්ඨාසය (1960-1989) යනු කුමක් දර්ශනය කරන්නේ?