2000 අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය

2000 අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය යනු කෙන්යාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි (එය කෙන්යාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවය වැඩි කිරීමට උපකාරී විය). නවසීලන්තය ශූරයන් බවට පත් වූ අතර ජයග්‍රාහකයාගේ ඇමරිකානු ඩොලර් 250 000 චෙක්පත ලබා ගත්තේය. එය මෙතෙක් පැවති ප්‍රධාන ICC තරඟාවලියක ඔවුන්ගේ පළමු සහ එකම ජයග්‍රහණය විය. සහීර් ඛාන්, යුවරාජ් සිං සහ මාලන් සැමුවෙල්ස් ඔවුන්ගේ මංගල එක්දින තරඟ ක්‍රීඩා කළහ.

අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය 2000
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියපිළිමළුන් පිටුදැකීම
සත්කාරකත්වය කෙන්යාව
ශූරයන් නවසීලන්තය
අනුශූරයන් ඉන්දියාව
සහභාගීත්වය11
තරඟ10
වැඩිම ලකුණු සෞරව් ගංගුලි (348)
වැඩිම කඩුලු වෙන්කටේෂ් ප්‍රසාද් (8)

තරගාවලියට සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් සමග බංගලාදේශය සහ සත්කාරක කෙන්යාව සහභාගි විය. කණ්ඩායම් 11ක් සහභාගී වී සිටි නිසා අර්ධ අවසන් පූර්ව වටයේදී තිදෙනෙකුට ස්ථානයක් අහිමි වනු ඇත. එබැවින් පහළම ශ්‍රේණිගත කිරීම් සහිත කණ්ඩායම් 6ක් අතර පූර්ව සුදුසුකම් ලැබීමේ වටයක් පවත්වා ඉන් ජය ගන්නා කණ්ඩායම් 3 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

පූර්ව සුදුසුකම් ලැබීමේ වටය

මෙම වටයට පහළම ශ්‍රේණිගත කිරීම් සහිත කණ්ඩායම් 6 ක් සුදුසුකම් ලැබීය. එනම් ඉන්දියාව, ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංගලාදේශය හා සත්කාරක කෙන්යාවයි.

2000 ඔක්තෝබර් 3
ලකුණු පුවරුව
කෙන්යාව 
208/9 (පන්දුවාර 50)
 ඉන්දියාව
209/2 (ඕවර 42.3)
රවි ෂා 60 (93)
සහීර් ඛාන් 3/48 (පන්දුවාර 10)
රාහුල් ඩ්‍රාවිඩ් 68 (87)
මොරිස් ඔඩුම්බේ 1/18 (පන්දුවාර 4)
ඉන්දියාවට කඩුලු 8ක ජයක් (පන්දු 45ක් ඉතිරිව තිබියදී)
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: අනිල් කුම්බ්ලේ
විනිසුරුවන්: ස්ටීව් බක්නර් සහ ඩේව් ඕචාර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
  • ඉන්දියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
  • මංගල එක්දින තරඟ - විජේ දහියා, සහීර් ඛාන් සහ යුවරාජ් සිං

2000 ඔක්තෝබර් 4
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
287/6 (පන්දුවාර 50)
අවිශ්ක ගුණවර්ධන 132 (146)
මර්වින් ඩිලන් 2/46 (පන්දුවාර 10)
ලෝරි විලියම්ස් 41 (59)
නුවන් සොයිසා 3/34 (පන්දුවාර 7)
ශ්‍රී ලංකාවට ලකුණු 108ක ජයක් හිමිවිය
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: අවිශ්ක ගුණවර්ධන
විනිසුරුවන්: ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන් සහ පීටර් විලී
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
  • එදිජා මංගලාවතරණය - කෙරී ජෙරමි සහ මාලන් සැමුවෙල්ස්

2000 ඔක්තෝබර් 5
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
232/8 (ඕවර 50)
 එංගලන්තය
236/2 (ඕවර 43.5)
ජාවෙඩ් ඕමාර් 63 (84)
මාර්ක් ඊල්හැම් 3/48 (ඕවර 10)
නසර් හුසේන් 95 (120)
මොහොමඩ් රෆීක් 1/43 (ඕවර 10)
එංගලන්තයට කඩුලු 8ක ජයක් (පන්දු 37ක් ඉතිරිව තිබියදී)
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: ඇලෙක් ස්ටුවර්ට්
විනිසුරුවන්: ඩැරල් හෙයාර් සහ ඩේව් ඕචර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය

අර්ධ අවසන් පූර්ව වටය හි සංචිත

 ඕස්ට්‍රේලියාව  එංගලන්තය  ඉන්දියාව  නවසීලන්තය
පුහුණුකරු: ජෝන් බුකානන් පුහුණුකරු: ඩන්කන් ෆ්ලෙචර් පුහුණුකරු: අන්ෂුමන් ගයික්වාඩ් පුහුණුකරු: ඩේවිඩ් ට්‍රිස්ට්
  • ස්ටීව් වෝ (නා)
  • ඇඩම් ගිල්ක්‍රිස්ට් (කරැ)
  • මයිකල් බෙවන්
  • ජේසන් ගිලෙස්පි
  • ඉයන් හාවි
  • මාර්ක් හිග්ස්
  • බ්‍රෙට් ලී
  • ෂේන් ලී
  • ඩේමියන් මාර්ටින්
  • ග්ලේන් මැක්ග්‍රාත්
  • රිකී පොන්ටින්
  • ඇන්ඩෲ සයිමන්ඩ්ස්
  • මාර්ක් වෝ
  • බ්‍රැඩ්ලි යන්ග්
  • නසාර් හුසේන් (නා)
  • මාර්ක් ඇලයින්
  • ඇන්ඩි කැඩික්
  • මාර්ක් ඊල්හැම්
  • ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්
  • ඈෂ්ලි ගයිල්ස්
  • පෝල් ග්‍රේසන්
  • ඩැරන් ගෝෆ්
  • මැතිව් හොගාඩ්
  • ග්‍රේම් හික්
  • වික්‍රම් සෝලංකි
  • ඇලෙක් ස්ටුවර්ට් (කරැ)
  • මාකස් ට්‍රෙස්කොතික්
  • ග්‍රැහැම් තෝර්ප්
  • සෞරව් ගංගුලි (නා)
  • සචින් ටෙන්ඩුල්කාර්
  • අජිත් අගාර්කාර්
  • හේමං බදානි
  • රාහුල් ඩ්‍රාවිඩ්
  • විනෝද් කම්බ්ලි
  • අනිල් කුම්බ්ලේ
  • සුනිල් ජෝෂි
  • රොබින් සිං
  • යුවරාජ් සිං
  • ශ්‍රීධරන් ශ්‍රීරාම්
  • වෙන්කටේෂ් ප්‍රසාද්
  • විජය දහියා (කරැ)
  • සහීර් ඛාන්
  • ස්ටීවන් ෆ්ලෙමින් (නා)
  • ජෙෆ් ඇලට්
  • නේතන් ඇස්ට්ල්
  • ක්‍රිස් කෙයාන්ස්
  • ක්‍රිස් හැරිස්
  • ක්‍රේග් මැක්මිලන්
  • ඩියෝන් නෑෂ්
  • ක්‍රිස් නෙවින්
  • ඇඩම් පැරෝරේ (කරැ)
  • ක්‍රේග් ස්පියර්මන්
  • ස්කොට් ස්ටයිරිස්
  • ග්ලේන් සුල්සබර්ගර්
  • රොජර් ට්වොස්
  • පෝල් වයිස්මන්
 පකිස්තානය  දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාව  සිම්බාබ්වේ
පුහුණුකරු: ජාවේඩ් මියන්ඩාඩ් පුහුණුකරු: ග්‍රැහැම් ෆෝඩ් පුහුණුකරු: ඩේව් වට්මෝර් පුහුණුකරු: කාල් රැක්මන්
  • මොයින් ඛාන් (නා/කරැ)
  • ඉන්සමාම්-උල්-හක්
  • අබ්දුල් රසාක්
  • අර්ෂාඩ් ඛාන්
  • අසාර් මහමුද්
  • ෆයිසාල් ඉක්බාල්
  • ඉජාස් අහමඩ්
  • ඉම්රාන් නසීර්
  • සයීඩ් අන්වර්
  • සලීම් එලාහි
  • සක්ලේන් මුෂ්ටාක්
  • වකාර් යුනිස්
  • වසීම් අක්‍රම්
  • යූසුෆ් යූහානා
  • ෂෝන් පොලොක් (නා)
  • මාර්ක් බවුචර් (කරැ)
  • ෂෆීක් ඒබ්‍රහම්ස්
  • නිකී බොජේ
  • ඇලන් ඩොනල්ඩ්
  • බොයෙටා ඩිපෙනර්
  • ඇන්ඩෘ හෝල්
  • ජැක් කලිස්
  • ගැරී කර්ස්ටන්
  • ලාන්ස් ක්ලූස්නර්
  • නීල් මැකෙන්සි
  • මකාය නිට්නි
  • ජොන්ටි රෝඩ්ස්
  • රොජර් ටෙලිමචස්
  • හීත් ස්ට්‍රීක් (නා)
  • ගයි විටල්
  • ඇලිස්ටෙයාර් කැම්බල්
  • ස්ටුවර්ට් කාර්ලිස්ල්
  • ඇන්ඩෲ ෆ්ලවර් (කරැ)
  • ග්‍රාන්ට් ෆ්ලවර්
  • පුමී ම්බන්ග්වා
  • ම්ලුලෙකි න්කලා
  • හෙන්රි ඔලොන්ගා
  • ගැවින් රෙනී
  • පෝල් ස්ට්‍රැන්ග්
  • මාර්ක් වර්මියුලන්
  • ඩර්ක් විල්ජෝන්
  • ක්‍රෙග් විෂාර්ට්

පිළිමළුන් පිටුදැකීමේ අදියර

2000 ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ අදියර, පූර්ව අර්ධ අවසන් පූර්ව වටයෙන් පසුව, 2000 ඔක්තෝබර් 7 සිට 15 දක්වා පැවැත්විණි. 1999 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රේණිගත කරන ලද හොඳම කණ්ඩායම් 5 පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි. ඉතිරි කණ්ඩායම් තුන 1999 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රේණිගත කිරීම් අනුව පහළම ශ්‍රේණිගත කිරීම් 6ක් අතර ඔක්තෝබර් 3 සිට 5 දක්වා පැවති පූර්ව අර්ධ අවසන් පූර්ව වටයෙන් සුදුසුකම් ලබයි.

මින් පසු කණ්ඩායම් අට, 1999 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රතිවාදීන් තෝරා ගැනීම සිදු කරයි. එනම් ශ්‍රේණිගත 1 එරෙහිව පූර්ව සුදුසුකම් 1, ශ්‍රේණිගත 2 එරෙහිව පූර්ව සුදුසුකම් 2, ශ්‍රේණිගත 3 එරෙහිව පූර්ව සුදුසුකම් 3, ශ්‍රේණිගත 4 එරෙහිව ශ්‍රේණිගත 5 ආකෘතිය යටතේය.

ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ සිම්බාබ්වේ පිළිමළුන් පිටුදැකීමේ වටයට ස්වයංක්‍රීයව සුදුසුකම් ලබන අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එංගලන්තය පිළිවෙලින් කෙන්යාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ එංගලන්තය පරදවමින් ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. අවසන් පූර්ව වටයේදී නවසීලන්තය පාකිස්තානය පරාජය කළ අතර ඉන්දියාව දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

අර්ධ අවසන් පූර්ව වටය

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව

2000 ඔක්තෝබර් 7
ලකුණු පුවරුව
ඉන්දියාව 
265/9 (ඕවර 50)
යුවරාජ් සිං 84 (80)
ෂේන් ලී 2/31 (ඕවර 10)
රිකී පොන්ටින් 46 (59)
සහීර් ඛාන් 2/40 (ඕවර 10)
ඉන්දියාවට ලකුණු 20ක ජයක්
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: යුවරාජ් සිං
විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ ඩේවිඩ් ෂෙපර්ඩ්
  • ඕස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ඉන්දියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව

2000 ඔක්තෝබර් 8
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
194 (ඕවර 45.4)
 පකිස්තානය
195/1 (ඕවර 43.2)
සනත් ජයසූරිය 39 (41)
වසිම් අක්‍රම් 3/40 (ඕවර 7.4)
සයීඩ් අන්වර් 105 (134)
සනත් ජයසූරිය 0/16 (ඕවර 3)
පාකිස්තානයට කඩුලු 9ක ජයක් (පන්දු 40ක් ඉතිරිව තිබියදී)
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: සයීඩ් අන්වර්
විනිසුරුවන්: ඩේව් ඕචර්ඩ් සහ පීටර් විලී
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පකිස්ථානය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය

නවසීලන්තය සහ සිම්බාබ්වේ

2000 ඔක්තෝබර් 9
ලකුණු පුවරුව
නවසීලන්තය 
265/7 (ඕවර 50)
 සිම්බාබ්වේ
201 (ඕවර 42.2)
රොජර් ට්‍වෝස් 85 (111)
හෙන්රි ඔලොන්ගා 3/58 (ඕවර 9)
ස්ටුවර්ට් කාර්ලිස්ල් 67 (92)
පෝල් වයිස්මන් 4/45 (ඕවර 9.2)
නවසීලන්තයට ලකුණු 64ක ජයක්
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: රොජර් ට්වෝස්
විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
  • නවසීලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය

2000 ඔක්තෝබර් 10
Scorecard
එංගලන්තය 
182 (ඕවර 44.1)
ග්‍රේම් හික් 65 (68)
ෂෝන් පොලොක් 3/27 (ඕවර 9.1)
ජැක් කලිස් 78 (110)
ක්‍රේග් වයිට් 1/40 (ඕවර 8.1)
දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක් (පන්දු 65ක් ඉතිරිව තිබියදී)
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: ජැක් කලිස්
විනිසුරුවන්: ඩැරල් හෙයාර් සහ ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය
  • එදිජා මංගල - පෝල් ග්‍රේසන්

අවසන් පූර්ව වටය

නවසීලන්තය සහ පාකිස්තානය

2000 ඔක්තෝබර් 11
ලකුණු පුවරුව
පකිස්තානය 
252 (ඕවර 49.2)
 නවසීලන්තය
255/6 (ඕවර 49 )
සයීඩ් අන්වර් 104 (115)
ෂේන් ඕ'කොනර් 5/46 (ඕවර 9.2)
රොජර් ට්වෝස් 87 (101)
අසාර් මහමුද් 4/65 (ඕවර 10)
නවසීලන්තයට කඩුලු 4ක ජයක් (පන්දු 6ක් ඉතිරිව තිබියදී)
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: ෂේන් ඕ'කොනර්
විනිසුරුවන්: ඩේව් ඕචර්ඩ් සහ ඩේවිඩ් ෂෙපර්ඩ්
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • නවසීලන්තය ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලාන 2000 අවසන් මහා තරඟයට පිවිසියේය

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව

2000 ඔක්තෝබර් 13
ලකුණු පුවරුව
ඉන්දියාව 
295/6 (ඕවර 50)
සෞරව් ගංගුලි 141* (142)
ඇලන් ඩොනල්ඩ් 2/34 (ඕවර 10)
මාර්ක් බවුචර් 60 (77)
සහීර් ඛාන් 2/27 (ඕවර 5)
ඉන්දියාවට ලකුණු 95ක ජයක්
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: සෞරව් ගංගුලි
විනිසුරුවන්: ස්ටීව් බක්නර් සහ පීටර් විලී
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාව ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලාන 2000 අවසන් මහා තරගයට පිවිසියේය

අවසාන තරගය

2000 අයිසීසී පිළිමළුන් පිටුදැකීමේ කුසලාන අවසන් තරගය 2000 ඔක්තෝබර් 15 වන දින කෙන්යාව, නයිරෝබි, ජිම්කානා පිටියේ දී පැවැත්විනි. එය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්විණි . නවසීලන්තය අවසන් මහා තරගය කඩුලු හතරකින් ජය ගනිමින් ඔවුන්ගේ පළමු ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලානය දිනා ගැනීමට සමත් විය, එය ප්‍රධාන ICC ඉසව්වක ඔවුන්ගේ පළමු ජයග්‍රහණයයි.


2000 ඔක්තෝබර් 15
ලකුණු පුවරුව
ඉන්දියාව 
264/6 (ඕවර 50)
 නවසීලන්තය
265/6 (ඕවර 49.4)
සෞරව් ගංගුලි 117 (130)
ස්කොට් ස්ටයිරිස් 2/53 (ඕවර 10)
ක්‍රිස් කෙයාන්ස් 102* (113)
වෙන්කටේෂ් ප්‍රසාද් 3/27 (ඕවර 7)
නවසීලන්තයට කඩුලු 4ක ජයක් (පන්දු 2ක් ඉතිරිව තිබියදී)
ජිම්කානා ක්ලබ් පිටිය, නයිරෝබි, කෙන්යාව
තරගයේ වීරයා: ක්‍රිස් කෙයාන්ස්
විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • නවසීලන්තය 2000 ICC පිළිමළුන් පිටුදැකීමේ කුසලානය දිනා ගත්තේය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2000 අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය පිළිබඳ තොරතුරු, 2000 අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය යනු කුමක්ද? 2000 අයි.සී.සී පිළිමළුන් පිටුදැකීමේ කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?