කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය

මුල් පිටුව | කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය

ඉ

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

පපවබ...වදර

සැකිල්ල:බයබබබයප

642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක අතුරින් වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) එය සතු වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 කට බෙදා ඇත.

ප්‍රධාන නගර

  • කොළඹ (මහ නගර සභාව)
  • කැස්බෑව (කැස්බෑව නගර සභාව) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • මොරටුව (මොරටුව මහ නගර සභාව) මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • දෙහිවල (දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව) දෙහිවල මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • පිළියන්දල (කැස්බෑව නගර සභාව) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • බොරලැස්ගමුව (බොරලැස්ගමුව නගර සභාව) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • පැපිලියාන(බොරලැස්ගමුව නගර සභාව)කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • හෝමාගම (නගර සභාව හෝමාගම ,හෝමාගම ප්‍රාදේශිය ලේකම් හෝමාගම)
  • පාදුක්ක (කොටසක් සීතාවක නගර සභාවටත් ,අනෙක් කොටස හෝමාගම නගර සභාවටත් අයත් වේ , ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය පාදුක්ක)
  • මහරගම (මහනගර සභාව මහරගම , ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය මහරගම)
  • කොට්ටාව (මහනගර සභාව ⁣මහරගම , ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය මහරගම)
  • අවිස්සාවේල්ල (සීතාවක නගර සභාව,අවිස්සාවේල්ල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.