පළමුවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය


පළමුවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු, 1960 සිට 1965 දක්වා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක විසින් නායකත්වය සැපයුණු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1960 ජූලි මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටවුනු එය විසුරුවන ලද්දේ 1965 මාර්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂය ලද ජයග්‍රහණය සමගිනි.

පළමුවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය

ලංකාවෙහි 7වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය21 ජූලි 1960
විසිරවූ දිනය25 මාර්තු 1965
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකදෙවන එලිසබෙත් රැජිණ
රජයේ ප්‍රධානියාසිරිමාවෝ බණ්ඩාරනායක
සාමාජීකයාගේ පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ලංකා සමසමාජ පක්ෂය (1964–65)
විපක්ෂයඑක්සත් ජාතික පක්ෂය
විපක්ෂ නායකයාඩඩ්ලි සේනානායක
ඉතිහාසය
මැතිවරණ(යන්)ජූලි 1960
අපගාමී මැතිවරණය1965
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)5වන
පූර්වප්‍රාප්තිකයාදෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාතුන්වන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය

කැබිනට් අමාත්‍යවරු

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම අවසන් කලේ ආශ්‍ර
බණ්ඩාරනායක, සිරිමාවෝසෙනෙට් මන්ත්‍රී සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍යවරයා 21 ජූලි 1960 25 මාර්තු 1965
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා 23 ජූලි 1960
බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස්ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් අමාත්‍යවරයා 23 ජූලි 1960 27 අගෝස්තු 1962
කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා 28 මැයි 1963
ද සිල්වා , සී. පී.සී. පී. ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යවරයා 23 ජූලි 1960
මුදල් අමාත්‍යවරයා 28 අගෝස්තු 1962 5 නොවැම්බර් 1962
ප්‍රනාන්දු, සෑම් පී. සී.සෙනෙට් මන්ත්‍රී සෑම් පී. සී. ප්‍රනාන්දු අධිකරණ අමාත්‍යවරයා 23 ජූලි 1960
ගුණසේකර, ඩී. එස්.ඩී. එස්. ගුණසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු සහ සමාජසේවා අමාත්‍යවරයා 28 මැයි 1963


  1. "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. රාජසිංහම්, කේ. ටී. "පර්ච්ඡේදය 18: සිරිමාවෝ – වීපිං ඇරගන්ස්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  3. රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 19: ඇන්ගුයිෂ් ඇන්ඩ් පේන්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  4. "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, පළමුවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? පළමුවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?