බෙරගල

බෙරගල යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන කුඩා නගරයකි. එය කොළඹ සිට කිලෝ මීටර 183 ක් පමණ දුරින් A4 මහා මාර්ගයේ පිහිටයි. බෙරගල ප්‍රදේශය එහි වූ සුන්දර වටපිටාව සහ නායයාම් හේතුවෙන් ජනයා අතර අවධානයට ලක්ව තිබෙයි.

වැදගත් ස්ථාන

ගමනාගමනය

ගැලරිය

ආශ්‍රිත

  1. ඒන්ෂියන්ට් විලේජ් රීනිව්ස් ඉට්ස් සෙස්ට් ෆෝර් ලියිෆ්
  2. A4, http://www.landgatelanka.com/DigitalMap/html/A4_road.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  3. ලෑන්ඩ්ස්ලයිඩ් අරවුන්ඩ් බෙරගල, http://www.nbro.gov.lk/lsdata.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  4. රත්නපුර බලංගොඩ බණ්ඩාරවෙල රෝඩ්, http://www.rda.gov.lk/supported/photoalbum/rath_balan_banda/ratna_balan_banda.html, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  5. රෝඩ් මැප්ස්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෙරගල පිළිබඳ තොරතුරු, බෙරගල යනු කුමක්ද? බෙරගල යනු කුමක් දර්ශනය කරන්නේ?