යුරේනියම්

මුල් පිටුව | යුරේනියම්

යුරේනියම් යනු ආවර්තිතා වගුවෙහි, ඇක්ටිනයිඩ ශ්‍රේණියෙහි පවතින රිදීමය-සුදු පැහැති ලෝහමය රසායනික මූලද්‍රව්‍යයක් වන අතර එහි පරමාණුක ක්‍රමාංකය වන්නේ 92 කි.

ප්‍රොටැක්ටිනියම් ← යුරේනියම් → නෙප්ටුනියම්
Nd
↑
U
↓
(Uqb)
92U
ආවර්තිතා වගුව
මුහුණුවර
රිදීමය අළු ලෝමුවා; පතුරු ගැලවෙන සුළු කළු ඔක්සයිඩ වැස්මක් සැදෙන පරිදී වාතයේදී විඛාදනය වෙයි
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය යුරේනියම්, U, 92
උච්චාරණය /jʊˈreɪniəm/
yoo-RAY-nee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය ඇක්ටිනයිඩ
කාණ්ඩය, ආවර්තය, ගොනුව [[කාණ්ඩයේ මූලද්‍රව්‍ය|]], 7, f
සම්මත පරමාණුක ස්කන්ධය 238.02891(3) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Rn] 5f3 6d1 7s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 18, 32, 21, 9, 2
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (කා.උ. දී) 19.1 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 17.3 g·cm−3
ද්‍රවාංකය 1405.3 K, 1132.2 °C, 2070 °F
තාපාංකය 4404 K, 4131 °C, 7468 °F
විලයන එන්තැල්පිය 9.14 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 417.1 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 27.665 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 2325 2564 2859 3234 3727 4402
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 6, 5, 4, 3
(දුර්වල භාෂ්මික ඔක්සයිඩය)
විද්‍යුත් ඍණතාව 1.38 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 597.6 kJ·mol−1
2වන: 1420 kJ·mol−1
පරමාණුක අරය 156 pm
සහසංයුජ අරය 196±7 pm
වැන්ඩ වාල්ස් අරය 186 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය විෂමලම්බාක්ෂ
චුම්බකත්වය අනුක්ෂේත්‍රචුම්බක
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (0 °C) 0.280 µΩ·m
තාප සන්නායකතාව (300 K) 27.5 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 13.9 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 3155 m/s
යං මාපාංකය 208 GPa
ව්‍යාකෘති මාපාංකය 111 GPa
නිකර මාපාංකය 100 GPa
පොයිසෝන් අනුපාතය 0.23
CAS ලේඛනගත අංකය 7440-61-1
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: යුරේනියම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
232U syn 68.9 y SF —
α 5.414 228Th
233U syn 159,200 y SF 197.93 —
α 4.909 229Th
234U 0.0050 - 0.0059% 245,500 y SF 197.78 —
α 4.859 230Th
235U 0.7198 - 0.7202% 7.038×108 y SF 202.48 —
α 4.679 231Th
236U trace 2.342×107 y SF 201.82 —
α 4.572 232Th

සැකිල්ල:Elementbox isotopes decay3

  • v
  • t
  • e

සටහන්

  1. ද කෙමිස්ට්‍රි ඔෆ් ද ඇක්ටිනයිඩ් ඇන්ඩ් ට්‍රාන්ස්ඇක්ටිනයිඩ් එලිමන්ට්ස්: තෙවන සංස්කරණය එල්.ආර්. මෝර්ස්ස්, එන්.එම්. එඩෙල්ස්ටයින්, ජේ. ෆුගර්, eds. විසින් (නෙදර්ලන්තය: ස්ප්‍රින්ගර්, 2006.)
  2. BNL-NCS 51363, vol. II (1981), pages 835ff

යුරේනියම් හි ලක්ෂණ

ඉතා විකිරණශීලී බැවින් මෙහි සියලුම සමස්ථානික අස්ථායී වේ.යුරේනියම් හි අර්ධ ආයු කාලය වසර 159,200 සිට වසර බිලියන 4.5 දක්වා වෙනස් වේ.ස්වභාවික යුරේනියම් වල සුලබ සමස්ථානිකය වන්නේ යුරේනියම්-238 සමස්තානිකය යි.මෙහි ඝනත්වය ඊයම් වලට වඩා 70% ක් වන අතර රන් වලට වඩා තරමක් අඩු ය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යුරේනියම් පිළිබඳ තොරතුරු, යුරේනියම් යනු කුමක්ද? යුරේනියම් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.