ලතින් සභාව යනු කතෝලික සභාව තුල පිහිටි ස්වාධිකාරි හෝ සුයි ඉයුරිස් විශේෂිත සභාවකි. එවන් සුයි ඉයුරිස් විශේෂිත සභා 24 ක් කතෝලික සභාව තුල වන අතර, අනෙක්වා නැගෙනහිර කතෝලික සභා වෙති. ජනවන්දනාමය පිළිවෙත (උත්සව, පූජක වේෂ්ටන, ගායනා, භාෂාව), ඇදහිලි චාරිත්‍ර, දේවධර්මය, ධර්ම නීතිය සහ, ආගමික උපදේශකවරුන් (එකිනෙකා එකම බලප්‍රදේශය තුල සිටියද) යන දෙයින් ඒවා එකිනෙකින් වෙනස් වෙතත්, ඒවා සියල්ලම එකම විශ්වාසය දරන අතර, කතෝලික වීමෙහි ආවශ්‍යයික ගුණාංගයක් ලෙසින් රෝමයේ රාජගුරුප්‍රසාදින්වහන්සේ (පාප්වහන්සේ) යටතේ සංධාන ගතවීම සලකති.
Latin Church | |
|---|---|
| ලතින්: Ecclesia Latina | |
Archbasilica of Saint John Lateran in Rome, Italy | |
| වර්ගය | Particular church (sui iuris) |
| වර්ගීකරණය | Catholic |
| පෙළගැස්ම | Western Christianity |
| Scripture | Bible (Vulgate) |
| දේවධර්මය | Catholic theology |
| බලමූලය | Episcopal |
| පාලනය | Holy See |
| Pope | Sede vacante |
| ප්‍රදේශය | Mainly in Western Europe, Central Europe, the Americas, the Philippines, pockets of Africa, Madagascar, Oceania, with several episcopal conferences around the world |
| භාෂාව | Ecclesiastical Latin |
| මූලස්ථානය | Archbasilica of Saint John Lateran, Rome, Italy |
| ආරම්භක | Apostles Peter and Paul |
| සම්භවය | 1st century Rome, Roman Empire |
| Separations |
|
| සාමාජිකයන් | 1.311 billion (2018)[තහවුරු කර නොමැත] |
| Other name(s) |
|
| Official website | Holy See |
| මෙම ලිපිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ ලිපි මාලාවක කොටසකි | |
| කිතු දහමේ ඉතිහාසය | |
| ශුද්ධවූ ත්‍රීත්වය | |
| බයිබලය | |
| දේව ධර්ම ශාස්ත්‍රය | |
| ක්‍රිස්තියානි සභාව | |
මේවා අතුරින් ලතින් සභාව විශාලතම වන අතර, අනෙක් සියල්ල එක් කලද එයට වඩා සාමාජිකත්වය අතරින් ඉහළ අගයයක් දරයි. එය පැනනැගුනේ බටහිර යුරෝපයෙහි සහ උතුරු අප්‍රිකාවෙහි වන අතර, වරක් රෝමානු අධිරාජ්‍යයෙහි ග්‍රහණයට නතු වී තිබුණු මෙම ප්‍රදේශය පුරා, ලතින් භාෂාව මැනවින් තේරුම් ගත හැකිව හා කතා කල හැකිව තිබුණි. එය සමහරවිට බටහිර සභාව ලෙසින් හැඳින්වෙයි. ගණනින් 23 ක්වූ, අනෙකුත් සියළු සුයි ඉයුරිස් විශේෂිත සභාවන්, ඈත පෙරදිග ජනිතවූ අතර, එබැවින් සාමුහික වශයෙන් නැගෙනහිර කතෝලික සභා ලෙසින් හැඳින්වෙයි. ජනගහන සංක්‍රමණයන් නිසා, මෙම සුයි ඉයුරිස් විශේෂිත සභාවන් සියල්ලෙහි සාමාජිකයන්, ඒවායේ සම්භවය සිදුවූ ප්‍රදේශවලට තවදුරටත් සීමාවී නොසිටින අතර ලොව පුරා දැකිය හැකිය.
ආශ්‍රිත ලිපි
- Early African church
- Counter-Reformation
- Latin Church in the Middle East
- Latin liturgical rites
- Ecclesiastical Latin
- Liturgical use of Latin
- James the Great#Spain
- Paul the Apostle#Journey from Rome to Spain
- Saint Peter#Connection to Rome
- General Roman Calendar
- East–West Schism
- Eastern Christianity
සටහන්
මූලාශ්‍ර
- Marshall, Thomas William (1844). Notes of the Episcopal Polity of the Holy Catholic Church. London: Levey, Rossen and Franklin.
- Larissa L. Lopez (26 March 2020). "Number of Catholics in World Grows: There Are More Than 1.3 Billion". zenit.org. සම්ප්‍රවේශය 11 April 2020.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලතින් සභාව පිළිබඳ තොරතුරු, ලතින් සභාව යනු කුමක්ද? ලතින් සභාව යනු කුමක් දර්ශනය කරන්නේ?