ශ්රී ලංකාවේ වරායන් ලැයිස්තුවක් පහතින් දැක්වේ.ලංකාවේ සියළුම වරායන් හා තොටුපලවල් පාලනය වන්නේ ශ්රී ලංකා වරාය අධිකාරිය මගිනි.
ශ්රී ලංකාවේ වරායන් ලැයිස්තුව
| නම | නගරය | පිහිටීම | සටහන |
|---|---|---|---|
| කොළඹ වරාය | කොළඹ | 06°57′10″N 79°50′41″E / 6.95278°N 79.84472°E | Largest port in the country |
| හම්බන්තොට වරාය | හම්බන්තොට | 06°07′10″N 81°06′29″E / 6.11944°N 81.10806°E | New port in the south |
| ත්රිකුණාමලය වරාය | ත්රිකුණාමලය | 08°34′01″N 81°13′52″E / 8.56694°N 81.23111°E | Fifth largest natural harbour in the world |
| ගාලු වරාය | ගාල්ල | Regional Port | |
| පේදුරු තුඩුව වරාය | පේදුරු තුඩුව | 09°50′09″N 80°12′41″E / 9.83583°N 80.21139°E | Minor harbour, the northern-most in the country |
| කන්කසන්තුරේ වරාය | කන්කසන්තුරේ | 09°49′08″N 80°01′57″E / 9.81889°N 80.03250°E | Minor harbour, currently used by the navy |
| ඔලුවිල් වරාය | ඔලුවිල් |
බාහිර සබැදි
- ශ්රී ලංකා වරාය අධිකාරිය
- Ministry of Ports & Aviation සංරක්ෂණය කළ පිටපත 2011-07-22 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්රී ලංකාවේ වරායන් පිළිබඳ තොරතුරු, ශ්රී ලංකාවේ වරායන් යනු කුමක්ද? ශ්රී ලංකාවේ වරායන් යනු කුමක් දර්ශනය කරන්නේ?