සමන්තුරේ යනු ශ්රී ලංකාවේ නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්රික්කයේ පිහිටා ඇති නගරයකි. එය AA031 මාර්ගය ඔස්සේ අම්පාර හා කාරතීවු අතර පිහිටා ඇත.
| සමන්තුරේ | |
|---|---|
| නගරය | |
සමන්තුරේ පිහිටි ඔරලෝසු කණුව | |
| රට | ශ්රී ලංකාව |
| පළාත | නැගෙනහිර |
| දිස්ත්රික්කය | අම්පාර |
| ප්රාදේශීය ලේකම් කොට්ඨාසය | සමන්තුරේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය |
| ජනගහනය | 60,596 |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | ප්රාදේශීය සභා |
| වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| තැපැල් කේතය | 32200 |
| දුරකථන කේතය(න්) | 067 |
| වෙබ් අඩවිය | සමන්තුරේ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සමන්තුරේ පිළිබඳ තොරතුරු, සමන්තුරේ යනු කුමක්ද? සමන්තුරේ යනු කුමක් දර්ශනය කරන්නේ?