අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්ධව පවතී sitez ොලය කුහර ලෙස වෙන් කරයිරයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
| සෙෙල ජීවවිද්‍යාව | |
|---|---|
| සත්ව සෙෙලය | |
දර්ශීය සත්ව සෙෙලයක සංරචක:
|
රළු අන්තඃප්ලාස්මීය ජාලිකාපැතලි මඩි වේ. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා නාලාකාර මඩි වේ.
අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් සෛල ප්ලාස්මීය පූරකය අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කුහරයෙන් වෙන් කෙරේ.
කෘත්‍ය
- ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්ෂේත්රඵලයක් ලබාදීම.
- ලිපිඩ සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
- ගොල්ගි දේහ හටගැනීම
- විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- සෛල සන්ධාරණය
- සෛල පටල වල පොස්පොලිපිඩ හා ග්ලයිකොලිපිඩ සංස්ලේෂණය (රළු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- Ca2+ අයන සංචිත කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- කාබෝහයිඩ්රේට සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- පොස්පොලිපිඩ,ප්‍රෝටීන සහ කාබෝහයිඩ්රේට එක් කරමින් තම පටල වර්ධනය පහසු කරයි.එම නිසා "පටල කර්මාන්ත ශාලා" ලෙස හඳුන්වයි. (රළු අන්තඃප්ලාස්මීය ජාලිකා)
Wikimedia Commons has media related to Endoplasmic reticulum.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අන්තඃප්ලාස්මීය ජාලිකා පිළිබඳ තොරතුරු, අන්තඃප්ලාස්මීය ජාලිකා යනු කුමක්ද? අන්තඃප්ලාස්මීය ජාලිකා යනු කුමක් දර්ශනය කරන්නේ?