හේමන්ත දේවප්‍රිය

හේමන්ත දේවප්‍රිය (ඉංග්‍රීසි: Hemantha Devapriya) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිළ පුහුණු කරුවරයෙකි.

හේමන්ත දේවප්‍රිය
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක

ජීවන සටහන්

හේමන්ත දේවප්‍රිය කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

හේමන්ත 1976 සිට 1978 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1977 සහ 1978 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. යොහාන් ගුනසේකර, කීර්ති රණසිංහ, සනත් කලුපෙරුම හා ෂම්මි සිල්වා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

ආශ්‍රිත

  • හේමන්ත දේවප්‍රියගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හේමන්ත දේවප්‍රිය පිළිබඳ තොරතුරු, හේමන්ත දේවප්‍රිය යනු කුමක්ද? හේමන්ත දේවප්‍රිය යනු කුමක් දර්ශනය කරන්නේ?