බ්‍රෝමීන්

බ්‍රෝමීන් (/iconˈbrmn/ BROH-meen or /ˈbrmɪn/ BROH-min) යනු Br යන සංකේතයෙන් හැඳින්වෙන පරමාණුක ක්‍රමාංකය 35ක්වූ හැලජනයකි.

selenium ← බ්‍රෝමීන් → krypton
Cl

Br

I
35Br
මුහුණුවර
gas/liquid: red-brown
solid: metallic luster
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය බ්‍රෝමීන්, Br, 35
උච්චාරණය /ˈbrmn/ BROH-meen
or /ˈbrmɪn/ BROH-min
මූලද්‍රව්‍ය කාණ්ඩය halogen
කාණ්ඩය, ආවර්තය, ගොනුව 17, 4, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 79.904(1) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ar] 4s2 3d10 4p5
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 18, 7
ද්‍රව්‍යමය ගුණ
අවධිය liquid
ඝනත්වය (කා.උ. දී) (Br2, liquid) 3.1028 g·cm−3
ද්‍රවාංකය 265.8 K, -7.2 °C, 19 °F
තාපාංකය 332.0 K, 58.8 °C, 137.8 °F
අවධි ලක්ෂ්‍යය 588 K, 10.34 MPa
විලයන එන්තැල්පිය (Br2) 10.571 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය (Br2) 29.96 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) (Br2)
75.69 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 185 201 220 244 276 332
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 7, 5, 4, 3, 1, -1
(strongly acidic oxide)
විද්‍යුත් ඍණතාව 2.96 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1139.9 kJ·mol−1
2වන: 2103 kJ·mol−1
3වන: 3470 kJ·mol−1
පරමාණුක අරය 120 pm
සහසංයුජ අරය 120±3 pm
වැන්ඩ වාල්ස් අරය 185 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය orthorhombic
චුම්බකත්වය diamagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 7.8×1010Ω·m
තාප සන්නායකතාව (300 K) 0.122 W·m−1·K−1
ධ්වනි වේගය (20°C) 206 m/s
CAS ලේඛනගත අංකය 7726-95-6
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: බ්‍රෝමීන් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
79Br 50.69% 79Br is stable with 44 neutrons
81Br 49.31% 81Br is stable with 46 neutrons

මූලාශ්‍ර

  1. Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics 81st edition, CRC press.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රෝමීන් පිළිබඳ තොරතුරු, බ්‍රෝමීන් යනු කුමක්ද? බ්‍රෝමීන් යනු කුමක් දර්ශනය කරන්නේ?