ලෝක ම්ට්ටමේ තරඟයක් වූ ලෝක රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ ලෙස හඳුන්වයි.
| සංස්ථාපනය | 1953 |
|---|---|
| වර්ගය | රූ රැජිණ තරඟයකි. |
| පිහිටුම | |
Membership | ලෝක රූ රැජිණ |
ජයග්‍රාහිකාවන්
| වසර | ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ | විශේෂ කරුණු |
|---|---|---|
| 2014 | චූලක්ෂි රණතුංග | |
| 2013 | ඉරේෂා අසංකි ද සිල්වා | |
| 2012 | සුමුදු ප්‍රසාධිනී | හොඳම නිරූපණය (හොඳම 47) |
| 2011 | පුෂ්පිකා ද සිල්වා | හොඳම අරමුණක් සහිත රූමතිය (හොඳම 30) |
| 2010 | ෆැලන් රණසිංහ | වෙරළ රූමතිය (හොඳම 40) |
| 2009 | ගම්‍යා විජයදාස | |
| 2008 | රොෂෙල් කොරෙයා | |
| 2007 | මාරියා කොළඹගේ | |
| 2006 | Rapthi Kerkoven | |
| 2005 | නදීකා පෙරේරා | |
| 2004 | අනර්කලී ආකර්ෂා | |
| 2003 | සචිනි අයේන්ද්‍රා | |
| 2002 | නිලූෂා ගමගේ | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟය වර්ජනය කරන ලදී. |
| 2001 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 2000 | Rozelle Plunkett | |
| 1999 | දිලුමිණී ජයසිංහ | |
| 1998 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1997 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1996 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1995 | ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1994 | නුෂාරා ෆර්නැන්ඩෝ | |
| 1993 | චමිලා වික්‍රමසිංහ | |
| 1992 | ඉෂාරා මාකොලංගේ | |
| 1991 | ජැකී එමල්ඩා බෙනට් | |
| 1990 | ඇන්ජෙලා ගුණසේකර | |
| 1989 | සෙරීනා ඩෙන්වර්ස් | |
| 1988 | Michelle Koelmeyer | |
| 1987 | ප්‍රියංජලී ද අල්විස් | |
| 1986 | ඉන්දිරා ගුණරත්න | |
| 1985 | නතාලී ගුණවර්ධන | |
| 1984 | භාග්‍යා ගුණසිංහ | |
| 1983 | ෆියෝනා වික්‍රමසිංහ | ෆෙයෝනා මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවූවාය. |
| 1982 | ටානියා පෙරේරා | |
| 1981 | සෝන්යා එළිසබෙත් ටකර් | |
| 1980 | රෝස්මරී ෆර්නැන්ඩෝ රාමනායක | |
| 1979 | ෂාමිලා වීරසූරිය | |
| 1978 | මනෝහාරී වනිගසූරිය | අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය. |
| 1977 | ෂාමිනී සෙනරත්න | |
| 1976 | තමාරා සුබ්‍රමනියම් | දකුණු අප්‍රිකාවේ වර්ග ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙමින් තරඟයට සහභාගී නොවීය. |
| 1975 | ඇන්ජෙලා සෙනෙවිරත්න | |
| 1974 | විනෝදනී රොෂනාරා ජයසේකර | |
| 1973 | ශිරන්ති වික්‍රමසිංහ | |
| 1972 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1971 | ජී. අබේසිංහ | |
| 1970 | Yolanda Shahzadi Ahlip | අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය. |
| 1969 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1968 | නිලන්ති විජේසිංහ | |
| 1967 | තෙරේස් ෆර්නැන්ඩො | |
| 1966 | ප්‍රිසිලා මාටෙන්සින් | |
| 1965 | ෂර්ලින් ද සිල්වා | |
| 1964 | මරීනා ස්වාන් | |
| 1963 | ජෙනිෆර් ඈන් ෆොන්සේකා | අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය. |
| 1962 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1961 | සුශිලා පෙරේරා | |
| 1960 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1959 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1958 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1957 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1956 | ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය. | |
| 1955 | වයලා සීතා ගුණරත්න | |
| 1954 | Jeannette de Jonk | |
| 1953 | මානෙල් ඉලංගකෝන් | සිව්වන ස්ථානය |
මේවාද බලන්න
ආශ්රිත
- සංරක්ෂිත පිටපත, http://www.missworld.com/News/2012-07-23/Top-model-fashion-show-contestants-are-confirmed/, ප්‍රතිෂ්ඨාපනය 2014-04-22
- http://www.timesofbeauty.com/2011/11/miss-world-official-final-leaderboard.html
- සංරක්ෂිත පිටපත, http://www.missworld.com/news/miss-world-news/miss-world-beach-beauty-semi-final.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-22
- http://news.google.co.nz/newspapers?id=SqkfAAAAIBAJ&sjid=NtYEAAAAIBAJ&dq=miss%20world%201976&pg=5153%2C2766961
- http://www.iilanka.com/blog/tag/miss-sri-lanka/[permanent dead link]
- http://www.iilanka.com/blog/tag/miss-sri-lanka/[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ යනු කුමක්ද? ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ යනු කුමක් දර්ශනය කරන්නේ?