මෙය, ජනවාරි 1 දින ඉරිදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර A) සඳහා හෝ, “දෛවෝපගත දිනය” අඟහරුවාදා දිනයක් වන ඕනෑම වසරක් සඳහා දින දසුන වෙයි.
නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1989, 1995, 2006 සහ 2017 හෝ ජූලියානු අවුරුදු 1917. (පහළ වගු බලන්න.)
සාමාන්‍ය අවුරුද්දක් යනු, දින 365 කින් සමන්විත වසරක් වන අතර, වෙනත් වචන වලින් පවසතොත්, අධික අවුරුද්දක් නොවන වසරකි.
| |
| | | |
| | | |
| | | |
| | ඔක්තෝබර් | | | සඳු | අඟ | බදා | බ්‍රහ | සිකු | සෙන | ඉරි | | | | | | | 1 | | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | | 30 | 31 | | | | | |
| | |
| සහස්‍රය | ශතකය | ග්‍රෙගෝරියානු වසර |
|---|
| 2වන සහස්‍රය: | 18වන සියවස: | 1758 | 1769 | 1775 | 1786 | 1797 |
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1809 | 1815 | 1826 | 1837 | 1843 | 1854 | 1865 | 1871 | 1882 | 1893 | 1899 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1905 | 1911 | 1922 | 1933 | 1939 | 1950 | 1961 | 1967 | 1978 | 1989 | 1995 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2006 | 2017 | 2023 | 2034 | 2045 | 2051 | 2062 | 2073 | 2079 | 2090 | |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2102 | 2113 | 2119 | 2130 | 2141 | 2147 | 2158 | 2169 | 2175 | 2186 | 2197 |
| සහස්‍රය | ශතකය | ජූලියානු වසර |
|---|
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1805 | 1811 | 1822 | 1833 | 1839 | 1850 | 1861 | 1867 | 1878 | 1889 | 1895 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1906 | 1917 | 1923 | 1934 | 1951 | 1962 | 1973 | 1979 | 1990 | 1996 | |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2001 | 2007 | 2018 | 2029 | 2035 | 2046 | 2057 | 2063 | 2074 | 2091 | |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2102 | 2113 | 2119 | 2130 | 2141 | 2147 | 2158 | 2169 | 2175 | 2186 | 2197 |
සටහන්
- "අ කොමන් ඉයර් බිගිනිං ඔන් සන්ඩේ ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
- "කැලෙන්ඩර් ඉන් ඉයර් 1805 (රුසියාව)" (ජූලියානු දින දසුන, ඉරිදා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1805 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව විසින් ග්‍රෙගෝරියානු දින දසුන වැළඳගති).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද පිළිබඳ තොරතුරු, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක්ද? ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?