ආසියාවේ ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමි ප්‍රදේශ ලැයිස්තුව

මුල් පිටුව | ආසියාවේ ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමි ප්‍රදේශ ලැයිස්තුව
මෙම ලිපිය හෝ ලිපි කොටස මහාද්වීපය අනුව ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුව වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) ජූලි 2016 සිට යෝජිතය.

මෙය ආසියාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුවක් වෙයි. පූර්ණ වශයෙන් පිළිගත් රාජ්‍යයන්, සීමිත පිළිගැනුමකට ලක්වී ඇති රාජ්‍යයන් මෙන්ම, ආසියානු සහ ආසියානු-නොවන රාජ්‍යයන් යන දෙවගයෙහිම පරායත්ත භූමිප්‍රදේශයන්ද මෙහි අඩංගු වෙති. ස්වෛරී රාජ්‍යයන් 47ක්ද , සීමිත ජාත්‍යන්තර පිළිගැනුමකට පාත්‍රවී ඇති රාජ්‍යයන් 6 ක්ද සහ, පරායත්ත භූමි ප්‍රදේශ සහ අනෙකුත් භූමි ප්‍රදේශ 6 ක්ද මෙහි ලැයිස්තු ගත කර ඇත. රුසියාවෙහි බොහෝ භූමිප්‍රදේශය ආසියාවෙහි පැවතුනද, එහි අගනගරය වන මොස්කව් නගරය යුරෝපයෙහි පිහිටන හෙයින් සහ එහි ජනගහණයෙන් බොහෝ කොටසක් එම මහාද්වීපයෙහි වෙසෙන හෙයින්ද එය යුරෝපයෙහි කොටසක් ලෙසින් සාමාන්‍ය වශයෙන් සැලකෙයි.

ආසියාවෙහි භූගෝලීය මායිම්

ආසියාව සහ යුරෝපය අතර මායිම් පිහිටන්නේ නැගෙනහිරින් යූරල් කඳු, යූරල් ගංගාව සහ කැප්සිකන් මුහුද වෙතින්ද, දකුණු දෙසින් කෝකසස් කඳු සහ කළු මුහුද හා එහි පිටමුවන් වන, බොස්පරස් සහ ඩාර්ඩානෙල් වෙතින්ද වෙයි. අසර්බයිජාන්, ජෝර්ජියාව, කසක්ස්තානය, රුසියාව සහ තුර්කිය යන සියළු රාජ්‍යයන්ගේ භූමිප්‍රදේශ ආසියාවෙහි සහ යුරෝපයෙහි යන දෙතැනදීම පිහිටයි. ආර්මේනියාව සයිප්‍රසය යන රාජ්‍යයන් සම්පූර්ණයෙන්ම බටහිර ආසියාවෙහි පැවතුනද සමාජ-දේශපාලනික වශයෙන් ඒවා යුරෝපියානු රටවල් වෙති.[උපහරණ ඇවැසිය]

ආසියාව සහ අප්‍රිකාව අතර මායිම වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙනුයේ සූවස් ඇල වන බැවින්, සීනායි අර්ධද්වීපය ආසියාවෙහි පිහිටුවනු ලබන අතර, එබැවින් ආසියානු රාජ්‍යයක් වශයෙන් ඊජිප්තුව සැලකිය හැකි වෙයි.

ආසියාව සහ ඕස්ට්‍රලේෂියාව (ඕෂනියාව) අතර මායිම පිළිබඳ මතභේද පවතින අතර, ජාවා සහ නව ගිනියාව අතර කිසියම් ස්ථානයක එය පිහිටුවා ඇත. ඉන්දුනීසියාව සතු භූමිප්‍රදේශයන්, ප්‍රදේශ දෙකෙහිම පිහිටන නමුදු එය ආසියානු රාජ්‍යයක් ලෙසින් සැලකෙයි. නැගෙනහිර ටිමෝරය සමහර විටෙක ඕස්ට්‍රලේෂියාවෙහි කොටසක් ලෙසින් සැලකෙන නමුදු, එය ඉන්දුනීසියාව වෙතින් වටවී ඇති හෙයින් හා එය වරෙක ඉන්දුනීසියාවෙහි කොටසක් වශයෙන් පැවැති හෙයින් එය ආසියානු රාජ්‍යයක් ලෙසින් සැලකෙයි. යාබදව පිහිටන ඉන්දුනීසියාව නිසා සමහර විටෙක පපුවා නවගිනිය ආසියානු ලෙසින් සැලකුනද, එසේ සැලකීම දුර්ලභ වන අතර, ඕස්ට්‍රලේෂියාවෙහි කොටසක් වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙයි. ආසියාව සහ උතුරු ඇමරිකාව අතර මායිම වශයෙන් සැලකෙන්නේ බීරිං සමුද්‍රසන්ධිය වෙයි. අලූෂන් දිවයින් අතරින් සමහරක් ආසියානු ලෙසින් සැලකිය හැකි වෙයි. [උපහරණ ඇවැසිය]

ස්වෛරී රාජ්‍යයන්

තවද තොරතුරු: ස්වෛරී රාජ්‍යය

ස්වෛරී රාජ්‍යයක් යනු, ජනගහණයක් මත පරමාධිපත්‍යය පතුරුවන්නාවූ සහ එය වෙනුවෙන් ජාතික අභිරුචියක් සහිත තීරණ ගන්නාවූ දේශපාලන සංගමනයකි. මොන්ටිවිඩේයෝ සම්මුතිය ප්‍රකාර, රාජ්‍යයක් වෙත, ස්ථීර ජනගහණයක්, නිශ්චිත බලප්‍රදේශයක්, රජයක් සහ, අනෙකුත් රාජ්‍යයක් හා සමගින් සබඳතාවනට එළඹීමට හැකියාවක් තිබිය යුතු වෙයි.

එජා සාමාජික රාජ්‍යයන්

මෙම ලැයිස්තුවෙහි ආසියානු රාජ්‍යයන් 47 ක් අඩංගු වෙති. ඔවුන් සැම දෙනම එක්සත් ජාතීන්ගේ සාමාජිකයෝ වෙති. පලස්තීනය නිරික්ෂක රාජ්‍යයක් වන අතර එය විසින් හිමිකම් පාන බලප්‍රදේශයෙන් බහුතරය පාලනය කිරීමට කිසි කලෙක සමත් වී නොමැත.

ධජය සිතියම සිංහල කෙටි සහ විධිගත නම්
දේශීය කෙටි සහ විධිමත් නම් අගනගරය
ජනගහණය[b]
භූමිප්‍රමාණය[a][b]
ඇෆ්ගනිස්තානය

ඇෆ්ගනිස්තානු ඉස්ලාමීය ජනරජය
ඩාරී: جمهوری اسلامی افغانستان — افغانستان (Afghānestān — Jomhūrī-ye Eslāmī-ye Afghānestān)

පැෂ්ටෝ: د افغانستان اسلامي جمهوریت — افغانستان‎ (Afghān̄istān — Afghānistān Islāmī Jumhūrīyat)
කාබුල්

ඩාරී: کابل (Kābul)

පැෂ්ටෝ: کابل‎ (Kābul)
26,556,800 00652230 !652,230 කිමී2 (251,827 සතරැස් සැත)
ආර්මේනියාව

ආර්මේනියානු ජනරජය
ආර්මේනියානු: Հայաստան — Հայաստանի Հանրապետությու (Hayastan — Hayastani Hanrapetut'yun) යෝරැවන්

ආර්මේනියානු: Երևան (Yerevan)
2,970,495 00029743 ! 29,743 කිමී2 (11,484 සතරැස් සැත)
අසර්බයිජාන්[a][b]

අසර්බයිජාන් ජනරජය
අසර්බයිජානි: [Azǝrbaycan — Azǝrbaycan Respublikası] Error: {{Lang}}: text has italic markup (help) බාකු

අසර්බයිජානි: [Bakı] Error: {{Lang}}: text has italic markup (help)
9,593,000 00086600 !86,600 කිමී2 (33,436 සතරැස් සැත)
බහරේන්

බහරේන් රාජධානිය
අරාබි: مملكة البحرين — البحرين‎ (Al Baḩrayn — Mamlakat al Baḩrayn) මනේමා

අරාබි: المنامة‎ (අල් මනේමා )
1,316,500 00000760 !760 කිමී2 (293 සතරැස් සැත)




ස්වාධින රාජ්‍යයන්

මොන්ටෙවීඩියෝ සම්මුතියෙහි උපමානයන් ප්‍රකාර රාජ්‍යයන් ස්වෛරී රාජ්‍ය ගණයට අයත් ලෙස සැලකේ.ප්‍රතිපත්තියානුකූලව එවැනි ස්වෛරී රාජ්‍යයන් පමණක් එක්සත් ජාතින්ගේ සාමාජීකත්වය ලබන අතර ආසියාවේ එවැනි ස්වෛරී රාජ්‍යයන් ගණන 48 කි

එක්සත් ජාතින්ගේ සාමාජික රාජ්‍යයන්

එක්සත් ජාතින්ගේ සාමාජික රාජ්‍යයන් 48 ක් පහතින් දක්වා ඇත.

ධජය සිතියම ඉංග්‍රිසී කෙටි නාමය සහ නිල නාමය
දේශිය කෙටි නාමය සහ නිල නාමය අග නගරය
ජනගහණය[a][b]
භූමි ප්‍රමාණය[a][b]
ඇෆ්ගනිස්ථානය

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය
Dari: جمهوری اسلامی افغانستان — افغانستان (Afghānestān — Jomhūrī-ye Eslāmī-ye Afghānestān)

Pashto: د افغانستان اسلامي جمهوریت — افغانستانت (Afghān̄istān — Afghānistān Islāmī Jumhūrīyat)
කාබුල්

Dari: کابل (Kābul)

Pashto: کابل (Kābul)
26,556,800 00652230 !652,230 km2 (251,827 sq mi)
ආර්මේනියාව

ආර්මේනියානු ජනරජය
සැකිල්ල:Lang-hy (Hayastan — Hayastani Hanrapetut'yun) යෙරෙවන්

සැකිල්ල:Lang-hy (Yerevan)
2,970,495 00029743 !29,743 km2 (11,484 sq mi)
අසර්බයිජාන්[a][b]

අසර්බයිජාන් සමූහාණ්ඩුව
අසර්බයිජානි: Azǝrbaycan — Azǝrbaycan Respublikası බාකු

අසර්බයිජානි: Bakı
9,593,000 00086600 !86,600 km2 (33,436 sq mi)
බහරේන්

බහරේන් රාජධානිය
අරාබි: مملكة البحرين — البحرين‎ (Al Baḩrayn — Mamlakat al Baḩrayn) මනාමා

අරාබි: المنامة‎ (Al Manāmah)
1,316,500 00000760 !760 km2 (293 sq mi)
බංග්ලාදේශය

බංග්ලාදේශ ජනතා සමූහාණ්ඩුව
බෙංගාලි: বাংলাদেশ — গণপ্রজাতন্ত্রী বাংলাদেশ (Bānglādesh — Gaṇaprajātantrī Bānglādesh) ඩකා

බෙංගාලි: ঢাকা (Ḍhākā)
161,083,804 00143998 !143,998 km2 (55,598 sq mi)
භූතානය

භූතාන රාජධානිය
Dzongkha: འབྲུག་ཡུལ་ — འབྲུག་རྒྱལ་ཁབ་ (Druk Yul — Druk Gyalkhapb) තිම්පු

Dzongkha: ཐིམ་ཕུ (Thimphu)
716,896 00038394 !38,394 km2 (14,824 sq mi)
බෲනයි

බෲනායි දරුසලාම්
ඉංග්‍රීසි: Brunei Darussalam

මැලේ: Brunei — Negara Brunei Darussalam
බැන්ඩාර් සෙරි බෙගාවන්

ඉංග්‍රීසි: Bandar Seri Begawan

මැලේ: Bandar Seri Begawan
408,786 00005765 !5,765 km2 (2,226 sq mi)
කාම්බෝජය

කාම්බෝජ රාජධානිය
සැකිල්ල:Lang-km (Kâmpŭchéa — Preăhréachéanachâkr Kâmpŭchéa) නොම් පෙනේ

සැකිල්ල:Lang-km (Phnum Pénh)
14,952,665 00181035 !181,035 km2 (69,898 sq mi)
චීනය[b]

චීන මහජන සමූහාණ්ඩුව
චීන: 中国 — 中华人民共和国 (Zhongguo — Zhonghua Renmin Gongheguo) බෙයිජිං

චීන: 北京 (Beijing)
1,343,239,923 09596961 !9,596,961 km2 (3,705,407 sq mi)
සයිප්‍රස්[b]

සයිප්‍රස් සමූහාණ්ඩුව
ග්‍රීක: Κύπρος — Κυπριακή Δημοκρατία (Kýpros — Kypriakí Dimokratía)

තුර්කි: Kıbrıs — Kıbrıs Cumhuriyeti
නිකෝසියා

ග්‍රීක: Λευκωσία (Lefkosia)

තුර්කි: Lefkoşa
1,138,071 00009251 !9,251 km2 (3,572 sq mi)
ජෝර්ජියාව[a][b] සැකිල්ල:Lang-ka (Sak'art'velo) ටිබිලිසි / ට'බිලිසි

සැකිල්ල:Lang-ka (T'bilisi)
4,570,934 00069700 !69,700 km2 (26,911 sq mi)
ඉන්දියාව

ඉන්දියා ජනරජය
ඉංග්‍රීසි: India — Republic of India

හින්දි: भारत — भारत गणरा᭔य (Bhārat — Bhāratīya Gaṇarājya)
නව දිල්ලිය

ඉංග්‍රීසි: New Delhi

හින්දි: नई दिल्ली (Naī Dillī)
1,205,073,612 03287263 !3,287,263 km2 (1,269,219 sq mi)
ඉන්දුනීසියාව[a]

ඉන්දුනීසියා ජනරජය
ඉන්දුනීසියානු: Indonesia — Republik Indonesia ජකර්තා

ඉන්දුනීසියානු: Jakarta
248,645,008 01904569 !1,904,569 km2 (735,358 sq mi)
ඉරානය

ඉරාන ඉස්ලාමීය ජනරජය
جمهوری اسلامی ایران (Īrān — Jomhūrī-ye Eslāmī-ye Īrān) ටෙහ්රාන්

පර්සියානු: تهران (Tehrān)
78,868,711 01648195 !1,648,195 km2 (636,372 sq mi)
ඉරාකය

ඉරාක ජනරජය
අරාබි: العراق — جمهورية العراق‎ (Al ‘Irāq — Jumhūrīyat al ‘Irāq) බැග්ඩෑඩ්

අරාබි: بغداد‎ (Baghdād)
36,004,552 00438317 !438,317 km2 (169,235 sq mi)
ඊශ්‍රායලය

‘ඊශ්‍රායල් රාජ්‍යය
අරාබි: إسرائيل — دَوْلَة إِسْرَائِيل‎ (Isrā'īl — Dawlat Isrā'īl)

හීබෲ: יִשְרָאֵל — מְדִינַת יִשְׂרָאֵל (Yisra'el — Medinat Yisra'el)
ජෙරුසලෙම (Claimed and de facto)[c]

හීබෲ: ירושלים (Yerushalayim)
7,590,758 00020770 !20,770 km2 (8,019 sq mi)
ජපානය ජපන්: 日本 — 日本国 (Nihon / Nippon — Nihon-koku / Nippon-koku) ටෝකියො

ජපන්: 東京都 (Tokyo)
127,368,088 00377915 !377,915 km2 (145,914 sq mi)
ජෝර්දානය

ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය
අරාබි: اﻷرُدن — المملكة الأردنية الهاشميه‎ (Al Urdun — Al Mamlakah al Urdunīyah al Hāshimīyah) අම්මාන්

අරාබි: عمان‎ (Ammān)
6,508,887 00089342 !89,342 km2 (34,495 sq mi)
කසකස්තානය[a]

කසක්ස්තාන සමූහාණ්ඩුව
කසාක්: Қазақстан — Қазақстан Республикасы (Qazaqstan — Qazaqstan Respūblīkasy)

රුසියානු: Казахстан — Республика Казахстан (Kazahstan — Respublika Kazahstan)
අස්තානා

කසාක්: Астана

රුසියානු: Астана (Astana)
17,522,010 02724900 !2,724,900 km2 (1,052,090 sq mi)
උතුරු කොරියාව

ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය
කොරියානු: 조선 — 조선민주주의인민공화국 (Chosŏn — Chosŏn-minjujuŭi-inmin-konghwaguk) Pyongyang

කොරියානු: 평양 (Phyŏngyang)
24,589,122 00120538 !120,538 km2 (46,540 sq mi)
දකුණු කොරියාව

Republic of Korea
කොරියානු: 한국 — 대한민국 (Han’guk — Taehan Min’guk) Seoul

කොරියානු: 서울 (Seoul)
48,860,500 00099720 !99,720 km2 (38,502 sq mi)
කුවේටය

State of Kuwait
අරාබි: دولة الكويت — اﻟﻜﻮﻳ‎ (Al Kuwayt — Dawlat al Kuwayt) Kuwait City

අරාබි: الكويت‎ (Al Kuwayt)
3,268,431 00017818 !17,818 km2 (6,880 sq mi)
කිර්ගිස්තානය

Kyrgyz Republic
සැකිල්ල:Lang-ky (Kyrgyzstan — Kyrgyz Respublikasy)

රුසියානු: Кыргызстан — Кыргызская Республика (Kyrgyzstan — Kyrgyzskaja Respublika)
Bishkek

සැකිල්ල:Lang-ky (Bishkek)

රුසියානු: Бишкек (Biškek)
5,496,737 00199951 !199,951 km2 (77,202 sq mi)
ලාඕසය

Lao People's Democratic Republic
සැකිල්ල:Lang-lo (PathetLao — Sathalanalat Paxathipatai Paxaxôn Lao) Vientiane

සැකිල්ල:Lang-lo (Viangchan)
6,586,266 00236800 !236,800 km2 (91,429 sq mi)
ලෙබනනය

Lebanese Republic
අරාබි: لبنان — الجمهورية اللبنانية‎ (Lubnān — Al Jumhūrīyah al Lubnānīyah) Beirut

අරාබි: بيروت‎ (Bayrūt)
4,140,289 00010400 !10,400 km2 (4,015 sq mi)
මලයාසියාව මැලේ: Malaysia Kuala Lumpur[d]

මැලේ: Kuala Lumpur
30,527,000 00329847 !329,847 km2 (127,355 sq mi)
මාලදිවයින

Republic of Maldives
සැකිල්ල:Lang-dv (Dhivehi Raajje — Dhivehi Raajjeyge Jumhooriyyaa) Malé / Male'

සැකිල්ල:Lang-dv (Maale)
394,451 00000298 !298 km2 (115 sq mi)
මොන්ගෝලියාව සැකිල්ල:Lang-mn (Mongol — Mongol uls) Ulaanbaatar

සැකිල්ල:Lang-mn (Ulaanbaatar)
3,179,997 01564116 !1,564,116 km2 (603,909 sq mi)
මියන්මාරය

Republic of The Union of Myanmar
සැකිල්ල:Lang-my (Myanma — Pyidaungzu Myanma Naingngandaw) Nay Pyi Taw

සැකිල්ල:Lang-my (Nay Pyi Taw)
54,584,650 00676578 !676,578 km2 (261,228 sq mi)
නේපාලය

Federal Democratic Republic of Nepal
Nepali: नपाल — सघीय लोकताि᭠ᮢक गणत᭠ᮢ न ं पाल (Nepāl — Saṁghīya Loktāntrik Ganạ tantra Nepāl) Kathmandu

Nepali: काठमाडौं (Kāṭhmāḍauṁ)
29,890,686 00147181 !147,181 km2 (56,827 sq mi)
ඕමානය

Sultanate of Oman
අරාබි: عُمان — سلطنة عُمان‎ (‘Umān — Salţanat ‘Umān) Muscat

අරාබි: مسقط‎ (Masqaţ)
3,090,150 00309500 !309,500 km2 (119,499 sq mi)
පාකිස්ථානය

Islamic Republic of Pakistan
ඉංග්‍රීසි: Pakistan — Islamic Republic of Pakistan

උර්දු: پَاکِسْتَان — اسلامی جمہوریہ پاکستان (Pākistān — Jamhūryat Islāmī Pākistān)
Islamabad

ඉංග්‍රීසි: Islamabad

උර්දු: اسلام آباد (Islāmābād)
190,291,129 00796095 !796,095 km2 (307,374 sq mi)
පිලිපීනය

Republic of the Philippines
ඉංග්‍රීසි: Philippines — Republic of the Philippines

Tagalog: Pilipinas — Republika ng Pilipinas
Manila

ඉංග්‍රීසි: Manila

Tagalog: Maynila
103,775,002 00300000 !300,000 km2 (115,831 sq mi)
කටාර්

State of Qatar
අරාබි: قطر — دولة قطر‎ (Qatar — Dawlat Qatar) Doha

අරාබි: الدوحة‎ (Ad Dawḩah)
2,334,029 00011586 !11,586 km2 (4,473 sq mi)
රුසියාව[a]

රුසියානු සමූහාණ්ඩුව
රුසියානු: Росси́я — Российская Федерация (Rossija — Rossijskaja Federacija) Moscow

රුසියානු: Москва (Moskva)
142,517,670 17098242 !17,098,242 km2 (6,601,668 sq mi)
සවුදි අරාබියාව

Kingdom of Saudi Arabia
අරාබි: السعودية — المملكة العربية السعودية‎ (As Su‘ūdīya — Al Mamlakah al ‘Arabīyah as Su‘ūdīyah) Riyadh

අරාබි: الرياض‎ (Ar Riyāḑ)
31,521,418 02149690 !2,149,690 km2 (830,000 sq mi)
සිංගප්පූරුව

Republic of Singapore
චීන: 新加坡 — 新加坡共和国 Xinjiapo — Xinjiapo Gongheguo

ඉංග්‍රීසි: Singapore — Republic of Singapore

මැලේ: Singapura — Republik Singapura

දෙමළ: சிங்கப்பூர் — சிங்கப்பூர் குடியரசு (Chiṅkappūr — Chiṅkappūr Kuṭiyarachu)
Singapore

චීන: 新加坡 Xinjiapo

ඉංග්‍රීසි: Singapore

මැලේ: Singapura

දෙමළ: சிங்கப்பூர் (Chiṅkappūr)
5,353,494 00000697 !697 km2 (269 sq mi)
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
සිංහල: ශ්‍රී ලංකා — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (Shrī Laṁkā — Shrī Laṁkā Prajātāntrika Samājavādī Janarajaya)

දෙමළ: இலᾱைக — இலங்கை ஜனநாயக சமத்துவ குடியரசு (Ilaṅkai — Ilaṅkai Jaṉanāyaka Choṣhalichak Kuṭiyarachu)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

සිංහල: ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (Shrī Jayavardhanapura Koṭṭe)

දෙමළ: ஶ்ரீ ஜெயவர்த்தனபுர கோட்டை (Shrī Jĕyavarttaṉapura Koṭṭai)
21,481,334 00065610 !65,610 km2 (25,332 sq mi)
සිරියාව

Syrian Arab Republic
අරාබි: ﺔُﺳ ِﻮرَا / ﺳ ِﻮر — جمهورية سوريا العربية‎ (Sūrīyah / Sūriyā — Al Jumhūrīyah al ‘Arabīyah as Sūrīyah) Damascus

අරාබි: دمشق‎ (Dimashq)
22,530,746 00185180 !185,180 km2 (71,498 sq mi)
තජිකිස්තානය

Republic of Tajikistan
සැකිල්ල:Lang-tg (Tojikiston — Jumhurii Tojikiston) Dushanbe

සැකිල්ල:Lang-tg (Dushanbe)
7,768,385 00143100 !143,100 km2 (55,251 sq mi)
තායිලන්තය

Kingdom of Thailand
තායි: ประเทศไทย — ราชอาณาจักรไทย (Prathet Thai — Ratcha Anachak Thai) Bangkok

තායි: กรุงเทพฯ (Krung Thep)
67,091,089 00513120 !513,120 km2 (198,117 sq mi)
නැගෙනහිර ටිමෝරය[a]

Democratic Republic of Timor-Leste
පෘතුගීසි: Timor-Leste — República Democrática de Timor-Leste

Tetum: Timor Lorosa'e — Repúblika Demokrátika Timor Lorosa'e
Dili

පෘතුගීසි: Dili
Tetum: Dili
1,143,667 00014874 !14,874 km2 (5,743 sq mi)
තුර්කිය[a]

Republic of Turkey
තුර්කි: Türkiye — Türkiye Cumhuriyeti Ankara

තුර්කි: Ankara
79,749,461 00783562 !783,562 km2 (302,535 sq mi)
ටර්ක්මෙනිස්තානය ටර්ක්මෙන්: [Türkmenistan] Error: {{Lang}}: text has italic markup (help) Ashgabat

ටර්ක්මෙන්: [Aşgabat] Error: {{Lang}}: text has italic markup (help)
5,054,828 00488100 !488,100 km2 (188,456 sq mi)
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අරාබි: اﻹﻣﺎرا — دولة الإمارات العربية المتحدة‎ (Al Imārāt — Al Imārāt al ‘Arabīyah al Muttaḩidah) Abu Dhabi

අරාබි: أبوظبي‎ (Abu Dhabi)
9,577,000 00083600 !83,600 km2 (32,278 sq mi)
උස්බෙකිස්ථානය

Republic of Uzbekistan
උස්බෙක්: O‘zbekiston — O‘zbekiston Respublikasi Tashkent

උස්බෙක්: Toshkent
30,492,800 00447400 !447,400 km2 (172,742 sq mi)
වියට්නාමය / Viet Nam

Socialist Republic of Vietnam
වියට්නාම: Việt Nam — Cộng Hòa Xã Hội Chủ Nghĩa Việt Nam Hanoi

වියට්නාම: Hà Nội
91,519,289 00332698 !332,698 km2 (128,455 sq mi)
යේමනය

Republic of Yemen
අරාබි: اليمن — الجمهورية اليمنية‎ (Al Yaman — Al Jumhūrīyah al Yamanīyah) Sana'a

අරාබි: صنعاء‎ (Şan‘ā’)
25,956,000 00527968 !527,968 km2 (203,850 sq mi)

එක්සත් ජාතින්ගේ සාමාජික නොවන රාජ්‍යයන්

The six states in this list have varying levels of recognition, but are not members of the United Nations. All are defined as states by the declarative theory of statehood.

ධජය සිතියම ඉංග්‍රිසී කෙටි නාමය සහ නිල නාමය හිමිකාරිත්වය දේශිය කෙටි නාමය සහ නිල නාමය අග නගරය ජනගහණය භූමි ප්‍රමාණය
අබ්ගාසියාව

Republic of Abkhazia
Claimed as an autonomous republic of Georgia. Recognised by four UN states. සැකිල්ල:Lang-ab (Apswa) Sukhumi / Sukhum

සැකිල්ල:Lang-ab (Akwa)[තහවුරු කර නොමැත]
250,000 8,660 km2 (3,344 sq mi)
නගෝර්නෝ-කරබාක්

Nagorno-Karabakh Republic
Claimed as part of Azerbaijan. Recognised only by 3 non-UN states.[තහවුරු කර නොමැත] සැකිල්ල:Lang-hy[තහවුරු කර නොමැත](Lernayin Gharabaghi — Lernayin Gharabaghi Hanrapetut’yun) Stepanakert

සැකිල්ල:Lang-hy (Khankendi)[තහවුරු කර නොමැත]
141,400 7,000 km2 (2,703 sq mi)
උතුරු සයිප්‍රසය

Turkish Republic of Northern Cyprus
Claimed as part of the Republic of Cyprus. Recognised only by Turkey. තුර්කි: Kuzey Kıbrıs — Kuzey Kıbrıs Türk Cumhuriyeti[තහවුරු කර නොමැත] Nicosia

තුර්කි: Lefkoşa
285,356 3,355 km2 (1,295 sq mi)
පලස්තීනය

State of Palestine
අරාබි: فلسطين — دولة فلسـطين‎ (Filastīn — As-Sulta Al-Wataniyya Al-Filastīniyya) Jerusalem (claimed)
Ramallah(de facto)[තහවුරු කර නොමැත]
4,225,710 00006220 !6,220 km2 (2,402 sq mi)
දකුණු ඔසේටියාව

Republic of South Ossetia
Claimed as part of Georgia. Recognised by four UN states. සැකිල්ල:Lang-os (Khussar Iryston — Respublikæ Khussar Iryston)

රුසියානු: Южная Осетия — Республика Южная Осетия (Yuzhnaya Osetiya — Respublika Yuzhnaya Osetiya)
Tskhinvali

සැකිල්ල:Lang-os (Chreba)[තහවුරු කර නොමැත]
70,000 3,900 km2 (1,506 sq mi)
තායිවානය

Republic of China
Claimed as a province of the People's Republic of China, the government of Taiwan has not renounced claims over the mainland and is officially recognised as the government of China by [[International recognition of සැකිල්ල:Numrec/ROC සැකිල්ල:Numrec/ROC|ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය "[" UN member states]] and the Holy See. However, Taiwan maintains unofficial relations with most other countries and is de facto recognized by most sovereign states. See Political status of Taiwan for more information about the situation. Traditional Chinese: 臺灣/台灣 — 中華民國 (Táiwān — Zhōnghuá Mínguó)[තහවුරු කර නොමැත] Taipei 23,071,779 35,980 km2 (13,892 sq mi)

ස්වාධින නොවන රාජ්‍යයන් සහ වෙනත් භූමි ප්‍රදේශ

The six entities in this list are either subject to a state they are not part of, or have a special political arrangement that was decided through an international agreement.

ධජය සිතියම ඉංග්‍රිසී කෙටි නාමය සහ නිල නාමය හිමිකාරිත්වය දේශිය කෙටි නාමය සහ නිල නාමය අග නගරය ජනගහණය භූමි ප්‍රමාණය
අක්‍රොටිරි සහ ඩ්හෙකෙලිය

The Sovereign Base Areas of Akrotiri and Dhekelia
British overseas territory ඉංග්‍රීසි: Akrotiri and Dhekelia — Sovereign Base Areas of Akrotiri and Dhekelia Episkopi Cantonment

ඉංග්‍රීසි: Episkopi Cantonment
15,700[e] 254 km2 (98 sq mi)
බ්‍රිතාන්‍ය ඉන්දියන් සාගර ප්‍රදේශය British overseas territory ඉංග්‍රීසි: British Indian Ocean Territory — 4,000[f] 54,400 km2 (21,004 sq mi)
ක්‍රිස්මස් දුපත

Territory of Christmas Island
Territory of Australia ඉංග්‍රීසි: Christmas Island — Territory of Christmas Island Flying Fish Cove / The Settlement 1,402 135 km2 (52 sq mi)
කොකොස් දුපත්(Keeling) Islands

Territory of the Cocos (Keeling) Islands
Territory of Australia ඉංග්‍රීසි: Cocos (Keeling) Islands — Territory of the Cocos (Keeling) Islands West Island / Bantam 596 14 km2 (5 sq mi)
හොංකොං

Hong Kong Special Administrative Region of the People's Republic of China
Special Administrative Region of the People's Republic of China චීන: 香港 — 中華人民共和國香港特別行政區

ඉංග්‍රීසි: Hong Kong — Hong Kong Special Administrative Region of the People's Republic of China
Hong Kong 7,122,508 1,104 km2 (426 sq mi)
මකාවෝ / මැකාඔ

Macao Special Administrative Region of the People's Republic of China
Special Administrative Region of the People's Republic of China චීන: 澳門 — 中華人民共和國澳門特別行政區

පෘතුගීසි: Macau — Região Administrativa Especial de Macau da República Popular da China
Macau / Macao 573,003 28.2 km2 (10.9 sq mi)

ආශ්‍රිත ලිපි

  • ආසියාව
  • එක්සත් ජාතීන්ගේ සාමාජීක රාජ්‍යයන්
  • ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව
  • List of Asian countries by GDP
  • List of predecessors of sovereign states in Asia
  • List of states with limited recognition

සටහන්

  1. Area and population figures given are for the whole state, including areas located outside of Asia. Azerbaijan, Georgia, Kazakhstan, Russia, and Turkey all contain territory in Europe. The border between Asia and Oceania is not clearly defined, and Indonesia and East Timor are sometimes placed in Oceania.
  2. ^ a b c d The area and population of states with separatist regions includes that of the separatist regions.
  3. ^ Jerusalem was declared the capital of Israel in 1950. The 1980 Jerusalem Law states that "Jerusalem, complete and united, is the capital of Israel", and the city serves as the seat of the government, home to the President's residence, government offices, supreme court, and parliament.United Nations Security Council Resolution 478 declared the Jerusalem Law "null and void" and called on member states to withdraw their diplomatic missions from Jerusalem. Foreign countries maintain their embassies in Tel Aviv and other Israeli cities.
  4. ^ Although Kuala Lumpur is the official capital of Malaysia, Putrajaya is the seat of government.
  5. ^ Akrotiri and Dhekelia are British military bases, with the population including 8,000 United Kingdom personnel and dependents.
  6. ^ Although the islands have no remaining indigenous inhabitants, a military base shared between the United Kingdom and the United States is located on the island of Diego Garcia, with a staff of 4,000 people.
  7. ^ Represents total land area. Including claimed ocean area, total area 54,400 km2 (21,004 sq mi).

මූලාශ්‍ර

  1. ඈෂ්ලි, රිචඩ් කේ (1 ජූනි 1988). "අන්ටයිං ද සව්රින් ස්ටේට්: අ ඩබල් රීඩිං ඔෆ් දි ඇනාකි ප්‍රොබ්ලමටික්". මිලේනියම් - ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ස්ටඩීස්. 17 (2). සේජ් ජර්නල්ස්: 227–262. doi:10.1177/03058298880170020901. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2011.
  2. "මොන්ටිවිඩේයෝ කන්වෙන්ෂන් ඔන් ද රයිට්ස් ඇන්ඩ් ඩියුටීස් ඔෆ් ස්ටේට්ස්". කවුන්සිල් ඔන් ෆොරින් රිලේෂන්ස්. 26 දෙසැම්බර් 1933. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2011.
  3. "යුනයිටඩ් නේෂන්ස් මෙම්බර් ස්ටේට්ස්". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2011.
  4. සැකිල්ල:උපන්‍යාසවෙබ්
  5. "ෆීල්ඩ් ලිස්ටිං :: නේම්ස්". සීඅයිඒ. සම්ප්‍රවේශය 28 ජූලි 2011. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "CIA Names" defined multiple times with different content
  6. "UNGEGN ලිස්ට් ඔෆ් කන්ට්‍රි නේම්ස්" (PDF). භූගෝලිය නම් පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් එක්සත් ජාතීන්ගේ කණඩායම. 2007. සම්ප්‍රවේශය 28 ජූලි 2011. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "UN_Names" defined multiple times with different content
  7. "ලිස්ට් ඔෆ් කන්ට්‍රීම්, ටෙරිටරීස් ඇන්ඩ් කරන්සීස්". යුරෝපා. 9 අගෝස්තු 2011. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2011. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Europa" defined multiple times with different content
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; UN Names නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. "ෆීල්ඩ් ලිස්ටිං :: කැපිටල්". සීඅයිඒ. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2011. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Capital" defined multiple times with different content
  10. "UNGEGN වර්ල්ඩ් ජියෝග්‍රැෆිකල් නේම්ස්". භූගෝලිය නම් පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් එක්සත් ජාතීන්ගේ කණඩායම. 29 ජූලි 2011. සම්ප්‍රවේශය 3 අගෝස්තු 2011.
  11. "කන්ට්‍රි කම්පැරිසන් :: පොපියුලේෂන්". සීඅයිඒ. ජූලි 2012. සම්ප්‍රවේශය 2 සැප්තැම්බර් 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Population" defined multiple times with different content
  12. "ෆීල්ඩ් ලිස්ටිං :: ඒරියා". සීඅයිඒ. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2011. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Area" defined multiple times with different content
  13. "UNGEGN World Geographical Names". United Nations Group of Experts on Geographical Names. 29 July 2011. සම්ප්‍රවේශය 3 August 2011.
  14. "About Abkhazia". Abkhazia Ministry of Foreign Affairs. සම්ප්‍රවේශය 3 August 2011.
  15. "Abkhazia (autonomous republic, Georgia)". Encyclopaedia Britannica. සම්ප්‍රවේශය 2011-03-03.
  16. "Abkhazia presents proof of independence recognition by Vanuatu". RT. 7 June 2011. සම්ප්‍රවේශය 3 August 2011.
  17. "Regions and territories: Abkhazia". BBC News. 8 February 2011. සම්ප්‍රවේශය 8 August 2011.
  18. "Country Overview". Office of the Nagorno Karabakh Republic in the United States. සම්ප්‍රවේශය 3 August 2011.
  19. "Regions and territories: Nagorno-Karabakh". BBC News. 20 January 2011. සම්ප්‍රවේශය 3 August 2011.
  20. "Official website of the President of the Nagorno Karabagh Republic". President.nkr.am. සම්ප්‍රවේශය 8 August 2011.
  21. "Nagorno-Karabakh (region, Azerbaijan)". Encyclopaedia Britannica. සම්ප්‍රවේශය 8 August 2011.
  22. "A Mediterranean Quagmire". The Economist. 22 April 2010. සම්ප්‍රවේශය 3 August 2011.
  23. "Cyprus country profile". BBC News. 27 May 2011. සම්ප්‍රවේශය 3 August 2011.
  24. "DPÖ: "2009 sonu itibarıyla nüfus 285 bin 356"". Kibris Postasi. 8 October 2010. සම්ප්‍රවේශය 8 August 2011.
  25. "Israel and Palestinian territories country profile". BBC News. 9 March 2011. සම්ප්‍රවේශය 8 August 2011.
  26. "Regions and territories: South Ossetia". BBC News. 8 February 2011. සම්ප්‍රවේශය 8 August 2011.
  27. Kafkas Vakfi. "South Ossetia". Hartford Web Publishing. සම්ප්‍රවේශය 8 August 2011.
  28. "Government Information Office, Republic of China (Tawian)". Government Information Office, Republic of China (Tawian). සම්ප්‍රවේශය 10 August 2011.
  29. "Field Listing :: Dependency Status". CIA. සම්ප්‍රවේශය 8 August 2011.
  30. "British Indian Ocean Territory". CIA. සම්ප්‍රවේශය 14 August 2011.
  31. As reflected in the Chinese text of the Macau emblem, the text of the Macao Basic Law සංරක්ෂණය කළ පිටපත 2012-02-05 at the Wayback Machine, and the Macao Government Website, the full name of the territory is the Macao Special Administrative Region of the People's Republic of China. Although the conventions of "Macao Special Administrative Region", "Macao" and "Macau" can also be used.
  32. "Middle East :: Israel". CIA. සම්ප්‍රවේශය 10 August 2011.
  33. "Basic Law: Jerusalem, Capital of Israel". The Knesset. සම්ප්‍රවේශය 10 August 2011.
  34. "Resolution 478" (PDF) (Press release). United Nations Security Council. 1980. සම්ප්‍රවේශය 10 August 2011.
  35. Embassies and Consulates in Israel, Israel Science and Technology Directory
  36. "Putrajaya - Federal Administrative Capital". Malaysian Government. සම්ප්‍රවේශය 15 August 2011.
  37. "Akrotiri". CIA. සම්ප්‍රවේශය 14 August 2011.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආසියාවේ ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමි ප්‍රදේශ ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ආසියාවේ ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමි ප්‍රදේශ ලැයිස්තුව යනු කුමක්ද? ආසියාවේ ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමි ප්‍රදේශ ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.