ඕෂනියාව

මුල් පිටුව | ඕෂනියාව

ඕෂනියාව (ඉංග්‍රීසි:  Oceania) යනු, Australasia, Melanesia, Micronesia, සහ Polynesia ඇතුළත් වන භූගෝලීය කලාපයක් වෙයි.ඉංග්‍රීසි කතාකරන ලෝකයෙන් පිටත දී, ඕෂනියාව සාමාන්‍යයෙන් මහාද්වීපයක් ලෙස සැලකෙන මුත්, ඕස්ට්‍රේලියාව දූපතක් හෝ ඕෂනියා මහාද්වීපය තුළ පිහිටි continental landmass ලෙස සැලකෙයි. නැගෙනහිර සහ බටහිර අර්ධගෝල හරහා පැතිරී යන, water hemisphere හි මධ්‍යයේ පිහීටි, ඕෂනියාව 9,000,000 square කිලෝmetres (3,500,000 sq mi) පමණ වන භූමි ප්‍රමාණයකට සහ 2022 වන විට[update] පැවති දත්ත අනුව මිලියන 44.4 ක පමණ ජනගහණයකට හිමිකම් කියයි. වෙනත් මහාද්වීප හා සැසඳීමේ දී, ඕෂනියාව කුඩාම භූමි ප්‍රමාණයට හිමිකම් කියන අතර ඇන්ටාක්ටිකාවට පසුව එන දෙවන අඩුම ජනගහණය සහිත භූමිය වෙයි.

ඕෂනියාව
An orthographic projection of Oceania
භූමිප්‍රමාණය9,000,000 km2 (3,500,000 sq mi) (7th)
ජනගහණය44,491,724 (2021, 6th)
ජනගහණ ඝණත්වය4.94/km2 (12.8/sq mi)
GDP (nominal)$1.630 trillion (2018, 6th)
GDP per capita$62,316 (2023, 1st)
Religions
    • 82.2% Christianity
      • 42.7% Protestantism
      • 24.7% Catholicism
      • 14.8% Other Christian
  • 16.5% No religion
  • 1.3% Other
ජාතිකත්ව නාමයOceanian
රටවල්
UN members (14)
  •  Australia
  •  Fiji
  •  Kiribati
  • සැකිල්ල:රටේ දත්ත Marshall Islands
  • සැකිල්ල:රටේ දත්ත Micronesia
  •  Nauru
  •  New Zealand
  •  Palau
  •  Papua New Guinea
  •  Samoa
  •  Solomon Islands
  •  Tonga
  •  Tuvalu
  •  Vanuatu
Associated (2)
  • සැකිල්ල:රටේ දත්ත Cook Islands
  • සැකිල්ල:රටේ දත්ත Niue
පරායත්ත රාජ්‍යයන්
External (19)
  •  Australia (3)
    • සැකිල්ල:රටේ දත්ත Ashmore and Cartier Islands
    • සැකිල්ල:රටේ දත්ත Coral Sea Islands
    •  Norfolk Island
  •  France (3)
    • සැකිල්ල:රටේ දත්ත French Polynesia
    • සැකිල්ල:රටේ දත්ත New Caledonia
    • සැකිල්ල:රටේ දත්ත Wallis and Futuna
  •  New Zealand (1)
    • සැකිල්ල:රටේ දත්ත Tokelau
  •  United Kingdom (1)
    • සැකිල්ල:රටේ දත්ත Pitcairn Islands
  •  United States (11)
    •  American Samoa
    • සැකිල්ල:රටේ දත්ත Baker Island
    •  Guam
    • සැකිල්ල:රටේ දත්ත Howland Island
    • සැකිල්ල:රටේ දත්ත Jarvis Island
    • සැකිල්ල:රටේ දත්ත Johnston Atoll
    • සැකිල්ල:රටේ දත්ත Kingman Reef
    • සැකිල්ල:රටේ දත්ත Midway Atoll
    •  Northern Mariana Islands
    • සැකිල්ල:රටේ දත්ත Palmyra Atoll
    • සැකිල්ල:රටේ දත්ත Wake Island

Internal (12)
  • සැකිල්ල:රටේ දත්ත Chile (1)
    • සැකිල්ල:රටේ දත්ත Easter Island
  •  Ecuador (1)
    • සැකිල්ල:රටේ දත්ත Galápagos
  •  Indonesia (7)
    • සැකිල්ල:රටේ දත්ත Maluku (Aru Islands)
    • සැකිල්ල:රටේ දත්ත Central Papua
    • සැකිල්ල:රටේ දත්ත Highland Papua
    • සැකිල්ල:රටේ දත්ත Papua
    • සැකිල්ල:රටේ දත්ත South Papua
    • සැකිල්ල:රටේ දත්ත Southwest Papua
    • සැකිල්ල:රටේ දත්ත West Papua
  •  Japan (1)
    • Ogasawara
  • සැකිල්ල:රටේ දත්ත Costa Rica (1)
    • සැකිල්ල:රටේ දත්ත Puntarenas (Cocos Island)
  •  United States (1)
    • සැකිල්ල:රටේ දත්ත Hawaii
භාෂා
Official (30)
  • Bislama
  • Carolinian
  • Chamorro
  • Chinese
  • Cook Islands Māori
  • English
  • Fiji Hindi
  • Fijian
  • French
  • Gilbertese
  • Hawaiʻian
  • Hiri Motu
  • Indonesian
  • Japanese
  • Māori
  • Marshallese
  • Nauruan
  • New Zealand Sign Language
  • Niuean
  • Norfuk
  • Palauan
  • Pitkern
  • Rapa Nui
  • Rotuman
  • Samoan
  • Spanish
  • Tok Pisin
  • Tokelauan
  • Tongan
  • Tuvaluan
වේලා කලාපUTC+9 (Papua, Palau) to UTC–6 (Easter Island)
(west to east)
විශාලතම නගර
10 largest cities in Oceania
    1. Sydney
    2. Melbourne
    3. Brisbane
    4. Perth
    5. Auckland
    6. Adelaide
    7. Honolulu
    8. Gold Coast–Tweed Heads
    9. Christchurch
    10. Newcastle–Maitland
UN M49 code009 – Oceania
001 – World

උච්චාරණය

ඉංග්‍රීසි සමාජයේ මෙම නාමය උච්චාරණය පහත ආකාරවලට වෙයි.

  • එරා :/ˌoʊsiˈɑːniə,_ˌoʊʃiʔ,_ʔˈeɪnʔ/ OH-s(h)ee-AH-nee-ə
  • එජ :i/ˌoʊʃiˈæniə,_ʔˈɑːnʔ/ OH-shee-A(H)N-ee-ə

ආශ්‍රිත ලිපි

  • Geography ද්වාරය
  • Australasia
  • Europeans in Oceania
  • Festival of Pacific Arts
  • Flags of Oceania
  • Insular Chile
  • List of cities in Oceania
  • Oceania (journal)
  • Oceanic cuisine
  • Indigenous peoples of Oceania
  • Pacific Islander
  • Pacific Union
  • The Pacific Community
  • United Nations geoscheme for Oceania

මූලාශ්‍ර

  1. "World Population Prospects 2022". population.un.org. United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
  2. "World Population Prospects 2022: Demographic indicators by region, subregion and country, annually for 1950-2100" (XSLX). population.un.org ("Total Population, as of 1 July (thousands)"). United Nations Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය July 17, 2022.
  3. "Oceania: Population, Characteristics, Economy And Religions". CRGSoft. 17 January 2022. සම්ප්‍රවේශය 3 October 2022.
  4. Flicker, Leon; Kerse, Ngaire (2017). "Population ageing in Oceania". Oxford Textbook of Geriatric Medicine. pp. 55–62. doi:10.1093/med/9780198701590.003.0008. ISBN 978-0-19-870159-0. The region of Oceania describes a collection of islands scattered throughout the Pacific Ocean between Asia and the Americas. The region is vast and largely covered by ocean. There are four subregions of this region, including Australasia (Australia and New Zealand), Melanesia (Fiji, New Caledonia, Papua New Guinea, Solomon Islands, Vanuatu, and Western New Guinea), Micronesia (the Federated States of Micronesia, Guam, the Marshall Islands, Nauru, and Palau etc.), and Polynesia (American Samoa, the Cook Islands, French Polynesia, Niue, Samoa, Tokelau, Tonga, and Tuvalu etc.).
  5. "The Four Sub-regions Of Oceania". WorldAtlas. 26 December 2017. 24 January 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 January 2022.
  6. Wells, John C. (2008), Longman Pronunciation Dictionary (3rd ed.), Longman,
    ISBN 978-1405881180
     

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඕෂනියාව පිළිබඳ තොරතුරු, ඕෂනියාව යනු කුමක්ද? ඕෂනියාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.