අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය යනු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. මෙය සංවිධානය කරනු ලබන්නේ 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහාය. 1988 දී ප්‍රථම ලෝක කුසලානය යොවුන් ලෝක කුසලානය ලෙස පැවැත්විය. එතැන් පටන් එය 1998 දක්වා නොතිබුණි. එතැන් සිට 19න් පහළ ලෝක කුසලානය ICC විසින් සෑම වසර දෙකකට වරක් පවත්වන ලදී. පළමු තරගාවලිය සඳහා සහභාගී වූයේ කණ්ඩායම් අටක් පමණි. නමුත් මීළඟ සෑම තරගාවලියකටම කණ්ඩායම් 16 ක් ඇතුළත් කර ඇත. වත්මන් ශූරයන් වන ඉන්දියාව ලෝක කුසලානය සිව් වතාවක් දිනා ඇත. පකිස්තානය දෙවරක් ඔස්ට්රේලියාව සහ එංගලන්තය, දකුණු අප්රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් එක් වරක් ජයග්රහණය කළහ.
| 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය | |
|---|---|
| පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
| ආකෘතිය | එක්දින |
| පළමු තරගාවලිය | 1988 |
| අවසාන තරගාවලිය | 2016 |
| මිලඟ තරගාවලිය | 2020 |
| කණ්ඩායම් ගණන | 16 |
| වත්මන් ශූරයා | ඉන්දියාව (4වන වතාවට) |
| වඩාත් ජයග්‍රාහී | ඉන්දියාව (4 වතාවක්) |
| වඩාත් ලකුණු | ඉයන් මෝගන් (606) |
| වඩාත් කඩුළු | මොයිසස් හෙන්රිකස් (27) ග්‍රේග් තොම්සන් (27) |
ප්‍රතිපල
| වසර | පැවැත්වෙන රට | අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය | අවසන් මහා තරගය | ||
|---|---|---|---|---|---|
| ශූරතාවය | ප්‍රතිපලය | අනුශූරතාවය | |||
| 1988 | ඕස්ට්‍රේලියාව | ඇඩිලේඩ් | ඕස්ට්‍රේලියාව | කඩුලු 5 කින් scorecard | පකිස්ථානය |
| 1998 | දකුණු අප්‍රිකාව | ජොහැන්නස්බර්ග් | එංගලන්තය | කඩුලු 7 කින් scorecard | නවසීලන්තය |
| 2000 | ශ්‍රී ලංකාව | කොළඹ | ඉන්දියාව | කඩුලු 6 කින් scorecard | ශ්‍රී ලංකාව |
| 2002 | නවසීලන්තය | ලින්කොන් | ඕස්ට්‍රේලියාව | කඩුලු 7 කින් scorecard | දකුණු අප්‍රිකාව |
| 2004 | බංගලාදේශය | ඩකා | පකිස්ථානය | ලකුණු 25 කින් scorecard | බටහිර ඉන්දීය කොදෙව් |
| 2006 | ශ්‍රී ලංකාව | කොළඹ | පකිස්ථානය | කඩුලු 6 කින් scorecard | ඉන්දියාව |
| 2008 | මැලේසියාව | පියුචෝන්ග් | ඉන්දියාව | ලකුණු 16 කින් (D/L) scorecard | දකුණු අප්‍රිකාව |
| 2010 | නවසීලන්තය | ලින්කොන් | ඕස්ට්‍රේලියාව | ලකුණු 25 කින් scorecard | පකිස්ථානය |
| 2012 | ඕස්ට්‍රේලියාව | ටවුන්ස්විල් | ඉන්දියාව | කඩුලු 6 කින් scorecard | ඕස්ට්‍රේලියාව |
| 2014 | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | ඩුබායි | දකුණු අප්‍රිකාව | කඩුලු 6 කින් scorecard | පකිස්ථානය |
| 2016 | බංගලාදේශය | ඩකා | බටහිර ඉන්දීය කොදෙව් | කඩුලු 5 කින් scorecard | ඉන්දියාව |
| 2018 | නවසීලන්තය | ටවුරන්ගා | ඉන්දියාව | කඩුලු 8 කින් Scorecard | ඕස්ට්‍රේලියාව |
| 2020 | දකුණු අප්‍රිකාව | තීරණය කළ යුතුය | |||
| 2022 | තීරණය කළ යුතුය | ||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?