ගෞරවණීය එච්.ආර්. පියසිරි (ඉංග්‍රීසි: Handunnetti Rannulu (H. R) Piyasiri) හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි. මෙතුමා වර්තමාන ශ්‍රී ලංකා බුරුමය තානාපති වරයායි.
ගෞරවණීය හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) පියසිරි | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | මාතර |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
පාසල් දිවිය
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1958 සිට 1960 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1960 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. ගාමිණී ජයවික්‍රම පෙරේරා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීන නායකයා වූ අතර ප්‍රේමසර ඈපාසිංහ සහ මිත්‍ර සිරිවර්ධන ද වරෙක සමකාලීනයන් වූහ
ගෞරවණීය එච්.ආර්. විමලසිරි සහ රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර මොහුගේ සොහොයුරන් වෙයි.
ආශ්‍රිත
- එච්.ආර්. පියසිරිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එච්.ආර්. පියසිරි පිළිබඳ තොරතුරු, එච්.ආර්. පියසිරි යනු කුමක්ද? එච්.ආර්. පියසිරි යනු කුමක් දර්ශනය කරන්නේ?