බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද

මුල් පිටුව | බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද

මෙය, ජනවාරි 1 දින බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර D) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1987, 1998, 2009, 2015 සහ 2026 හෝ ජූලියානු අවුරුද්ද 1915 (පහළ වගු බලන්න).

13වන සිකුරාදා දිනයන් තෙවරක් ඇතිවන එකම සාමාන්‍ය අවුරුද්ද මෙය වෙයි (ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුදු වෙතද මෙම ගුණාංගය පවතියි); පෙබරවාරි, මාර්තු සහ නොවැම්බර්.

සාමාන්‍ය අවුරුද්දක් යනු දින 365 සහිත වන වසරකි, එනම්, එය අධික අවුරුද්දක් නොවේ.

ජනවාරි
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
පෙබරවාරි
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28
මාර්තු
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
අප්‍රේල්
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
මැයි
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
ජූනි
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
ජූලි
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
අගෝස්තු
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31  
සැප්තැම්බර්
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
ඔක්තෝබර්
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
නොවැම්බර්
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
දෙසැම්බර්
සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

මෙම වර්ගයේ වසර සඳහා, ISO 8601 සති - දින ආකෘතියේ සති 53ක් පවතියි.

සහස්‍රය ශතකය ග්‍රෙගෝරියානු වසර
2වන සහස්‍රය: 19වන සියවස: 1801 1807 1818 1829 1835 1846 1857 1863 1874 1885 1891
2වන සහස්‍රය: 20වන සියවස: 1903 1914 1925 1931 1942 1953 1959 1970 1981 1987 1998
3වන සහස්‍රය: 21වන සියවස: 2009 2015 2026 2037 2043 2054 2065 2071 2082 2093 2099
3වන සහස්‍රය: 22වන සියවස: 2105 2111 2122 2133 2139 2150 2161 2167 2178 2189 2195
සහස්‍රය ශතකය ජූලියානු වසර
2වන සහස්‍රය: 19වන සියවස: 1803 1814 1825 1831 1842 1853 1859 1870 1881 1887 1898
2වන සහස්‍රය: 20වන සියවස: 1909 1915 1926 1937 1943 1954 1965 1971 1982 1993 1999
3වන සහස්‍රය: 21වන සියවස: 2010 2021 2027 2038 2049 2055 2066 2077 2083 2094
3වන සහස්‍රය: 22වන සියවස: 2105 2111 2122 2133 2139 2150 2161 2167 2178 2189 2195


ආශ්‍රිත

  1. "අ කොමන් ඉයර් බිගිනිං ඔන් තර්ස්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
  2. "කැලැන්ඩර් ඉන් ඉයර් 1803 (රුසියාව)" (ජූලියානු දින දසුන, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1803 (1919දී රුමේනියාව ජූලියානු දින දසුන භාවිතා කල අතර, රුසියාව ග්‍රෙගෝරියානු දින දසුන වැලඳගති).

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද පිළිබඳ තොරතුරු, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක්ද? බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.