මෙය, ජනවාරි 1 දින සඳුදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර G) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු වසර 1990, 2001, 2007 සහ 2018 හෝ ජූලියානු වසර 1918 (පහළ වගු බලන්න).
සාමාන්‍ය අවුරුද්දක් දින 365 ක් සහිත වසරක් වෙයි; අනෙක් අතට, එය අධික අවුරුද්දක් නොවේ.
| සහස්‍රය | ශතකය | ග්‍රෙගෝරියානු වසර |
|---|
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1810 | 1821 | 1827 | 1838 | 1849 | 1855 | 1866 | 1877 | 1883 | 1894 | 1900 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1906 | 1917 | 1923 | 1934 | 1945 | 1951 | 1962 | 1973 | 1979 | 1990 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2001 | 2007 | 2018 | 2029 | 2035 | 2046 | 2057 | 2063 | 2074 | 2085 | 2091 |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2103 | 2114 | 2125 | 2131 | 2142 | 2153 | 2159 | 2170 | 2181 | 2187 | 2198 |
| සහස්‍රය | ශතකය | ජූලියානු වසර |
|---|
| 2වන සහස්‍රය: | 19වන සියවස: | 1806 | 1817 | 1823 | 1834 | 1845 | 1851 | 1862 | 1873 | 1879 | 1890 |
| 2වන සහස්‍රය: | 20වන සියවස: | 1901 | 1907 | 1918 | 1929 | 1935 | 1946 | 1957 | 1963 | 1974 | 1985 | 1991 |
| 3වන සහස්‍රය: | 21වන සියවස: | 2002 | 2013 | 2019 | 2030 | 2041 | 2047 | 2058 | 2069 | 2075 | 2086 | 2097 |
| 3වන සහස්‍රය: | 22වන සියවස: | 2103 | 2114 | 2125 | 2131 | 2142 | 2153 | 2159 | 2170 | 2181 | 2187 | 2198 |
ආශ්‍රිත
- "අ කොමන් ඉයර් බිගිනිං ඔන් මන්ඩේ", jonstlouis.htmlplanet.com, 2011, වෙබ් පිටුව: HTMcal[permanent dead link].
- "කැලැන්ඩර් ඉන් ඉයර් 1806 (රුසියාව)" (ජූලියානු දින දසුන, සඳුදා දිනයකින් ඇරඹෙන), වෙබ් පිටුව: Julian-1806 (1919දී රුමේනියාව විසින් ජූලියානු දින දසුන භාවිතා කළ අතර, රුසියාව ග්‍රෙගෝරියානු ක්‍රමය වැලඳගති).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද පිළිබඳ තොරතුරු, සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක්ද? සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද යනු කුමක් දර්ශනය කරන්නේ?