දේශමාන්‍ය

මුල් පිටුව | දේශමාන්‍ය

දේශමාන්‍ය (‍ජාතියෙහි අභිමානය) යනු, ශ්‍රී ලංකා රජය විසින් සිවිල් සම්මානයක් ‍ලෙසින් පිරිනැමෙන දෙවන ඉහළතම ශ්‍රී ලාංකික ජාතික සම්මානය ( ශ්‍රී ලංකාභිමාන්‍ය ට පසුපසින්) වේ. එය සාම්ප්‍රදායික ලෙසින් ලාභියාගේ නමට අභිධානයක් හෝ උපසර්ගයක් හෝ ලෙසින් භාවිතා ‍වේ.

ලාභීන්

‍දේශමාන්‍ය ලාභීන් අතර පහතවුන් සිටින මුත් ඔවුන් සියල්ල පහත නොදැක්වේ:

ශාස්ත්‍රඥයන්

  • රාධිකා කුමාරස්වාමි – විද්වත්, මානව අයිතිවාසිකම් ක්‍රියාකරු, UNHR රාජ්‍යතාන්ත්‍රික

ගෘහ නිර්මාණ ශිල්පය

  • ජෙෆ්රි බාවා - ගෘහ නිර්මාණ ශිල්පී

කලාව

  • ඩබ්ලිව්. ඩී. අමරදේව – සංගීත අධ්‍යක්ෂක

සිවිල් සේවය, දේශපාලකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්

  • වර්නන් මෙන්ඩිස් – රාජ්‍යතාන්ත්‍රික
  • නිශ්ශංක විජයරත්න – දේශපාලනඥ
  • ජේම්ස් පීටර් ඔබේසේකර III – දේශපාලනඥ
  • බ්‍රැඩ්මන් වීරකෝන් – සිවිල් සේවක
  • නෙවිල් කනකරත්න – රාජ්‍යතාන්ත්‍රික
  • මොහාමඩ් අබ්දුල් බකීර් මාකර් – දේශපාලනඥ
  • ඩොරීන් යං වික්‍රමසිංහ – දේශපාලනඥ
  • එච්. ඇල් ද සිල්වා – රාජ්‍යතාන්ත්‍රික, ජනාධිපති නීතිඥ

කර්මාන්ත

  • හැරී ජයවර්ධන – ව්‍යාපාරික, විවිධාංග
  • කෙන් බාලේන්ද්‍ර – ව්‍යාපාරික, විවිධාංග
  • ලලිත් කොතලාවල – ව්‍යාපාරික, සෙලින්කෝ

අධිකරණය

  • වී. මාණික්කවාසගර් – මහාධිකරණ විනිශ්චයකාර

හමුදාව

  • ඩී. එස්. ආටිගල – ජනරාල්
  • ඩෙනිස් පෙරේරා - ලුතිනන් ජනරාල්
  • පැඩී මෙන්ඩිස් - එයාර් චයිෂ් මාර්ෂල්

අනිර්දිෂට

  • නිශ්ශංක විජේවර්ධන
  • ආචාර්ය නන්දදේව විජේසේකර
  • මහාචාර්යය නන්දදාස කෝදාගොඩ
  • ඊ. එල්. බී. හුරුල්ලේ
  • මහාචාර්යය ඒ. එච්. ෂෙරිෆ්ඩීන්
  • මහේෂ් අමලීන්
  • සෝලි කැප්ටන්


ආශ්‍රිත

  1. {{උපන්‍යාස වෙබ් |url=http://www.thebottomline.lk/2009/05/13/news47.htm සංරක්ෂණය කළ පිටපත 2011-10-04 at the Wayback Machine
  2. {{උපන්‍යාස වෙබ් |url=http://www.thebottomline.lk/2009/05/13/news47.htm සංරක්ෂණය කළ පිටපත 2011-10-04 at the Wayback Machine
  3. {{උපන්‍යාස වෙබ් |url=http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=48039
  4. {{උපන්‍යාස වෙබ් |url=http://www.island.lk/2009/05/17/features4.html
  5. {{උපන්‍යාස වෙබ් |url=:http://www.dailynews.lk/2009/04/11/main_Obituaries.asp Reference(2)http://www.island.lk/2009/04/18/opinion1.html

මෙයද බලන්න

  • ශ්‍රී ලාංකික සම්මාන ක්‍රම විධිය
  • ශ්‍රී ලංකාභිමාන්‍ය
  • දේශබන්ධු

ශ්‍රී ලංකාව-ආශ්‍රිත මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දේශමාන්‍ය පිළිබඳ තොරතුරු, දේශමාන්‍ය යනු කුමක්ද? දේශමාන්‍ය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.