1992 දී පැවැත්වූයේ වූයේ 5වන ක්‍රිකට් ලෝක කුසලානයයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුංසිලය විසින් සංවිධානය කල මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල පැවැත්වුනි. පෙබරවාරි 22 සිට මාර්තු 25දක්වා පැවති තරගාවලියේ ශූරතාවය එංගලන්තය පරදා පකිස්ථානය විසින් හිමිකරගන්නා ලදී.
| 1992 බෙන්සන් සහ හෙජස් ක්‍රිකට් ලෝක කුසලානය | |
|---|---|
| කාලය | පෙබරවාරි 22 – මාර්තු 25 |
| පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
| තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ නොක්අවුට් |
| සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව නවසීලන්තය |
| ශූරයන් | පකිස්තානය (1 වන වරට) |
| සහභාගීත්වය | 9 |
| තරඟ | 39 |
| තරඟාවලියේ වීරයා | නවසීලන්තය මාර්ටින් ක්රෝව් |
| වැඩිම ලකුණු | නවසීලන්තය මාර්ටින් ක්රෝව් (456) |
| වැඩිම කඩුලු | පකිස්තානය වසීම් අක්‍රම් (18) |
← 1987 1996 → | |
ප්‍රථම වරට
වර්ණ ඇදුම් භාවිතය, සුදු පන්දුව හා කළු තිර, දිවා රාත්‍රී තරග යන ආදිය ප්‍රථම වරට මම තරගාවලියත් සමග හදුන්වාදුනි.
ආකෘතිය
මීට පෙර ලෝක කුසලාන තරගාවලි වලදී සියලු රටවල් කන්ඩායම් 2කට බෙදා තරග පැවැත්වුවත් මෙවර රවුන්ඩ්-රොබින් හෙවත් එක් රටක් අනෙකුත් සියළුම රටවල් සමග මූලික වටයේදී තරග වදින ආකාරයටයි. මුලින්ම රටවල් 8ක් සදහා මූලික වටයේ තරග 28ක් තීරනය වුවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුංසිලය විසින් දකුණු අප්‍රිකාව සදහා නැවත අන්තර්ජාතික තරග සදහා අවසර ලබාදීම හේතුවෙන් මූලික වටයේ තරග ගනන 36 දක්වා ඉහල නැංවුනි.
කණ්ඩායම්
එවකට අයිසීසී යේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 8 හා සිම්බාබ්වේ යන රටවල් සුදුසුකම් ලැබීය.
ඕස්ට්‍රේලියාව
එංගලන්තය
ඉන්දියාව
නවසීලන්තය
පකිස්තානය
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
සිම්බාබ්වේ
පැවැත්වෙන ස්ථාන
ඕස්ට්‍රේලියාව
| ක්‍රීඩාංගණය | නගරය | තරග |
|---|---|---|
| ඇඩිලේඩ් ඕවල් | ඇඩිලේඩ්, දකුණු ඕස්ට්‍රේලියාව | 3 |
| ලැවින්ටන් ක්‍රීඩා ඕවල් | ඇල්බරි, නිව් සවුත් වේල්ස් | 1 |
| නැගෙනහිර ඕවල් | බැලට්, වික්ටෝරියා | 1 |
| බෙරී ඕවල් | බෙරී, දකුණු ඕස්ට්‍රේලියාව | 1 |
| ගැබා | බ්‍රිස්බේන්, ක්වීන්ස්ලන්තය | 3 |
| මනූකා ඕවල් | කැන්බරා, ACT | 1 |
| බෙලරිව් ඕවල් | හොබාර්ට්, ටස්මේනියාව | 2 |
| රේ මිචෙල් ඕවල් | මැකේ, ක්වීන්ස්ලන්තය | 1 |
| මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය | මෙල්බර්න් | 5 |
| WACA පිටිය | පර්ත්, බටහිර ඕස්ට්‍රේලියාව | 3 |
| සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය | සිඩ්නි | 4 |
නවසීලන්තය
| ක්‍රීඩාංගණය | නගරය | තරග |
|---|---|---|
| ඊඩන් පාර්ක් | ඕක්ලන්ඩ්, ඕක්ලන්ඩ් | 4 |
| ලැන්කැස්ටර් පාර්ක් | ක්‍රයිස්ට්චර්ච්, කැන්ටබරි | 2 |
| කැරිස්බෲක් | ඩුනෙඩින්, ඔටගෝ | 1 |
| ට්‍රස්ට් බැන්ක් පාර්ක් | හැමිල්ටන්, වයිකැටෝ | 2 |
| මැක්ලීන් පාර්ක් | නේපියර්, හෝක්ස් බොක්ක | 1 |
| පුකෙකුරා පාර්ක් | නිව් ප්ලිමුත්, තාරනාකි | 1 |
| බේසින් රිසව් | වෙලින්ටන්, වෙලින්ටන් | 3 |
නිළධාරීන්
විනිසුරුවන්
තරග විනිසුරුවන් 11ස් දෙනෙක් මෙම සියලු තරග විනිශ්චය සිදු කරයි. සත්කාරක රටවල් 2න් දෙදෙනෙකු බැගින් හා අනෙකුත් රටවලින් එක් අයෙකු බැගින් මීට ඇතුලත්වෙයි.
| අංකය | විනිසුරු | රට | තරග |
|---|---|---|---|
| 1 | ස්ටීව් බක්නර් | බටහිර ඉන්දීය කොදෙව් | 9 |
| 2 | බ්‍රයන් ඇල්ඩ්‍රිජ් | නවසීලන්තය | 9 |
| 3 | ඩේවිඩ් ෂෙපර්ඩ් | එංගලන්තය | 8 |
| 4 | ස්ටීව් රැන්ඩෙල් | ඕස්ට්‍රේලියාව | 8 |
| 5 | කයිසර් හයාත් | පකිස්තානය | 7 |
| 6 | පිලු රිපෝටර් | ඉන්දියාව | 7 |
| 7 | ඩූලන්ඩ් බුල්ට්ජන්ස් | ශ්‍රී ලංකාව | 6 |
| 8 | පීටර් මැක්කොනෙල් | ඕස්ට්‍රේලියාව | 6 |
| 9 | ස්ටීව් වුඩ්වර්ඩ් | නවසීලන්තය | 6 |
| 10 | ඉයන් රොබින්සන් | සිම්බාබ්වේ | 6 |
| 11 | කාල් ලිබන්බර්ග් | දකුණු අප්‍රිකාව | 6 |
තීරකයන්
අවසන් පූර්ව හා අවසන් තරග අධීක්ෂණය කිරීම සඳහා තරග තීරකයන් දෙදෙනෙකු ද තෝරා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාවේ පීටර් බර්ජ් පළමු අවසන් පූර්ව හා අවසන් තරගය අධීක්ෂණය කළ අතර නවසීලන්තයේ ෆ්‍රෑන්ක් කැමරන් දෙවන අවසන් පූර්ව තරගය අධීක්ෂණය කළේය.
| තීරකයා | රට | තරග | 1992 ලෝ.කු |
|---|---|---|---|
| පීටර් බර්ජ් | ඕස්ට්‍රේලියාව | 63 | 2 |
| ෆ්රෑන්ක් කැමරන් | නවසීලන්තය | 5 | 1 |
සංචිත
ප්‍රධාන ලිපිය: 1992 ක්‍රිකට් ලෝක කුසලානයේ කණ්ඩායම් සංචිත
රවුන්ඩ් රොබින් අධියර
ප්‍රසාද ලකුනු පුවරුව
| කණ්ඩායම | ප්‍රල | ත | ජ | ප | තිනො | සම | ල.වෙන | ල.වේ |
|---|---|---|---|---|---|---|---|---|
| නවසීලන්තය | 14 | 8 | 7 | 1 | 0 | 0 | 0.59 | 4.76 |
| එංගලන්තය | 11 | 8 | 5 | 2 | 1 | 0 | 0.47 | 4.36 |
| දකුණු අප්‍රිකාව | 10 | 8 | 5 | 3 | 0 | 0 | 0.14 | 4.36 |
| පකිස්තානය | 9 | 8 | 4 | 3 | 1 | 0 | 0.17 | 4.33 |
| ඕස්ට්‍රේලියාව | 8 | 8 | 4 | 4 | 0 | 0 | 0.20 | 4.22 |
| බටහිර ඉන්දීය කොදෙව් | 8 | 8 | 4 | 4 | 0 | 0 | 0.07 | 4.14 |
| ඉන්දියාව | 5 | 8 | 2 | 5 | 1 | 0 | 0.14 | 4.95 |
| ශ්‍රී ලංකාව | 5 | 8 | 2 | 5 | 1 | 0 | −0.68 | 4.21 |
| සිම්බාබ්වේ | 2 | 8 | 1 | 7 | 0 | 0 | −1.14 | 4.03 |
තරග වාර්තා
1992 පෙබරවාරි 22 ලකුණු පුවරුව |
එ | ||
මාටින් ක්‍රෝ 100* (134) ක්‍රේග් මැක්ඩර්මොට් 2/43 (ඕවර 10) | ඩේවිඩ් බූන් 100 (133) ගේවින් ලාර්සන් 3/30 (ඕවර 10) |
නවසීලන්තය ලකුණු 37 කින් ජයග්‍රහණය කළේය ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්, නවසීලන්තය තරගයේ වීරයා: මාටින් ක්‍රෝ විනිසුරුවන්: කයිසර් හයාත් සහ ඩේවිඩ් ෂෙපර්ඩ් |
1992 පෙබරවාරි 22 ලකුණු පුවරුව |
එංගලන්තය ලකුණු 9 කින් ජය ගත්තේය WACA ක්‍රීඩාංගණය, පර්ත්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ඉයන් බොතම් විනිසුරුවන්: ඩූලන්ඩ් බුල්ට්ජන්ස් සහ පීටර් මැක්කොනෙල් |
1992 පෙබරවාරි 23 ලකුණු පුවරුව |
එ | ||
ඇන්ඩි ෆ්ලවර් 115* (152) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 2/50 (ඕවර 10) | අර්ජුන රණතුංග 88* (61) එඩෝ බ්‍රැන්ඩස් 3/70 (ඕවර 10) |
ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජයග්‍රහණය කළේය පුකකුර උද්‍යානය, නිව් ප්ලිමුත්, නවසීලන්තය තරගයේ වීරයා: ඇන්ඩි ෆ්ලවර් විනිසුරුවන්: පිලූ රිපෝටර් සහ ස්ටීව් වුඩ්වර්ඩ් |
- එදිජා තරගයක දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායමක් ලකුණු 300 හබා ගොස් ජයග්‍රහණය කල පලමු අවස්ථාව
1992 පෙබරවාරි 23 ලකුණු පුවරුව |
එ | ||
රමීස් රාජා 102* (158) රොජර් හාපර් 1/33 (ඕවර 10) | ඩෙස්මන්ඩ් හේන්ස් 93* (144) වසීම් අක්‍රම් 0/37 (ඕවර 10) |
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 10 කින් ජයග්‍රහණය කළේය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: බ්‍රයන් ලාරා විනිසුරුවන්: ස්ටීව් රැන්ඩෙල් සහ ඉයන් රොබින්සන් |
1992 පෙබරවාරි 25 ලකුණු පුවරුව |
එ | ||
රොෂාන් මහනාම 80 (131) විලී වොට්සන් 3/37 (ඕවර 10) | කෙන් රදෆර්ඩ් 65* (71) රුවන් කල්පගේ 2/33 (ඕවර 10) |
නවසීලන්තය කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය ට්‍රස්ට් බැන්ක් උද්‍යානය, හැමිල්ටන්, නවසීලන්තය තරගයේ වීරයා: කෙන් රදෆර්ඩ් විනිසුරුවන්: පිලූ රිපෝටර් සහ ඩේවිඩ් ෂෙපර්ඩ් |
1992 පෙබරවාරි 26 ලකුණු පුවරුව |
එ | ||
ඩේවිඩ් බූන් 27 (31) ඇලන් ඩොනල්ඩ් 3/34 (ඕවර 10) | කෙප්ලර් වෙසල්ස් 81* (148) පීටර් ටේලර් 1/32 (ඕවර 10) |
දකුණු අප්‍රිකාව කඩුලු 9 කින් ජයග්‍රහණය කළේය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: කෙප්ලර් වෙසල්ස් විනිසුරුවන්: බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ ස්ටීව් බක්නර් |
1992 පෙබරවාරි 27 ලකුණු පුවරුව |
එ | ||
අමීර් සොහෙයිල් 114 (136) ඉයන් බුචාර්ට් 3/57 (ඕවර 10) | ඇන්ඩි වොලර් 44 (36) වසීම් අක්‍රම් 3/21 (ඕවර 10) |
පාකිස්තානය ලකුණු 53 කින් ජයග්‍රහණය කළේය බෙලරිව් ඕවල්, හොබාර්ට්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: අමීර් සොහෙයිල් විනිසුරුවන්: ඩූලන්ඩ් බුල්ට්ජන්ස් සහ ස්ටීව් රැන්ඩෙල් |
1992 පෙබරවාරි 27 ලකුණු පුවරුව |
එ | ||
කීත් ආතර්ටන් 54 (101) ක්‍රිස් ලුවිස් 3/30 (ඕවර 8.2) | ග්‍රැහැම් ගූච් 65 (101) වින්ස්ටන් බෙන්ජමින් 2/22 (ඕවර 9.5) |
එංගලන්තය කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ක්‍රිස් ලුවිස් විනිසුරුවන්: කාල් ලිබන්බර්ග් සහ ස්ටීව් වුඩ්වර්ඩ් |
1992 පෙබරවාරි 28 ලකුණු පුවරුව |
එ | ||
- වර්ෂාව හේතුවෙන් තරගය මුලින් ඕවර 20 ක් දක්වා අඩු විය. තණතීරුව වියළීම සඳහා හෙලිකොප්ටරයක් භාවිතා කළ නමුත් ක්‍රීඩාව ආරම්භ වන විට නැවතත් වැසි ඇද හැලුණු අතර තරගය අතහැර දමන ලදී.
1992 පෙබරවාරි 29 ලකුණු පුවරුව |
එ | ||
පීටර් කර්ස්ටන් 90 (129) විලී වොට්සන් 2/30 (ඕවර 10) | මාර්ක් ග්‍රේට්බැච් 68 (60) පීටර් කර්ස්ටන් 1/22 (ඕවර 7) |
නවසීලන්තය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්, නවසීලන්තය තරගයේ වීරයා: මාර්ක් ග්‍රේට්බැච් විනිසුරුවන්: කයිසර් හයාත් සහ පිලූ රිපෝටර් |
1992 පෙබරවාරි 29 ලකුණු පුවරුව |
එ | ||
බ්‍රයන් ලාරා 72 (71) එඩෝ බ්‍රැන්ඩස් 3/45 (ඕවර 10) | අලි ෂා 60* (87) වින්ස්ටන් බෙන්ජමින් 3/27 (ඕවර 10) |
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 75 කින් ජයග්‍රහණය කළේය බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බ්‍රිස්බේන්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: බ්‍රයන් ලාරා විනිසුරුවන්: කාල් ලිබන්බර්ග් සහ ස්ටීව් වුඩ්වර්ඩ් |
- බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ මීළඟට බ්‍රිස්බේන් හිදී 2001 ක්‍රීඩා කරනු ඇත.
1992 මාර්තු 1 ලකුණු පුවරුව |
එ | ||
ඩීන් ජෝන්ස් 90 (108) කපිල් දේව් 3/41 (ඕවර 10) | මොහොමඩ් අසාරුදීන් 93 (102) ටොම් මූඩි 3/56 (ඕවර 9) |
ඕස්ට්‍රේලියාව ලකුණු 1 කින් ජයග්‍රහණය කළේය (සංශෝධිත ඉලක්කය) බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බ්‍රිස්බේන්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ඩීන් ජෝන්ස් විනිසුරුවන්: බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ ඉයන් රොබින්සන් |
- ඉන්දීය ඉනිමේ (45/1) ඕවර 16.2 කට පසුව වර්ෂාව බාධා ඇති විය. ඉන්දියාවේ ඉලක්කය නැවත පන්දුවාර 47 කදී ලකුණු 236 ක් ලෙස සටහන් විය.
1992 මාර්තු 1 ලකුණු පුවරුව |
ප්‍රතිඵලයක් නැත ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: පිරිනැමුවේ නැත විනිසුරුවන්: ස්ටීව් බක්නර් සහ පීටර් මැක්කොනෙල් |
1992 මාර්තු 2 ලකුණු පුවරුව |
එ | ||
පීටර් කර්ස්ටන් 47 (81) දොන් අනුසිරි 3/41 (ඕවර 10) | රොෂාන් මහනාම 68 (121) ඇලන් ඩොනල්ඩ් 3/42 (ඕවර 9.5) |
ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජයග්‍රහණය කළේය බේසින් රිස්ව්, වෙලින්ටන්, නවසීලන්තය තරගයේ වීරයා: අර්ජුන රණතුංග විනිසුරුවන්: කයිසර් හයාත් සහ ස්ටීව් වුඩ්වර්ඩ් |
1992 මාර්තු 3 ලකුණු පුවරුව |
එ | ||
මාටින් ක්‍රෝ 74* (43) කෙවින් ඩුවර්ස් 1/17 (ඕවර 6) | ඇන්ඩි ෆ්ලවර් 30 (28) ක්‍රිස් හැරිස් 3/15 (ඕවර 4) |
නවසීලන්තය ලකුණු 48 කින් ජයග්‍රහණය කළේය (සංශෝධිත ඉලක්කය) මැක්ලීන් පාර්ක්, නේපියර්, නවසීලන්තය තරගයේ වීරයා: මාටින් ක්‍රෝ විනිසුරුවන්: කාල් ලිබන්බර්ග් සහ ඩූලන්ඩ් බුල්ට්ජන්ස් |
- නවසීලන්ත ඉනිම 9/1 (ඕවර 2.1) දී වර්ෂාවෙන් බාධා විය. තරගය එක් පැත්තකට ඕවර 35 දක්වා අඩු විය. 52/2 (ඕවර 11.2) හි තවදුරටත් වර්ෂාවෙන් බාධා විය. තරගය එක් පැත්තකට ඕවර 24 දක්වා අඩු විය. ඕවර 20.5 කට පසුව වර්ෂාව නිසා ඉනිම අවසන් විය. සිම්බාබ්වේ ඕවර 18 කදී ලකුණු 154 ක ඉලක්කයක් ලැබීය.
1992 මාර්තු 4 ලකුණු පුවරුව |
එ | ||
සචින් තෙන්ඩුල්කාර් 54* (62) මුෂ්තාක් අහමඩ් 3/59 (ඕවර 10) | අමීර් සොහෙයිල් 62 (95) මනෝජ් ප්‍රභාකර් 2/22 (ඕවර 10) |
ඉන්දියාව ලකුණු 43 කින් ජය ගත්තේය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි තරගයේ වීරයා: සචින් තෙන්ඩුල්කාර් විනිසුරුවන්: පීටර් මැක්කොනෙල් සහ ඩේවිඩ් ෂෙපර්ඩ් |
- පාකිස්තානයේ මන්දගාමී ඕවර් අනුපාතය හේතුවෙන් තරගය එක් පැත්තකට ඕවර 49 දක්වා අඩු විය.
1992 මාර්තු 5 ලකුණු පුවරුව |
එ | ||
පීටර් කර්ස්ටන් 56 (91) මැල්කම් මාෂල් 2/26 (ඕවර 10) | ගස් ලොජි 61 (69) මේරික් ප්‍රින්ගල් 4/11 (ඕවර 8) |
දකුණු අප්‍රිකාව ලකුණු 64 කින් ජයග්‍රහණය කළේය ලැන්කැස්ටර් පාක්, ක්‍රයිස්ට්චර්ච්, නවසීලන්තය තරගයේ වීරයා: මේරික් ප්‍රින්ගල් විනිසුරුවන්: බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ ස්ටීව් රැන්ඩෙල් |
1992 මාර්තු 5 ලකුණු පුවරුව |
එ | ||
ටොම් මූඩි 51 (88) ඉයන් බොතම් 4/31 (ඕවර 10) | ග්‍රැහැම් ගූච් 58 (112) මයික් විට්නි 1/28 (ඕවර 10) |
එංගලන්තය කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ඉයන් බොතම් විනිසුරුවන්: ස්ටීව් බක්නර් සහ කයිසර් හයාත් |
1992 මාර්තු 7 ලකුණු පුවරුව |
එ | ||
සචින් තෙන්ඩුල්කාර් 81 (77) ජෝන් ට්‍රයිකෝස් 3/35 (ඕවර 6) | ඇන්ඩි ෆ්ලවර් 43 (56) සචින් තෙන්ඩුල්කාර් 1/35 (ඕවර 6) |
ඉන්දියාව ලකුණු 55 කින් ජයග්‍රහණය කළේය (සංශෝධිත ඉලක්කය) ට්‍රස්ට් බෑන්ක් උද්‍යානය, හැමිල්ටන්, නවසීලන්තය තරගයේ වීරයා: සචින් තෙන්ඩුල්කාර් විනිසුරුවන්: ඩූලන්ඩ් බුල්ට්ජන්ස් සහ ස්ටීව් රැන්ඩෙල් |
- වර්ෂාව හේතුවෙන් ඉන්දීය ඉනිම අවසන් වීමට පෙර, ඕවර 19 කදී ඉලක්කය ලකුණු 159 ක් ලෙස නැවත ගණනය කරන ලදි.
1992 මාර්තු 7 ලකුණු පුවරුව |
එ | ||
අරවින්ද ද සිල්වා 62 (83) පීටර් ටේලර් 2/34 (ඕවර 10) | ජෙෆ් මාෂ් 60 (113) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 2/29 (ඕවර 10) |
ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ටොම් මූඩි විනිසුරුවන්: පිලූ රිපෝටර් සහ ඉයන් රොබින්සන් |
1992 මාර්තු 8 ලකුණු පුවරුව |
එ | ||
බ්‍රයන් ලාරා 52 (81) ගේවින් ලාර්සන් 2/41 (ඕවර 10) | මාටින් ක්‍රෝ 81* (81) වින්ස්ටන් බෙන්ජමින් 2/34 (ඕවර 9.3) |
නවසීලන්තය කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්, නවසීලන්තය තරගයේ වීරයා: මාටින් ක්‍රෝ විනිසුරුවන්: කාල් ලිබන්බර්ග් සහ පීටර් මැක්කොනෙල් |
1992 මාර්තු 8 ලකුණු පුවරුව |
එ | ||
ඇන්ඩෲ හඩ්සන් 54 (77) ඉම්රාන් ඛාන් 2/34 (ඕවර 10) | ඉන්සාමාම් උල් හක් 48 (44) ඒඩ්‍රියන් කුයිපර් 3/40 (ඕවර 6) |
දකුණු අප්‍රිකාව ලකුණු 20 කින් ජයග්‍රහණය කළේය (සංශෝධිත ඉලක්කය) බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බ්‍රිස්බේන්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ඇන්ඩෲ හඩ්සන් විනිසුරුවන්: බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ ස්ටීව් බක්නර් |
- පකිස්තානය ඕවර 21.3 කට පසුව 74/2 ක් වූ විට වර්ෂාව නිසා පැයක් තරගය නතර කළ අතර ඉලක්කය ඕවර 36 කදී 194 දක්වා සංශෝධනය විය.
1992 මාර්තු 9 ලකුණු පුවරුව |
එ | ||
නීල් ෆෙයාර්බ්‍රදර් 63 (70) අසංක ගුරුසිංහ 2/67 (ඕවර 10) | අර්ජුන රණතුංග 36 (51) ක්‍රිස් ලුවිස් 4/30 (ඕවර 8) |
එංගලන්තය ලකුණු 106 කින් ජය ගත්තේය නැගෙනහිර ඕවල්, බැලරට්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ක්‍රිස් ලුවිස් විනිසුරුවන්: කයිසර් හයාත් සහ පිලූ රිපෝටර් |
1992 මාර්තු 10 ලකුණු පුවරුව |
එ | ||
මොහොමඩ් අසාරුදීන් 61 (84) ඇන්ඩර්සන් කමින්ස් 4/33 (ඕවර 10) | කීත් ආතර්ටන් 58 (99) ජවාගල් ශ්‍රීනාත් 2/23 (ඕවර 9) |
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය (සංශෝධිත ඉලක්කය) බේසින් රිසව්, වෙලින්ටන්, නවසීලන්තය තරගයේ වීරයා: ඇන්ඩර්සන් කමින්ස් විනිසුරුවන්: ස්ටීව් රැන්ඩෙල් සහ ස්ටීව් වුඩ්වර්ඩ් |
1992 මාර්තු 10 ලකුණු පුවරුව |
එ | ||
එඩෝ බ්‍රැන්ඩස් 20 (28) පීටර් කර්ස්ටන් 3/31 (ඕවර 5) | කෙප්ලර් වෙසල්ස් 70 (137) මැල්කම් ජාවිස් 1/23 (ඕවර 9) |
දකුණු අප්‍රිකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය මනුකා ඕවල්, කැන්බරා, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: පීටර් කර්ස්ටන් විනිසුරුවන්: ස්ටීව් බක්නර් සහ ඩේවිඩ් ෂෙපර්ඩ් |
1992 මාර්තු 11 ලකුණු පුවරුව |
එ | ||
අමීර් සොහෙයිල් 76 (104) ස්ටීව් වෝ 3/36 (ඕවර 10) | ඩීන් ජෝන්ස් 47 (79) ආකිබ් ජාවෙඩ් 3/21 (ඕවර 8) |
පාකිස්තානය ලකුණු 48 කින් ජයග්‍රහණය කළේය WACA ක්‍රීඩාංගණය, පර්ත්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: අමීර් සොහෙයිල් විනිසුරුවන්: කාල් ලිබන්බර්ග් සහ පිලූ රිපෝටර් |
1992 මාර්තු 12 ලකුණු පුවරුව |
එ | ||
සචින් තෙන්ඩුල්කාර් 84 (107) ක්‍රිස් හැරිස් 3/55 (ඕවර 9) | මාර්ක් ග්‍රේට්බැච් 73 (77) මනෝජ් ප්‍රභාකර් 3/46 (ඕවර 10) |
නවසීලන්තය කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය කැරිස්බෲක්, ඩුනෙඩින්, නවසීලන්තය තරගයේ වීරයා: මාර්ක් ග්‍රේට්බැච් විනිසුරුවන්: පීටර් මැක්කොනෙල් සහ ඉයන් රොබින්සන් |
1992 මාර්තු 12 ලකුණු පුවරුව |
එ | ||
කෙප්ලර් වෙසල්ස් 85 (126) ග්‍රේම් හික් 2/44 (ඕවර 8.2) | ඇලෙක් ස්ටුවර්ට් 77 (88) රිචඩ් ස්නෙල් 3/42 (ඕවර 7.5) |
එංගලන්තය කඩුලු 3 කින් ජයග්‍රහණය කළේය (සංශෝධිත ඉලක්කය) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ඇලෙක් ස්ටුවර්ට් විනිසුරුවන්: බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ ඩූලන්ඩ් බුල්ට්ජන්ස් |
- ඕවර 12 කට පසුව 62/0 ක් ලෙස සිටියදී එංගලන්ත ඉනිමේදී මිනිත්තු 43 ක කාලයක් ක්‍රීඩා කිරීමට වර්ෂාවෙන් බාධා විය. ඉලක්කය පන්දුවාර 41 කදී ලකුණු 226 ක් ලෙස සංශෝධනය විය.
1992 මාර්තු 13 ලකුණු පුවරුව |
එ | ||
ෆිල් සිමන්ස් 110 (125) චන්දික හතුසිංහ 4/57 (ඕවර 8) | අතුල සමරසේකර 40 (41) කාල් හූපර් 2/19 (ඕවර 10) |
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 91 කින් ජයග්‍රහණය කළේය බෙරී ඕවල්, බෙරී, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ෆිල් සිමන්ස් විනිසුරුවන්: ඩේවිඩ් ෂෙපර්ඩ් සහ ස්ටීව් වුඩ්වර්ඩ් |
1992 මාර්තු 14 ලකුණු පුවරුව |
එ | ||
මාර්ක් වෝ 66* (39) ජෝන් ට්‍රයිකෝස් 1/30 (ඕවර 10) | එඩෝ බ්‍රැන්ඩස් 23 (28) පීටර් ටේලර් 2/14 (ඕවර 3.4) |
- ඕස්ටේ‍්‍රලියාව පිතිකරණයේ යෙදෙන විට ඕවර 15 කට පසුව ලකුණු 72/1 ක් ලෙස වර්ෂාව නිසා තරගය නතර විය. පසුව තරගය එක් පැත්තකට ඕවර 46 දක්වා අඩු විය.
1992 මාර්තු 15 Scorecard |
නවසීලන්තය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය බේසින් රිසව්, වෙලින්ටන්, නවසීලන්තය තරගයේ වීරයා: ඇන්ඩෲ ජෝන්ස් විනිසුරුවන්: ස්ටීව් රැන්ඩෙල් සහ ඉයන් රොබින්සන් |
1992 මාර්තු 15 ලකුණු පුවරුව |
එ | ||
මොහොමඩ් අසාරුදීන් 79 (77) ඒඩ්‍රියන් කුයිපර් 2/28 (ඕවර 6) | පීටර් කර්ස්ටන් 84 (86) මනෝජ් ප්‍රභාකර් 1/33 (ඕවර 5.1) |
දකුණු අප්‍රිකාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: පීටර් කර්ස්ටන් විනිසුරුවන්: ඩූලන්ඩ් බුල්ට්ජන්ස් සහ කයිසර් හයාත් |
- වර්ෂාව නිසා තරගය එක් පැත්තකට ඕවර 30 දක්වා අඩු විය
1992 මාර්තු 15 ලකුණු පුවරුව |
එ | ||
අරවින්ද ද සිල්වා 43 (56) මුෂ්තාක් අහමඩ් 2/43 (ඕවර 10) | ජාවෙඩ් මියන්ඩාඩ් 57 (84) චම්පක රාමනායක 2/37 (ඕවර 10) |
පාකිස්තානය කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය WACA ක්‍රීඩාංගණය, පර්ත්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ජාවෙඩ් මියන්ඩාඩ් විනිසුරුවන්: කාල් ලිබන්බර්ග් සහ පීටර් මැක්කොනෙල් |
1992 මාර්තු 18 ලකුණු පුවරුව |
පාකිස්තානය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය ලැන්කැස්ටර් පාක්, ක්‍රයිස්ට්චර්ච්, නවසීලන්තය තරගයේ වීරයා: මුෂ්තාක් අහමඩ් විනිසුරුවන්: ස්ටීව් බක්නර් සහ ස්ටීව් රැන්ඩෙල් |
1992 මාර්තු 18 ලකුණු පුවරුව |
එ | ||
ඩේවිඩ් හෝටන් 29 (74) ඉයන් බොතම් 3/23 (ඕවර 10) | ඇලෙක් ස්ටුවර්ට් 29 (96) එඩෝ බ්‍රැන්ඩස් 4/21 (ඕවර 10) |
සිම්බාබ්වේ ලකුණු 9 කින් ජය ගත්තේය ලැවින්ටන් ස්පෝර්ට්ස් ඕවල්, ඇල්බරි, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: එඩෝ බ්‍රැන්ඩස් විනිසුරුවන්: බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ කයිසර් හයාත් |
1992 මාර්තු 18 ලකුණු පුවරුව |
එ | ||
ඩේවිඩ් බූන් 100 (147) ඇන්ඩර්සන් කමින්ස් 3/38 (ඕවර 10) | බ්‍රයන් ලාරා 70 (97) මයික් විට්නි 4/34 (ඕවර 10) |
ඕස්ට්‍රේලියාව ලකුණු 57 කින් ජයග්‍රහණය කළේය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව තරගයේ වීරයා: ඩේවිඩ් බූන් විනිසුරුවන්: පිලූ රිපෝටර් සහ ඩේවිඩ් ෂෙපර්ඩ් |
පිලිමළුන් පිටුදැකීමේ වටය
1992 මාර්තු 21 |
1992 මාර්තු 22 |
එරෙහි | ||
ග්‍රේම් හික් 83 (90) මේරික් ප්‍රින්ගල් 2/36 (ඕවර 9) | ඇන්ඩෲ හඩ්සන් 46 (52) රිචඩ් ඉලිංවර්ත් 2/46 (ඕවර 10) |
එංගලන්තය ලකුණු 19 කින් ජය ගත්තේය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි, ඕස්ට්‍රේලියාව විනිසුරුවන්: බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ ස්ටීව් රැන්ඩෙල් තරගයේ වීරයා: ග්‍රේම් හික් |
- 43 වැනි ඕවරයේ අවසන් පන්දුවට පෙර වර්ෂාව බාධා ඇති විය. ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට පන්දු 13 කදී ලකුණු 22 ක් අවශ්‍ය විය. වර්ෂාව හේතුවෙන් ඕවර 2 ක් අහිමි වීමත් සමඟ ඉලක්කය පන්දු 1 කින් පමණක් ලකුණු 22 ක් විය.
අවසාන මහා තරගය
1992 මාර්තු 25 |
පාකිස්තානය ලකුණු 22 කින් ජයග්‍රහණය කළේය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව විනිසුරුවන්: බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ ස්ටීව් බක්නර් තරගයේ වීරයා: වසීම් අක්‍රම් |
සංඛ්‍යාලේඛන
ප්‍රධාන ලිපිය: 1992 ක්‍රිකට් ලෝක කුසලානය සංඛ්‍යාලේඛන
|
තරගමාලාවේ වීරයා
- මාටින් ක්‍රෝව්, නවසීලන්තය
උපායශීලී නවෝත්පාදන
මෙම ලෝක කුසලානයේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ නවසීලන්ත නායක මාටින් ක්‍රෝව් විසින් භාවිතා කරන ලද නවෝත්පාදන උපක්‍රමයි. ඔහු තම කණ්ඩායමේ පන්දු යැවීම වේගවත් පන්දු යවන්නෙකු සමඟ නොව දඟ පන්දු යවන ක්‍රීඩක දීපක් පටෙල් සමඟ ආරම්භ කළේය. තවත් නවෝත්පාදනයක් වූයේ නවසීලන්තයේ මාක් ග්‍රේට්බැච් වැනි “පින්ච් පහරවල්” සමඟ පිතිකරණය ආරම්භ කිරීම එවකට පැවති සම්ප්‍රදායානුකූල නොවන උපක්‍රමයයි. මෙම නවෝත්පාදනයන් එංගලන්තයට එරෙහි නවතම තරගමාලාවේදී 3-0 ක් ලෙස පරාජයට පත්වූ නවසීලන්තයේ පූර්ව ස්වරූපය ආපසු හැරවූ අතර එක් විචාරකයෙක් ලිවීය, “ලෝක මට්ටමේ දක්ෂතා දැක්වූවන් නොමැතිව නවසීලන්තය ඒ වෙනුවට කපටි විය”.
යොමු කිරීම්
- "1992 ක්‍රිකට් ලෝක කුසලානය". ක්‍රික්ඉන්ෆෝ. 6 අප්‍රේල් 2013. සම්ප්‍රවේශය 8 ජූලි 2014.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;semifinal2නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;NZ v Engනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1992 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, 1992 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? 1992 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?