2018 ආසියානු කුසලානය

ආසියානු කුසලානය 2018 එදිජා තරගාවලියක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ලදී. ඒ එම රටේදී මෙම තරගාවලිය පවත්වන 3 අවස්ථාව වේ. මීට පෙර 1984 හා 1995 දී මෙම තරගාවලිය පවත්වා ඇත.මෙම තරගාවලියේ දී ඉන්දියාව ශූරයන් වූ අතර අවසාන මහා තරගාවලියේදී බංගලාදේශය කඩුළු 3 කින් පරාජය කරමිනි.

ආසියානු කුසලාන එදිජා ක්‍රිකට් තරගාවලිය 2018
(එක්සත් අරාබි එමීර් රාජ්‍ය)
කාලය2018 සැප්තැම්බර් 15 – 2018 සැප්තැම්බර් 28
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජ්‍යාතයන්තර තරඟ
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසාන තරගය
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍ය
ශූරයන් ඉන්දියාව (7 වන වරට)
සහභාගීත්වය6
තරඟ13
තරඟාවලියේ වීරයා ශිකර් ධවාන්
වැඩිම ලකුණු ශිකර් ධවාන් (342)
වැඩිම කඩුලු රෂීඩ් ඛාන් (10)
මුස්ටෆිෂ රහ්මන් (10)
කුල්දීප් යාදේව් (10)
← 2016
2022


පසුබිම

මුලින්ම මෙම තරගාවලිය 2018 වසර සදහා ඉන්දියාවේදී පැවැත්වීමට සූදානම් වුවත් එවකට තිබූ දේශපාලන හේතු මත පාකිස්ථානය තරගාවලිය සදහා සහභාගීත්වය අවිනිශ්චිතව පැවතුනි. පසුව මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරා ගැනිනි. ඒ අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු වූ මොහොමඩ් බින් අල් නහ්-යන් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හා ආසියානු ක්‍රිකට් කවුන්සිලයයෙන් කල ඉල්ලීමක් පරිදි වේ.

ආකෘතිය

ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන ICC පූර්ණ සාමාජික රටවල් 5 හා අර්ධ සාමාජිකයන් අතර පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයන් සමග රටවල් 6 ක් සහභාගී විය. මූලික වටයේ කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 2 කට බෙදා කාණ්ඩය තුල සියළු කණ්ඩායම් අනික් කණ්ඩායම් සමග එක් වතාවක් තරග කරන අතර ඉන් පලමු ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 4 සුපර් ෆෝ වටයට සුදුසුකම් ලැබීය. සුපර් ෆෝ වටයේදීද සියළු කණ්ඩායම් අනික් කණ්ඩායම් සමග එක් වතාවක් තරග කර ඉන් පලමු හා දෙවන් ස්ථාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

රටවල්

තරග නිළධාරීන්

තරග තීරකයින්
  • ඩේවිඩ් බූන්
  • ඇන්ඩි පයික්‍රොෆ්ට්
තරග විනිසුරුවරුන් - සහභාගී වන රටවල්
  • අහ්මඩ් ෂා පක්ටීන්
  • අනිසුර් රහ්මන්
  • අනිල් චෞද්‍රි
  • නිතින් මෙනොන්
  • චෙට්ටිතොඩි ශාම්සුද්දීන්
  • අසාන් රාසා
  • රුචිර පල්ලියගුරුගේ
තරග විනිසුරුවරුන් - ස්වාධීන රටවල්
  • රොඩ් ටකර්
  • මැරිස් රෙස්මස්
  • ශෝන් ජෝර්ජ්
  • ජෝර්ජ් බ්‍රැත්වේට්

ක්‍රීඩාංගන

එක්සත් අරාබි එමීර් රාජ්‍ය
ඩුබායි අබුඩාබි
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය
සමකක්ෂය: 25°2′48″N 55°13′8″E / 25.04667°N 55.21889°E / 25.04667; 55.21889 සමකක්ෂය: 24°23′47″N 54°32′26″E / 24.39639°N 54.54056°E / 24.39639; 54.54056
ධාරිතාවය: 25,000 ධාරිතාවය: 20,000
තරග: 8 තරග: 5

මූලික වටය

බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති මුල්ම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වුනි. ඒ බංගලාදේශය ඩුබායි හිදී 1995 පාකිස්ථානය සමග ආසියානු කුසලානයේදී සහාභාගී වූ තරගයට පසු සහභාගී වූ ප්‍රථම තරගය විය. ශ්‍රී ලංකාව හා හොංකො මූලිකවටයේ සියළු තරග පරාජය වී තරගාවලියෙන් ඉවතට විසිවිය.

A කාණ්ඩය

රට විනැ දලවේ
 ඉන්දියාව Q 2 2 0 0 0 4 +1.474
 පකිස්තානය Q 2 1 1 0 0 2 +0.284
 හොංකොං 2 0 2 0 0 0 -1.748
2018 සැප්තැම්බර් 16
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
හොංකොං 
116 (ඕවර 37.1)
 පකිස්තානය
120/2 (ඕවර 23.4)
අයිසස් ඛාන් 27 (47)
උස්මන් ඛාන් 3/19 (ඕවර 7.3)
ඉමාම් උල් හක් 50* (69)
එසාන් ඛාන් 2/34 (ඕවර 8)
පකිස්ථානය කඩුළු 8 කින් ජය ගනී
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: උස්මන් ඛාන්
විනිසුරුවන්: ෂෝන් ජෝර්ජ් සහ අහමඩ් ෂා පක්ටීන්
  • හොංකොං කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • බාබර් අසාම් විසින් එදිජා තරගවල ලකුණු 2000 සීමාව පසුකිරීමට වැයකල අඩුම ඉනිම් වාර්ථාවේ සම-දෙවනි ස්ථානයට මෙම තරගයේදී පත්විය

2018 සැප්තැම්බර් 18
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඉන්දියාව 
285/7 (ඕවර 50)
 හොංකොං
259/8 (ඕවර 50)
ශිකර් ධවාන් 127 (120)
කින්චිට් ෂාහ් 3/39 (ඕවර 9)
නිශාකට් ඛාන් 92 (115)
යුසේන්ද්‍ර චාචල් 3/46 (ඕවර 10)
ඉන්දියාව ලකුණු 26 කින් ජය ගනී
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: ශිකර් ධවාන්
විනිසුරුවන්: අනිසූර් රහ්මාන් සහ රොඩ් ටකර්
  • හොංකොං කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි
  • කලීල් අහමඩ් ගේ මංගල එදිජා තරගය.
  • නිශාකට් ඛාන් හා අන්ෂුමන් රත් අතර පැවති සම්බන්දතාව එදිජා තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොංකොං කණ්ඩායමේ වාර්ථාවකි (174)

2018 සැප්තැම්බර් 19
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
පකිස්තානය 
162 (ඕවර 43.1)
 ඉන්දියාව
164/2 (ඕවර 29)
බාබර් අසාම් 47 (62)
බුවනේෂ්වර් කුමාර් 3/15 (ඕවර 7)
රෝහිත් ශර්මා 52 (39)
ශාඩබ් ඛාන් 1/6 (ඕවර 1.3)
ඉන්දියාව කඩුළු 8 කින් ජය ගනී
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: බුවනේෂ්වර් කුමාර්
විනිසුරුවන්: මාරයිස් ඉරැස්මස් සහ රුචිර පල්ලියගුරුගේ
  • පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ඉන්දියාව විසින් පකිස්ථානයට එරෙහිව දෙවන වර පන්දුවට පහරදී වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ජයගත් තරගය (126)

B කාණ්ඩය

රට විනැ ලකුණු දලවේ
 ඇෆ්ගනිස්ථානය Q 2 2 0 0 0 4 +2.270
 බංග්ලාදේශය Q 2 1 1 0 0 2 +0.010
 ශ්‍රී ලංකාව 2 0 2 0 0 0 -2.280
2018 සැප්තැම්බර් 15
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
261 (ඕවර 49.3)
 ශ්‍රී ලංකාව
124 (ඕවර 35.2)
දිල්රුවන් පෙරේරා 29 (44)
මුස්ටෆිසර් රහමන් 2/20 (ඕවර 6)
බංගලාදේශය ලකුණු 137 කින් ජය ගනී
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: මුෂ්ෆිකර් රහීම්
විනිසුරුවන්: මාරයිස් ඉරැස්මස් සහ චෙට්ටිතොඩි ෂම්ෂුදීන්
  • බංගලිදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ශ්‍රී ලංකාව බංගලිදේශය හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වේ

2018 සැප්තැම්බර් 17
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඇෆ්ගනිස්ථානය 
249 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
158 (ඕවර 41.2)
රහ්මට් ෂා 72 (90)
තිසර පෙරේරා 5/55 (ඕවර 9)
උපුල් තරංග 36 (64)
රශිඩ් ඛාන් 2/26 (ඕවර 7.2)
ඇෆ්ගනිස්ථානය ලකුණු 91 කින් ජය ගනී
ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: රහ්මට් ෂා
විනිසුරුවන්: ග්‍රෙගරි බ්‍රැත්වයිට් සහ අහ්සන් රාසා
  • ඇෆ්ගනිස්ථානය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වූ පළමු අවස්ථාව

2018 සැප්තැම්බර් 20
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඇෆ්ගනිස්ථානය 
255/7 (ඕවර 50)
 බංග්ලාදේශය
119 (ඕවර 42.1)
හෂ්මතුල්ලා ෂාහිඩි 58 (92)
ෂකිබ් අල් හසන් 4/42 (ඕවර 10)
ෂකිබ් අල් හසන් 32 (55)
රශීඩ් ඛාන් 2/13 (ඕවර 9)
ඇෆ්ගනිස්ථානය ලකුණු 136 කින් ජය ගනී
ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: රශීඩ් ඛාන්
විනිසුරුවන්: නිතින් මෙනන් සහ රොඩ් ටකර්
  • ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • අබු හයිඩර් සහ නස්මුල් හුසේන් ෂැන්ටො මංගල එදිජා තරගය වේ

සුපිරි හතර

රට විනැ ලකුණු දලවේ
 ඉන්දියාව 3 2 0 1 0 5 +0.863
 බංග්ලාදේශය 3 2 1 0 0 4 -0.156
 පකිස්තානය 3 1 2 0 0 2 -0.599
 ඇෆ්ගනිස්ථානය 3 0 2 1 0 1 -0.044
2018 සැප්තැම්බර් 21
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
173 (ඕවර 49.1)
 ඉන්දියාව
174/3 (ඕවර 36.2)
මෙහෙදි හසන් 42 (50)
රවීන්ද්‍ර ජඩේජා 4/29 (ඕවර 10)
රෝහිත් ෂර්මා 83* (104)
රුබෙල් හුසේන් 1/21 (ඕවර 5)
ඉන්දියාව කඩුළු 7 කින් ජය ගනී
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: රවීන්ද්‍ර ජඩේජා
විනිසුරුවන්: ග්‍රෙගරි බ්‍රැත්වයිට් සහ අහ්සන් රාසා
  • ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි

2018 සැප්තැම්බර් 21
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඇෆ්ගනිස්ථානය 
257/6 (ඕවර 50)
 පකිස්තානය
258/7 (ඕවර 49.3)
හෂමතුල්ල ෂාහිඩි 97* (118)
මොහොමඩ් නවාස් 3/57 (ඕවර 10)
ඉමාම් උල් හක් 80 (104)
රෂීඩ් ඛාන් 3/46 (ඕවර 10)
පකිස්ථානය කඩුළු 3 කින් ජය ගනී
ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: ෂොයිබ් මලික්
විනිසුරුවන්: අනිල් චෞද්‍රි සහ ෂෝන් ජෝර්ජ්
  • ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ශාහීන් අෆ්රිඩි ගේ මංගල එදිජා තරගයයි

2018 සැප්තැම්බර් 23
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
පකිස්තානය 
237/7 (ඕවර 50)
 ඉන්දියාව
238/1 (ඕවර 39.3)
ෂොයිබ් මලික් 78 (90)
ජස්ප්‍රිට් බුම්රා 2/29 (ඕවර 10)
ෂිකර් ධවාන් 114 (100)
ඉන්දියාව කඩුළු 9 කින් ජය ගනී
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: ෂිකර් ධවාන්
විනිසුරුවන්: රුචිර පල්ලියගුරුගේ සහ රොඩ් ටකර්
  • පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • යුස්වේන්ද්‍ර චහාල් එදිජා කඩුළු 50 ලබා ගත් තරගය
  • රෝහිත් ෂර්මා එදිජා ලකුණු 7,000 ලබා ගත් තරගය
  • රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් ගේ ලකුණු 210 ක සබදතාව දෙවන වර පන්දුවට පහරදී ආසියානු කුසලානයකදී 1 වන කඩුල්ලේ හොදම සබදතාවයි
  • ඉන්දියාව පකිස්ථානයට එරෙහිව දෙවන වර පන්දුවට පහර දී ලබා ගත් විශාලම ජයග්‍රහණය

2018 සැප්තැම්බර් 23
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
249/7 (ඕවර 50)
 ඇෆ්ගනිස්ථානය
246/7 (ඕවර 50)
මහමුදුල්ලා 74 (81)
අෆ්ටාබ් අලාම් 3/54 (ඕවර 10)
හෂමතුල්ලා ශාහිඩි 71 (99)
මුස්තෆිසර් රහමන් 2/44 (ඕවර 9)
බංගලාදේශය ලකුණු 3 කින් ජය ගනී
ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: මහමුදුල්ලා
විනිසුරුවන්: මාරයිස් ඉරැස්මස් සහ නිතින් මෙනන්
  • බංගලාදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • නස්මුල් ඉස්ලාම් ගේ මංගල එදිජා තරගය
  • මෂ්රෆෙ මොටාසා එදිජා කඩුළු 250 ලබා ගත් තරගය

2018 සැප්තැම්බර් 25
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
ඇෆ්ගනිස්ථානය 
252/8 (ඕවර 50)
 ඉන්දියාව
252 (ඕවර 49.5)
මොහොමඩ් ෂාසෙඩ් 124 (116)
රවීන්ද්‍ර ජඩේජා 3/46 (10 overs)
කේ.එල්.රාහුල් 60 (66)
මොහොමඩ් නබී 2/40 (10 overs)
ලකුණු සමයි
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: මොහොමඩ් ෂාසෙඩ්
විනිසුරුවන්: ග්‍රෙගරි බ්‍රැත්වයිට් සහ අනිසූර් රහ්මාන්
  • ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • දීපක් චහාර් ගේ මංගල එදිජා තරගයයි
  • එම්.එස්. දෝනි නායකත්වය දැරූ 200 වන එදිජා තරගය
  • ආසියානු කුසලාන එදිජා තරගයක් සම වූ හා ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කර සම වූ ප්‍රථම අවස්ථාව

2018 සැප්තැම්බර් 26
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
239 (ඕවර 48.5)
 පකිස්තානය
202/9 (ඕවර 50)
මුශ්ෆිකර් රහීම් 99 (116)
ජුනයිඩ් ඛාන් 4/19 (ඕවර 9)
ඉමාම් උල් හක් 83 (105)
මුස්ටෆිසර් රහමන් 4/43 (ඕවර 10)
බංගලිදේශය ලකුණු 37 කින් ජය ගනී
ශෙයික් ශේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: මුශ්ෆිකර් රහීම්
විනිසුරුවන්: ෂෝන් ජෝර්ජ් සහ චෙට්ටිතොඩි ෂම්ෂුදීන්
  • බංගලාදේශය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
  • ආසියානු කුසලාන එදිජා තරගයකදී බංගලාදේශය විසින් පකිස්ථානයට එරෙහිව වාර්ථා කල ප්‍රථම ජයග්‍රහණය

අවසන් තරගය

2018 සැප්තැම්බර් 28
15:30
(දිවා/රාත්‍රී)
ලකුණුපත
බංග්ලාදේශය 
222 (ඕවර 48.3)
 ඉන්දියාව
223/7 (ඕවර 50)
ලිටන් දාස් 121 (117)
කුල්දීප් යාදේව් 3/45 (ඕවර 10)
රෝහිත් ෂර්මා 48 (55)
රුබෙල් හුසේන් 2/26 (ඕවර 10)
ඉන්දියාව කඩුළු 3 කින් ජය ගනී
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා: ලිටන් දාස්
විනිසුරුවන්: මාරයිස් ඉරැස්මස් සහ රුචිර පල්ලියගුරුගේ
  • ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කරයි
  • ලිටන් දාස් ගේ පලමු එදිජා ශතකය වාර්ථා විය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2018 ආසියානු කුසලානය පිළිබඳ තොරතුරු, 2018 ආසියානු කුසලානය යනු කුමක්ද? 2018 ආසියානු කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?