AA005 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A5 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පේරාදෙණිය සහ චෙන්කලඩි යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය ගැලි ඔය, ගම්පොල, පුස්සැල්ලාව, නුවරඑළිය, කැප්පටිපොල, වැලිමඩ, හාලි ඇල, බදුල්ල, පස්සර, ලුණුගල, බිබිලේ, පදියතලාව, මහ ඔය, තම්පලන්චෝලේ සහ කරදියනාරු යන නගර හරහා ගමන් කරයි.


7°00′34″N 80°44′03″E / 7.009451°N 80.734084°E / 7.009451; 80.734084

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, AA005 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, AA005 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? AA005 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?