ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව

ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා යනු, තේරී පත් වන රාජ්‍ය නායකයා සහ රජයෙහි ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතම දේශපාලන චරිතය වෙයි. මෙම තනතුර 1972 වසරෙහිදී පිහිටුවනු ලැබූවේ, වඩාත් සම්මාණනීය තනතුරක් ලෙසිණි. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරනු ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී මෙම තනතුර වෙත විධායක බලය එක් කරන ලදි.

ජනාධිපතිවරු

පක්ෂ

      එක්සත් ජාතික පක්ෂය (4)       ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (3)       ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (1)       ජාතික ජන බලවේගය (1)       ස්වාධීන (1)

අංක. ආලේඛ්‍ය රූපය නම
(උපත–මරණය)
උපන් පළාත
නිල කාලය
මැතිවරණමය වරම
නිලය දැරූ කාලය
ජනාධිපති ධූරය දරමින්ම දැරූ
වෙනත් අමාත්‍යමය නිල
ජනාධිපතිවරයාගේ
දේශපාලන පක්ෂය
රජය ආශ්‍රිත
1 විලියම් ගොපල්ලව
William Gopallawa
வில்லியம் கோபள்ளவா
(1897–1981)
මධ්‍යම
22 මැයි
1972
4 පෙබරවාරි
1978
ස්වාධීන සිරිමාවෝ බණ්ඩාරනායක II 10වන
 —
5 years, 8 months and 13 දින
ලංකාවෙහි අවසන් අග්‍රාණ්ඩුකාරවරයා ලෙසින් සහ 1972 වසරෙහිදී ලංකාව ජනරජයක් ලෙසින් ප්‍රකාශයට පත් කරනු ලදුව එහි නම ශ්‍රී ලංකාව බවට වෙනස් කෙරෙත්ම, එහි පළමුවන (විධායක-නොවන) ජනාධිපතිවරයා ලෙසින්ද ඔහු ක්‍රියාකළේය.
2 ජූනියස් රිචඩ් ජයවර්ධන
J. R. Jayewardene
ஜூனியஸ் ரிச்சட் ஜயவர்தனா
(1906–1996)
බස්නාහිර
4 පෙබරවාරි
1978
2 ජනවාරි
1989
ආරක්ෂක අමාත්‍යවරයා
සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා
සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා
හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා
එක්සත් ජාතික පක්ෂය ජයවර්ධන 11වන
12වන
1982
10 years, 11 months and 29 දින
1978 වසරෙහිදී විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන් අතර, ශ්‍රී ලංකාවෙහි ජනාධිපති ධූරය දැරීය.
3 ශ්‍රී ලංකාභිමාන්‍ය
රණසිංහ ප්‍රේමදාස
Ranasinghe Premadasa
ரணசிங்க பிரேமதாசா
(1924–1993)
බස්නාහිර
2 ජනවාරි
1989
1 මැයි
1993†
ආරක්ෂක අමාත්‍යවරයා
බුද්ධශාසන අමාත්‍යවරයා
හා ක්‍රමසම්පාදන හා ක්‍රියාත්මක කිරීමෙහි අමාත්‍යවරයා
එක්සත් ජාතික පක්ෂය ප්‍රේමදාස 13වන
1988
4 years and 4 months
එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මැයි දින රැළියකදී ඝාතනය කෙරිණි.
4 ශ්‍රී ලංකාභිමාන්‍ය
ඩිංගිරි බණ්ඩා විජේතුංග
Dingiri Banda Wijetunga
டிங்கிரி பண்ட விஜேதுங்க
(1916–2008)
මධ්‍යම
1 මැයි
1993
12 නොවැම්බර්
1994
එක්සත් ජාතික පක්ෂය විජේතුංග I 13වන
1993
1 year, 6 months and 11 දින විජේතුංග II 14වන
5 චන්ද්‍රිකා කුමාරතුංග
Chandrika Kumaratunga
சந்திரிகா பண்டாரநாயக்கே குமாரதுங்கா
(1945–)
බස්නාහිර
12 නොවැම්බර්
1994
19 නොවැම්බර්
2005
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමාරතුංග 14වන
15වන
1994, 1999 16වන
11 years and 7 දින 17වන
6 මහින්ද රාජපක්ෂ
Mahinda Rajapaksa
மஹிந்த ராஜபக்ஷ
(1945–)
දකුණු
19 නොවැම්බර්
2005
9 ජනවාරි
2015
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ 17වන
18වන
2005, 2010
9 years, 1 month and 21 දින
7 මෛත්‍රීපාල සිරිසේන
Maithripala Sirisena
மைத்திரிபால சிறிசேன
(1951–)
උතුරු මැද
9 ජනවාරි
2015
18 නොවැම්බර්
2019
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිසේන 18වන
2015 19වන
4 years, 10 months and 9 දින
8 ගෝඨාභය රාජපක්ෂ
Gotabaya Rajapaksa
கோட்டாபய ராஜபக்ஷ
(1949–)
දකුණු
18 නොවැම්බර්
2019
14 ජූලි
2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 19වන
2019 20වන
2 years, 7 months and 26 දින
9 රනිල් වික්‍රමසිංහ
Ranil Wickremesinghe
ரணில் விக்ரமசிங்க
(1949–)
බස්නාහිර
14 ජූලි
2022
23 සැප්තැම්බර්
2024
එක්සත් ජාතික පක්ෂය වික්‍රමසිංහ 20වන
2022
2 years, 2 months and 9 දින
10 අනුර කුමාර දිසානායක
Anura Kumara Dissanayake
அநுர குமார திசாநாயக்க
(1968–)
බස්නාහිර
23 සැප්තැම්බර්
2024
තනතුරුධාරී ජාතික ජන බලවේගය දිසානායක I 20වන
2024 දිසානායක II 21වන
1 year, 2 months and 11 දින

මූලාශ්‍ර

  1. "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2013.
  2. "ෆොර්මර් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් ඩයිස්, ලීව්ස් මික්ස්ඩ් ලෙගසි". සීඑන්එන්. 1 නොවැම්බර් 1996. සම්ප්‍රවේශය 4 ඔක්තොම්බර් 2008.[භින්න වූ සබැඳිය]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?