2022 ලංකා ප්‍රිමියර් ලීග්

2022 ලංකා ප්‍රිමියර් ලීග් යනු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ තුන්වන අදියරයි.මුලින් එය අගෝස්තු මාසයේදී පැවැත්වීමට තිබුනද, පසුව තරගාවලිය රටෙහි පවතින අයහපත් ආර්ථික හා දේශපාලන තත්වය මත කල් දමන ලදී. මෙම තරගාවලිය ⁣2022 දෙසැම්බර් මස 6 සිට 22 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ආරම්භක පිතිකරු සනත් ජයසූරිය, පාකිස්තාන කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දුයවන ක්‍රීඩක වසීම් අක්රම් සහ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු විවියන් රිචඩ්ස් යන ක්‍රීඩකයන් තරඟාවලි brand ambassadors ලෙස පත්කර ඇත. තරඟාවලි අධ්‍යක්ෂක ලෙස සමන්ත දොඩන්වෙල පත්කර තිබේ.

2022 ලංකා ප්‍රිමියර් ලීගය
කාලය2022 දෙසැම්බර් 06 – 2022 දෙසැම්බර් 21
පරිපාලක(යෝ)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ක්‍රිකට් තරඟ ආකෘතියවිස්සයි20
තරඟාවලි ආකෘතියDouble Round-robin and Playoffs
සත්කාරකත්වයශ්‍රී ලංකාව
සහභාගීත්වය5
තරඟ24
නිල වෙබ් අඩවියlplt20sl.com
2021
2023


තරගාවලි නිල ලොගෝව නිර්මාණය කරන ලද්දේ මියුලික වීරමන්ත්‍රී නම් ඉංජිනේරු ශිෂ්‍යයා විසිනි.ඒ ඔහු ඒ වෙනුවෙන් පැවති තරගාවලිය ජයගත් නිසාවෙනි. ඒ වෙනුවෙන් ඔහුට US$1000 මුදලක් ජයග්‍රාහක මුදල් ලෙස ලබාදෙන ලදී. අද දෙරණ නාලිකාව ශ්‍රී ලංකාව ඇතුලත නිල රෑපවාහිනි අයිතිය ලබාගන්නා ලදී. තරගාවලියේ ජයග්‍රාහකයන්ට මුදලින් US$ 100,000 ද, අනු ශූරයන්ට US$ 50,000 ලබාදේ.

සංචිතයන්

ක්‍රීඩක තෝරාගැනීම ජුලි මස 5 දා පැවැත්විය.

කලම්බෝ ස්ටාර්ස් දඹුල්ල ජියන්ට්ස් ගෝල් ග්ලැඩියේටර්ස් ජැෆ්නා කින්ග්ස් කැන්ඩි ෆැල්කන්ස්
  • ඇන්⁣ජලෝ මැතිව්ස් (c)
  • සීක්කුගේ ප්‍රසන්න
  • දිනේෂ් චන්දිමාල්
  • Jeffrey Vandersay
  • චරිත් අසලංක
  • නිරෝෂන් දික්වැල්ල
  • Naveen-ul-Haq
  • ඩොමිනික් ඩ්රේක්ස්
  • කරීම් ජනත්
  • ධනංජය ලක්ෂාන්
  • ඉෂාන් ජයරත්න
  • Muditha Lakshan
  • Lakshitha Manasinghe
  • Kevin Koththigoda
  • Chathuranga Kumara
  • Navod Paranavithana
  • Chamod Battage
  • බෙනී හොවෙල්
  • Romario Shepherd
  • රවී බෝපාරා
  • නිශාන් මධුෂ්ක
  • Kasun Rajitha
  • සුරංග ලක්මාල්
  • තිසර පෙරේරා (c)
  • ෂොයිබ් මලික්
  • මහේෂ් තීක්ෂණ
  • රහ්මානුල්ලා ගුර්බාස්
  • අශාන් රන්දික
  • ප්‍රවීන් ජයවික්‍රම
  • දනන්ජය ද සිල්වා
  • Dunith Wellalage
  • බිනුර ප්‍රනාන්දු
  • සුමින්ද ලක්ෂාන්
  • Sadeera Samarawickrama
  • Dilshan Madushanka
  • Nipun Dananjaya
  • විජයකාන්ත් වියස්කාන්ත්
  • Theesan Vithushan
  • Theivendiram Dinoshan
  • ජේම්ස් නීෂම්
  • Tom Kohler-Cadmore
  • James Fuller
  • Waqar Salamkheil
  • අවිශ්ක ප්‍රනාන්දු
  • Asitha Fernando

ක්‍රීඩාංගන

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දී මෙම තරගාවලිය පැවැත්වේ.

කොළඹ හම්බන්තොට මහනුවර
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
Capacity: 35,000 Capacity: 34,300 Capacity: 35,000
හම්බන්තොට
කොළඹ
මහනුවර

කණ්ඩායම් සටහන

Pos කණ්ඩායම ප්‍රනැ ප්‍රසාද ශුලවේ
1 කැන්ඩි ෆැල්කන්ස් (3rd) 8 7 1 0 14 1.884
2 ජැෆ්නා කින්ග්ස් (C) 8 6 2 0 12 1.010
3 කලම්බෝ ස්ටාර්ස් (R) 8 3 5 0 6 −0.847
4 ගෝල් ග්ලැඩියේටර්ස් (4th) 8 2 6 0 4 −0.936
5 දඹුල්ල ජියන්ට් 8 2 6 0 4 −1.198
Source: ESPN Cricinfo
  • The top four teams qualify for the playoffs
  •      Advance to Qualifier 1
  •      Advance to Eliminator

ලීග් වටය

යාවත්කාලීන කාලසටහන 2022 ඔක්තෝබර් 14 දින ප්‍රකාශයට පත් කරන ලදී.




















මූලාශ්‍ර

  1. "LPL 2022 postponed due to economic situation in Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 July 2022.
  2. "LPL 2022 Postponed". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-11-22.
  3. "Sanath Jayasuriya & Wasim Akram appointed LPL 2022 'Brand Ambassadors'". NewsWire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2022-10-24. සම්ප්‍රවේශය 2022-11-22.
  4. "Vivian Richards joins Lanka Premier League 2022 as brand ambassador". The New Indian Express. සම්ප්‍රවේශය 2022-11-22.
  5. https://www.dailynews.lk/2022/11/18/sports/291383/lanka-premier-league-will-be-conducted-grand-scale
  6. "New Tournament Director appointed for Lanka Premier League". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-11-22.
  7. "SL fan wins USD 1000 after designing new LPL logo". NewsWire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2022-10-21. සම්ප්‍රවේශය 2022-11-22.
  8. "LPL logo designer says process was a challenge - Sports | Daily Mirror". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2022-11-22.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  9. "LPL partners exclusively with Ada Derana 24". Adaderana Biz English | Sri Lanka Business News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2022-11-20. සම්ප්‍රවේශය 2022-11-22.
  10. Walpola, Thilina. "Winners to get US$ 100,000 in LPL" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-11-22.
  11. "LPL 2022 Player Draft scheduled for July 5". CrickTracker. සම්ප්‍රවේශය 5 July 2022.
  12. "LPL 2022 draft: Kandy Falcons sign Hasaranga; Rajapaksa to turn out for Dambulla Giants". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 July 2022.
  13. "Lanka Premier League 2022 / Schedule". srilankacricket.lk. සම්ප්‍රවේශය 25 October 2022.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2022 ලංකා ප්‍රිමියර් ලීග් පිළිබඳ තොරතුරු, 2022 ලංකා ප්‍රිමියර් ලීග් යනු කුමක්ද? 2022 ලංකා ප්‍රිමියර් ලීග් යනු කුමක් දර්ශනය කරන්නේ?