2004 අයිසීසී ශූරයන්ගේ කුසලානය 2004 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ පැවැත්විණි. කණ්ඩායම් 12ක්, තරග 15ක්, පුරා දින 16ක් පුරා ක්‍රීඩාංගණ තුනකදී තරග වැදුණි
| අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය 2004 | |
|---|---|
| පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
| තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා පිලිමළුන් පිටුදැකීම |
| සත්කාරකත්වය | එංගලන්තය |
| ශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් |
| අනුශූරයන් | එංගලන්තය |
| සහභාගීත්වය | ඕස්ට්‍රේලියාව බංග්ලාදේශය |
| තරඟ | 15 |
| තරඟාවලියේ වීරයා | රාම්නරේෂ් සර්වාන් |
| වැඩිම ලකුණු | මාකස් ට්‍රෙස්කොතික් (261) |
| වැඩිම කඩුලු | ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් (9) |
තරඟ කරන ජාතීන්ට ටෙස්ට් රටවල් දහය සහ කෙන්යාව (එදිජා තත්ත්වය) සහ ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර එක්දින තරඟය වන 2004 අයිසීසී සය ජාතික කුසලානය (2004 ICC Six Nations Challenge) කුඩාම පරතරයකින් ජයග්‍රහණය කරමින් සුදුසුකම් ලැබූ එක්සත් ජනපදය ඇතුළත් විය.
ICC ශූරයන්ගේ කුසලානය සත්කාරක එංගලන්තය හමුවේ බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් දිනා ගන්නා ලදී. රම්නරේෂ් සර්වාන් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.
සංචිත
ප්‍රධාන ලිපිය : 2004 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය කණ්ඩායම් සංචිත
ක්‍රීඩාංගණ
| ලන්ඩන් | සවුතැම්ප්ටන් | බර්මින්හැම් |
|---|---|---|
සහභාගී වන කණ්ඩායම්
- A කාණ්ඩය: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් ජනපද
- B කාණ්ඩය: දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය
- C කාණ්ඩය: පකිස්තානය, ඉන්දියාව, කෙන්යාව
- D කාණ්ඩය: ශ්‍රී ලංකාව, එංගලන්තය, සිම්බාබ්වේ
කණ්ඩායම් අදියර
"ඒ" කාණ්ඩය
| ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ |
|---|---|---|---|---|---|---|---|---|
| 1 | ඕස්ට්‍රේලියාව | 2 | 2 | 0 | 0 | 0 | 4 | 3.237 |
| 2 | නවසීලන්තය | 2 | 1 | 1 | 0 | 0 | 2 | 1.603 |
| 3 | එක්සත් ජනපද | 2 | 0 | 2 | 0 | 0 | 0 | -5.121 |
2004 සැප්තැම්බර් 10 ලකුණු පුවරුව |
එ | ||
නේතන් ඇස්ටල් 145* (151) රිචඩ් ස්ටේපල් 2/76 (ඕවර 10) | ක්ලේටන් ලැම්බර්ට් 39 (84) ජේකබ් ඕරම් 5/36 (ඕවර 9.4) |
නවසීලන්තයට ලකුණු 210ක ජයක් ඕවල්, ලන්ඩන් තරගයේ වීරයා: නේතන් ඇස්ට්ල් විනිසුරුවන්: බිලී ඩොක්ට්‍රෝව් සහ ඩේවිඩ් ෂෙපර්ඩ් |
- ඇමෙරිකා එක්සත් ජනපදය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- අයිජාස් අලි, රොහාන් ඇලෙක්සැන්ඩර්, ජිග්නේෂ් දේසායි, හෝවාඩ් ජොන්සන්, මාක් ජොන්සන්, ස්ටීව් මැසියා, රෂීඩ් සියා, ටෝනි රීඩ්, ලියොන් රොමෙරෝ සහ රිචඩ් ස්ටේපල් ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළහ.
- නේතන් ඇස්ට්ල් අයිසීසී ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් රැස් කරන ලද වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව බවට පත් විය.
- ප්‍රසාද ලකුණු: නවසීලන්තය 2, එක්සත් ජනපදය 0.
2004 සැප්තැම්බර් 13 ලකුණු පුවරුව |
එ | ||
ස්ටීව් මැසියා 23 (42) මයිකල් කැස්ප්‍රොවිච් 4/14 (ඕවර 7) | ඇඩම් ගිල්ක්‍රිස්ට් 24* (25) හොවාර්ඩ් ජොන්සන් 1/26 (ඕවර 3) |
2004 සැප්තැම්බර් 16 ලකුණු පුවරුව |
එ | ||
බ්‍රෙන්ඩන් මැකලම් 47 (68) මයිකල් කැස්ප්‍රොවිච් 3/32 (ඕවර 10) | ඇන්ඩෲ සයිමන්ඩ්ස් 71* (47) ස්කොට් ස්ටයිරිස් 1/9 (ඕවර 2) |
ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක් ඕවල්, ලන්ඩන් තරගයේ වීරයා: ඇන්ඩෲ සයිමන්ඩ්ස් විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ රුඩි කෝර්ට්සන් |
- ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ඕස්ට්‍රේලියාව 2, නවසීලන්තය 0.
"බී" කාණ්ඩය
| ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ |
|---|---|---|---|---|---|---|---|---|
| 1 | බටහිර ඉන්දීය කොදෙව් | 2 | 2 | 0 | 0 | 0 | 4 | 1.471 |
| 2 | දකුණු අප්‍රිකාව | 2 | 1 | 1 | 0 | 0 | 2 | 1.552 |
| 3 | බංග්ලාදේශය | 2 | 0 | 2 | 0 | 0 | 0 | -3.111 |
2004 සැප්තැම්බර් 12 ලකුණු පුවරුව |
එ | ||
නෆීස් ඉක්බාල් 40 (59) චාල් ලැන්ග්වෙල්ඩ් 3/17 (ඕවර 7) | ග්‍රේම් ස්මිත් 42* (52) තපාෂ් බයිස්යා 1/39 (ඕවර 6) |
2004 සැප්තැම්බර් 15 ලකුණු පුවරුව |
එ | ||
ක්‍රිස් ගේල් 99 (132) තපාෂ් බයිස්යා 2/58 (ඕවර 10) | කාලීඩ් මහමුද් 34* (51) මර්වින් ඩිලෝන් 5/29 (ඕවර 10) |
බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 138ක ජයක් හිමිවිය රෝස් බෝල්, සවුතැම්ප්ටන් තරගයේ වීරයා: ක්‍රිස් ගේල් විනිසුරුවන්: අලීම් ඩාර් සහ ජෙරමි ලොයිඩ්ස් |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 2, බංග්ලාදේශය 0
2004 සැප්තැම්බර් 18-19 ලකුණු පුවරුව |
එ | ||
හර්ෂෙල් ගිබ්ස් 101 (135) ක්‍රිස් ගේල් 3/50 (ඕවර 10) | රාම්නරේෂ් සර්වාන් 75 (99) මඛාය න්ටිනි 2/26 (ඕවර 5) |
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 5ක ජයක් හිමිවිය ඕවල්, ලන්ඩන් තරගයේ වීරයා: රාම්නරේෂ් සර්වාන් විනිසුරුවන්: ජෙරමි ලොයිඩ්ස් සහ ඩේවිඩ් ෂෙපර්ඩ් |
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ ක්‍රීඩා කළ හැක්කේ ඕවර 6ක් පමණි. ඉතිරිය අතිරේක දිනයේදී ක්‍රීඩා කරන ලදී.
- ප්‍රසාද ලකුණු: බටහිර ඉන්දීය කොදෙව් 2, දකුණු අප්‍රිකාව 0
"සී" කාණ්ඩය
| ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ |
|---|---|---|---|---|---|---|---|---|
| 1 | පකිස්තානය | 2 | 2 | 0 | 0 | 0 | 4 | 1.413 |
| 2 | ඉන්දියාව | 2 | 1 | 1 | 0 | 0 | 2 | 0.944 |
| 3 | කෙන්යාව | 2 | 0 | 2 | 0 | 0 | 0 | -2.747 |
2004 සැප්තැම්බර් 11 ලකුණු පුවරුව |
එ | කෙන්යාව 192/7 (ඕවර 50) | |
සෞරව් ගංගුලි 90 (124) තෝමස් ඔඩොයෝ 2/43 (ඕවර 10) | මොරිස් ඔමා 49 (93) හර්බජාන් සිං 3/33 (ඕවර 10) |
2004 සැප්තැම්බර් 14-15 ලකුණු පුවරුව |
කෙන්යාව 94 (ඕවර 32) | එ | |
කෙනඩි ඔටීනෝ 33 (73) ශාහිඩ් අෆ්රිඩි 5/11 (ඕවර 6) | යසීර් හමීඩ් 41 (48) රඝෙබ් අගා 2/17 (ඕවර 4) |
2004 සැප්තැම්බර් 19 ලකුණු පුවරුව |
එ | ||
රාහුල් ඩ්‍රාවිඩ් 67 (108) නවෙඩ්-උල්-හසන් 4/25 (ඕවර 9) | මොහොමඩ් යූසුෆ් 81* (114) ඉර්ෆාන් පතාන් 3/34 (ඕවර 9) |
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
"ඩී" කාණ්ඩය
| ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද | ශුලවේ |
|---|---|---|---|---|---|---|---|---|
| 1 | එංගලන්තය | 2 | 2 | 0 | 0 | 0 | 4 | 2.716 |
| 2 | ශ්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 0 | 2 | -0.252 |
| 3 | සිම්බාබ්වේ | 2 | 0 | 2 | 0 | 0 | 0 | -1.885 |
2004 සැප්තැම්බර් 10-11 ලකුණු පුවරුව |
එ | ||
පෝල් කොලින්වුඩ් 80 (93) එඩ් රේන්ස්ෆර්ඩ් 2/43 (ඕවර 10) | එල්ටන් චිගුම්ඹුරා 42* (47) ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 3/11 (ඕවර 6) |
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා එංගලන්ත ඉනිමේ ක්‍රීඩා කළ හැක්කේ ඕවර 38ක් පමණි. ඉතිරිය අතිරේක දිනයේදී ක්‍රීඩා කරන ලදී.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 2, සිම්බාබ්වේ 0.
2004 සැප්තැම්බර් 14 ලකුණු පුවරුව |
එ | ||
එල්ටන් චිගුම්ඹුරා 57 (71) නුවන් සොයිසා 3/19 (ඕවර 10) | මාවන් අතපත්තු 43 (80) එල්ටන් චිගුම්ඹුරා 3/37 (ඕවර 8.5) |
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය ඕවල්, ලන්ඩන් තරගයේ වීරයා: එල්ටන් චිගුම්ඹුරා විනිසුරුවන්: ඩැරල් හාපර් සහ ඩේවිඩ් ෂෙපර්ඩ් |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 2, සිම්බාබ්වේ 0
2004 සැප්තැම්බර් 17-18 ලකුණු පුවරුව |
එ | ||
ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 104 (91) චමින්ද වාස් 2/51 (ඕවර 10) | සනත් ජයසූරිය 27 (32) ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 2/21 (ඕවර 5) |
එංගලන්තයට ලකුණු 49ක ජයක් (ඩ/ලු/ස් ක්‍රමය) රෝස් බෝල්, සවුතැම්ප්ටන් තරගයේ වීරයා: ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් විනිසුරුවන්: බිලී බෝඩන් සහ ඩැරල් හෙයාර් |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව නිසා එංගලන්ත ඉනිමේ ක්‍රීඩා කළ හැක්කේ ඕවර 32ක් පමණි. ඉතිරිය අතිරේක දිනයේදී ක්‍රීඩා කරන ලදී.
- අතිරේක දිනයේ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 24කට සීමා කරන ලද අතර, සංශෝධිත ඉලක්කය ලකුණු 145ක් විය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 0, එංගලන්තය 2.
පිළිමළුන් පිටුදැකීමේ අධියර
අවසන් පූර්ව වටය
2004 සැප්තැම්බර් 21 ලකුණු පුවරුව |
එ | ||
ඩේමියන් මාටින් 65 (91) ඩැරන් ගොෆ් 3/48 (ඕවර 7) | මයිකල් වෝගන් 86 (122) බ්‍රෙට් ලී 2/65 (ඕවර 8.3) |
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
2004 සැප්තැම්බර් 22 ලකුණු පුවරුව |
එ | ||
යසීර් හමීඩ් 39 (56) කෝරේ කොලිමෝර් 2/24 (ඕවර 9) | රාම්නරේෂ් සර්වාන් 56* (85) ෂොයිබ් අක්තාර් 2/18 (ඕවර 7) |
අවසාන තරගය
2004 සැප්තැම්බර් 25 ලකුණු පුවරුව |
එ | ||
මාකස් ට්‍රෙස්කොතික් 104 (124) වේවල් හින්ඩ්ස් 3/24 (ඕවර 10) | ශිවනරීන් චන්ද්‍රපෝල් 47 (66) ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 3/38 (ඕවර 10) |
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 2ක ජයක් හිමිවිය ඕවල්, ලන්ඩන් තරගයේ වීරයා: ඉයන් බ්‍රැඩ්ෂෝ විනිසුරුවන්: රුඩි කෝර්ට්සන් සහ සයිමන් ටවුෆෙල් |
- තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- බටහිර ඉන්දීය කොදෙව්වන් 2004 අයිසීසී ශූරයන්ගේ කුසලානය දිනා ගත්තේය.
සංඛ්‍යා ලේඛණ
| වැඩිම ලකුණු
| වැඩිම කඩුලු
|
යොමු කිරීම්
- "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
- "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
- "Windies to resume run chase as rain hits again". ABC News. 19 September 2004. 27 October 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 June 2017.
- "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
- "ICC Champions trophy Points Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
- "Batting and Fielding in ICC Champions Trophy 2004". CricketArchive.
- "Bowling in ICC Champions Trophy 2004". CricketArchive.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2004 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය පිළිබඳ තොරතුරු, 2004 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය යනු කුමක්ද? 2004 අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?